For faster navigation, this Iframe is preloading the Wikiwand page for වසූරිය.

වසූරිය

මෙම ලිපිය වනාහි Smallpox ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත.
වසූරිය
වෙනත් නම්smallpox, variola,[1] variola vera,[2] pox,[3] red plague[4]
A child with smallpox in Bangladesh in 1973. The bumps filled with thick fluid and a depression or dimple in the center are characteristic.
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණ
  • Early: Fever, vomiting, mouth sores[5]
  • Later: Fluid filled blisters which scab over[5]
සංකුලතාScarring of the skin, blindness[6]
Usual onset1 to 3 weeks following exposure[5]
කාලපරාසයAbout 4 weeks[5]
හේතුVariola major, Variola minor (spread between people)[6][7]
රෝග විනිශ්චය ක්‍රමBased on symptoms and confirmed by PCR[8]
Differential diagnosisChickenpox, impetigo, molluscum contagiosum, monkeypox[8]
වැළක්වීමSmallpox vaccine[9]
ප්‍රතිකාරSupportive care[10]
ඖෂධBrincidofovir
Prognosis30% risk of death[5]
සංඛ්‍යාතයEradicated (last wild case in 1977)

වසූරිය (ඉංග්‍රීසි:  Smallpox) මිනිසාට පමණක්ම ආවේනික වූ වැලියොලා මේජර් හා වැලියෝලා මයිනර් නම් වෛරස ප්‍රභේද දෙකක් මගින් හටගන්නා බෝවන රෝගයකි. මෙය ලතින් භාෂාවෙන් තිත් හෝ බිබිලි ඇතිකරන යන අරුත් දේ. පහලොස්වන ශත වර්ශයේදී යුරෝපයේ වසූරිය (smallpox) යන නම උපදේශය (great pox) නම් රෝගයෙන් වෙන්කොට හදුනාගැනීම සදහා භාවිතා වුණි.

වසූරිය රෝගය සමෙහි උගුරෙහි හා මුඛයෙහි කුඩා රැධිර වාහිණි තුළට සීමා වේ. සමෙහි මේවා කුඩා ලප සහිත පැල්ලමක් ලෙස ද පසු කාලීනව ඉස්සුනු දියරයක් පිරී බිබිලි ලෙසට ද හටගනී. වැලියෝලා මිස්රි වෛරස මගින් වඩාත් දියුණු තත්වයට රෝගය ඇති කරන අතර මෙමගින් 30% සිට 35% දක්වා මරණ සංඛ්‍යාවක් ඇති කරයි. වැලිසොරා මයිනර් මගින් ඇතිකරන රෝගය එතරම් දරුණු නොවන අතර එමගින් රෝගයට ගොදුරු වූවන්ගෙන් ආසන්න වශයෙන් 1% ක් බිලිගනී. වැලියොලා මයිනර් මගින් ආසාදිතයන්ට ඇති වන දීර්ඝකාලීන සංකූලතාවයන් වන මුහුණෙහි ඇතවන ඊට ආවේනික කැළැල් ජීවත් වන්නන්ගේ 65 - 85% ක් අතර දක්නට ලැබේ. 2% සිට 5% දක්වා වූ සුළුතරයකට ඇසේ කනීණිකාවේ ඇති වන තුවාල නිසා හටගන්නා අන්ධභාවය, ආතරයිටිස් රෝගය නිසා හන්දිපත්වල ඇතිවන විකෘතිතා හා අස්ථිවල ඇති වන ආසාදනයන් දක්නට ඇත.

වසූරිය මානව වර්ගයා තුළ ඇතිවන්නට ඇත්තේ ක්‍රි.පූ. 3 වන සියවසේ සිටය. රෝගය නිසා 18 වන සියවසේ දී 400000 ක් පමණ යුරෝපා ජාතිකයින් පිරිසක් මරුමුවට පත්වූ අතර එවකට අන්ධවීම් අතරින් තුන්වන ස්ථානයක් ගනී. ආසාදිතයින්ගෙන් 20% සිට 60% අතර ද ළමුන්ගෙන් 50% කට වැඩියෙන් රෝගය නිසා මරණයට පත්වුණි.

විසිවන සියවසේදී සිදුකරන ලද ගණන් බැලීම්වලට අනුව වසූරිය රෝගය නිසා මිලියන 300 - 500 ත් අතර පුද්ගලයින් ප්‍රමාණයක් මරණයට පත්ව ඇත. 1967 දී ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු කළ අන්දමට එම වසර තුළ මිලියන 15 ක් වූ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අතර මිලියන දෙකක් මරණයට පත්ව ඇත. දහනවවන හා විසිවන ශතවර්ෂය පුරාවටම දියත් කරන ලද සාර්ථක ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරයක් නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 1979 දී වසුරිය ලොව තුලින් මුළුමනින්ම තුරන් කිරීමට හැකි වුණි. මේවන විට මුළුමනින්ම ලොවෙන් තුරන් කරන ලද එකම බෝවන රෝගය වන්නේ වසුරියයි.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Barton LL, Friedman NR (2008). The Neurological Manifestations of Pediatric Infectious Diseases and Immunodeficiency Syndromes (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. 151. ISBN 978-1-59745-391-2.
  2. ^ Schaller KF (2012). Colour Atlas of Tropical Dermatology and Venerology (ඉංග්‍රීසි බසින්). Springer Science & Business Media. p. Chapter 1. ISBN 978-3-642-76200-0.
  3. ^ Fenner F, Henderson DA, Arita I, Ježek Z, Ladnyi ID (1988). "The History of Smallpox and its Spread Around the World" (PDF). Smallpox and its eradication. History of International Public Health. Vol. 6. Geneva: World Health Organization. pp. 209–44. hdl:10665/39485. ISBN 978-92-4-156110-5. සම්ප්‍රවේශය 14 December 2017.
  4. ^ Medicine: The Definitive Illustrated History. Pengui. 2016. p. 100. ISBN 978-1-4654-5893-3.
  5. ^ a b c d e "Signs and Symptoms". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 7 June 2016. සම්ප්‍රවේශය 14 December 2017.
  6. ^ a b "What is Smallpox?". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 7 June 2016. සම්ප්‍රවේශය 14 December 2017.
  7. ^ Ryan KJ, Ray CG, eds. (2004). Sherris Medical Microbiology (4th ed.). McGraw Hill. pp. 525–28. ISBN 978-0-8385-8529-0.
  8. ^ a b "Diagnosis & Evaluation". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 25 July 2017. සම්ප්‍රවේශය 14 December 2017.
  9. ^ "Prevention and Treatment". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 13 December 2017. සම්ප්‍රවේශය 14 December 2017.
  10. ^ "Smallpox". WHO Factsheet. 21 September 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

භාහිර සබැඳි

[සංස්කරණය]
වර්ගීකරණය
බාහිර සම්පත්
{{bottomLinkPreText}} {{bottomLinkText}}
වසූරිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?