මානසික රෝග මානසික පීඩන හෝ මානසික රෝග පිළිබිඹු කරන හැසිරීම් / අත්දැකීම් ගැන කරන අධ්‍යයනය මනෝ ව්‍යාධි විද්‍යාවයි. සායනික මනෝවිද්‍යාවේ එන මානසික රෝග ගැන වර්ගීකරණය සහ අවබෝධය ලබා දෙන අධ්‍යාපනික සඟරාවක් ද මේ නමින් හැඳින්වේ. මනෝ ව්‍යාධි විද්‍යාව මානසික රෝග ගැන කරන අධ්‍යයනයක් ලෙස මානසික රෝග ගැන අධ්‍යයනය සඳහා බොහෝ විවිධ ආකාරයේ වෘත්තිකයින් පෙළඹී ඇත. බොහෝ විට මනෝ රෝග චිකිත්සකයින් සායනික මනෝවිද්‍යාඥයින් විශේෂයෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර සහ එහි සම්භවය සඳහා පර්යේෂණ කිරීමට සහ එහි වර්ධනය සඳහා උනන්දු වෙයි. මනෝ ව්‍යාධි විද්‍යාවේ දී බොහෝ උප ක්ෂේත්‍ර ඉවහල් වේ. උදාහරණයක් ලෙස ඇතැම් ස්නායු විද්‍යාඥයින් මානසික රෝගවලදී මොළයේ සිදුවන වෙනස්කම් ඉලක්ක කොට අධ්‍යයනය කරයි. එමනිසා මනෝ ව්‍යාධි විද්‍යාඥයෙක් ලෙස හඳුන්වනුයේ එම ක්ෂේත්රයේ විශේෂ පුහුණුවක් ලද බොහෝ වෘත්තිකයන්ගෙන් එක් අයෙකි.
මනෝ චිකිත්සකයින් බොහෝ විට විශ්ලේෂණාත්මක මනෝ ව්‍යාධි විද්‍යාව සඳහා උනන්දු වෙයි. එමගින් ඔවුන්ගේ ඉලක්කය වන රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ සමූහයක එකතුව සපුරා ගනී. එමගින් රෝගියාගේ රෝග නිර්ණය ද (රෝගියාගේ අත්දැකීම් පවතින වර්ගීකරණය හා සසදා බැලීම) රෝග නිර්ණක පද්ධතියක් සකස් කිරීම ද, (DSM වර්ගීකරණය) කිසියම් රෝග නිර්ණයකට අදාල අත්දැකීම් හා හැසිරීම් ගොණු කරන ආකාරය සඳහා ද උදව්වක් ලබාගනී.
නමුදු මෙය පෞර්ෂත්වයේ රෝගයක් වන මනෝ ව්‍යාධික හැසිරීම හා පටලවා නොගත යුතුය.
මනෝ ව්‍යාධික විද්‍යාව විශ්ලේෂණාත්මක පදයක් ලෙස
ඇතැම් විට කිසියම් රෝගයක් නිර්ණය නොවූවද මනෝ ව්‍යාධික විද්‍යාව මගින් මානසික රෝගයට අදාල හැසිරීම් විස්තර කෙරේ.
මායාවන් හෝ භ්‍රාන්තිය (නොපවතින දෙයක් පිළිබඳ සංවේදනය) මනෝ ව්යාධියාගේ ලකුණක් ලෙස සැලකුව ද DSM වර්ගීකරණයේ එක් රෝගයකට අදාල රෝග නිර්ණායක සියල්ල සපුරන්නේ නැත.
පොදුවේ ගත් කළ ප්රජානනයේ හෝ ස්නායුක ප්රජානන පද්ධතීන්ගේ ක්‍රියාකාරිත්වයේ බිඳ වැටීමක් නිසා ඇති වන හැසිරීම් හෝ අත්දැකීම්වල පීඩනයක් , අකර්මණ්‍යතාවයක් ලෙස මනෝ ව්‍යාධික විද්‍යාව වර්ග කළ හැක.
Adverse Childhood Experiences movement
Biological psychiatry
Cerebral atrophy
Evidence-based medicine
Glossary of psychiatry
Neurodegeneration
Neuroimmunology
Neuroinflammation
Stress in early childhood
Traumatic brain injury
මානසික සහ චර්යාත්මක ආබාධ (F 290–319)
ස්නායුවිද්‍යාත්මක/ලාක්ෂණික
ඩිමෙන්ෂියා
මෘදු ඥානාත්මක අපහායනය
ඇල්ෂයිමර්ගේ රෝගය
සනාල ඩිමෙන්ෂියාව
පික්ගේ රෝගය
කෲට්ස්ෆෙල්ඩ්ට්-ජාකොබ් රෝගය
හන්ටිංටන්ගේ රෝගය
පාකින්සන්ගේ රෝගය
AIDS ඩිමෙන්ෂියා සංකීර්ණය
ලලාටඅපරකපාල ඩිමෙන්ෂියාව
හිරුබැස්ම
අයාලය
ඕටිසම් ස්පෙක්ට්‍රම්
වෙනත්
විභ්‍රමය
පශ්චාත්-සංහනන සහලක්ෂණය
කාබනික මොළ සහලක්ෂණය
මනෝක්රියාකාරී ද්‍රව්‍ය, ද්‍රව්‍ය අවභාවිතය, ඖෂධ අවභාවිතය සහ ද්‍රව්‍ය-සම්බන්ධ ආබාධ
ආධූලනය/ඖෂධ අධිමාත්‍රාව
කායික පරායත්තතාව
ද්‍රව්‍ය පරායත්තතාව
ප්රතිස්කන්ධ ආචරණය
ද්විත්ව ප්රතිස්කන්ධය
නිෂ්කර්ෂණය
භින්නෝන්මාදය, භින්නෝන්මාද මාදිලියේ සහ මෝහ
සයිකෝසියාව
Schizoaffective disorder
භින්නෝන්මාදරූපී ආබාධය
කෙටිකාලීන ප්‍රතික්‍රියාකාරී සයිකෝසියාව
භින්නෝන්මාදය
විසංවිධානිත භින්නෝන්මාදය
පීඩනෝන්මාද භින්නෝන්මාදය
සරල-වර්ගයේ භින්නෝන්මාදය
මෝහ ආබාධ
මනෝභාව (චිත්තවේගික)
ක්ෂිප්තතාව
ද්වීධ්රැව ආබාධය
(ද්වීධ්රැව I
ද්වීධ්රැව II
චක්‍රීය කුප්තිය
ද්වීධ්රැව NOS)
විෂාදය
(ප්‍රධාන විෂාද ආබාධය
Dysthymia
සාමයික චිත්තවේග ආබාධය
අනාකෘතික විෂාදය
විෂාදී විෂාදය)
නියුරෝසික, ආතතිය-සම්බන්ධ සහ දෛහිකරූපී
භීතිකාව
අංගන භීතිකාව
සමාජ කාංසාව
සමාජ භීතිකාව
(මානවභීතිකාව)
විශේෂිත භීතිකාව
(ආවෘතිභීතිකාව)
විශේෂිත සමාජ භීතිකාව
වෙනත්
සංත්‍රාස ආබාධය
සංත්‍රාස ප්‍රහාරය
සාමාන්‍යකෘත කාංසා ආබාධය
OCD
ආතතිය
(තීව්ර ආතති ප්‍රතික්‍රියාව
PTSD)
සමායෝග ආබාධය
විෂාද මනෝභාවය සමග සමායෝග ආබාධය
දෛහික ලක්ෂණ ආබාධය
දෛහීකරණ ආබාධය
දේහ දුෂ්රූපික ආබාධය
රෝගකාංසාව
ව්යාධිභීතිකාව
ඩා කොස්ටාගේ සහලක්ෂණය
සයිකැල්ගියාව
පරිවර්තන ආබාධය
(ගැන්සර් සහලක්ෂණය
Globus pharyngis)
නියුරැස්තීනියාව
බහුජන මනෝජනක ව්යාධිභාවය
විඝටන ආබාධය
විඝටන තද්භාව ආබාධය
මනෝජනක විස්මෘතිය
විස්මෘතික පාලයන අවධිය
විෂ්පෞරුෂායණ ආබාධය
කායික විද්‍යාත්මක/කායික චර්යාත්මක
භක්ෂණ ආබාධය
ස්නායුක අක්ෂුධාව
ස්නායුක අතික්ෂුධාව
රෝමන්ථන සහලක්ෂණය
NOS
අකාබනික නිදන ආබාධ
(අකාබනික අතිනිද්රාව
අකාබනික අනිද්‍රාව)
පාරනිද්රාව
(REM නිදන චර්යා ආබාධය
නිශා භීතිය
දුස්ස්වප්නය)
ලිංගික දුෂ්කෘතිය
ලිංගික ආශාව
(අවක්රියාකාරී ලිංගික ආශා ආබාධය
අතිලිංගිකතාව)
ලිංගික ප්රබෝධය
(ස්ත්‍රී ලිංගික ප්‍රබෝධ ආබාධය)
උදර්ජන දුෂ්කෘතිය
ඌර්ජය
(අනූර්ජය
ප්‍රමාදිත ශුක්‍ර මෝචනය
අකුළු ශුක්‍ර මෝචනය
ලිංගික නිස්ස්වාදනය)
වේදනා
(Vaginismus
දුර්මෛථුන්යය)
පශ්චාත් ප්‍රසව
Postpartum depression
Postpartum psychosis
වැඩිහිටි පෞරුෂතා සහ චර්යා
ලිංග අවසිද්ධිය
ලිංගික පරිණති ආබාධය
Ego-dystonic sexual orientation
ලිංගක සබඳතා ආබාධය
Paraphilia
(දර්ශාස්වාදය
අර්චනකාමය)
වෙනත්
පෞරුෂතා ආබාධය
ආවේග පාලන ආබාධය
(චෞරෝන්මාදය
Trichotillomania
දහනෝන්මාදය
Dermatillomania)
අතාත්වික ආබාධය
(මූන්චෝසන් සහලක්ෂණය)
සාමාන්‍යයෙන් ළමාවියේ දී නිශ්චය කෙරෙන මානසික ආබාධ
බුද්ධි ආබාධිතතාව
X-ප්‍රතිබද්ධ බුද්ධි ආබාධිතතාව
(ලුජාන්-ෆ්රයින්ස් සහලක්ෂණය)
මානසික වර්ධනය (විකසන විකලතා)
විශේෂිත
පැතිරි
ඕටිසම් ස්පෙක්ට්‍රම්
චිත්තවේගී සහ චර්යාත්මක
ADHD
හැසිරීම් ආබාධය
(ODD)
චිත්තවේගී/චර්යාත්මක ආබාධය
(විප්රලම්බ කාංසා ආබාධය)
සමාජ කාර්ය
(වරනීය මූකතාව
RAD
DAD)
ටිකීය ආබාධය
(ටුවරෙට් සහලක්ෂණය)
කථන
(ගොත ගැසීම
පටලැවීම)
චලන ආබාධය
(ඒකාකාරී)
ලක්ෂණ සහ ප්‍රවර්ගීකරණය නොකළ
කැටටෝනියා
ව්‍යාජ ගර්භනීභාවය
සවිරාම ස්ඵෝටන ආබාධය
මනෝචාලක ක්ෂෝහය
ඒකාකාරතාව
මනෝජනක අපස්මාර-නොවන හදිසි ආබාධ
ක්ලූවර්-බියුසි සහලක්ෂණය