For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඒඩ්ස්.

ඒඩ්ස්

Acquired immunodeficiency syndrome (AIDS)
වර්ගීකරණය සහ බාහිර සම්පත්
The red ribbon is a symbol for solidarity with HIV-positive people and those living with AIDS.
ICD-10B24.
ICD-9042
DiseasesDB5938
MedlinePlus000594
eMedicineemerg/253
MeSHD000163
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "ඒඩ්ස්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
List of abbreviations used in this article

AIDS: Acquired immune deficiency syndrome
HIV: Human immunodeficiency virus
CD4+: CD4+ T helper cells
CCR5: Chemokine (C-C motif) receptor 5
CDC: Centers for Disease Control and Prevention
WHO: World Health Organization
PCP: Pneumocystis pneumonia
TB: Tuberculosis
MTCT: Mother-to-child transmission
HAART: Highly active antiretroviral therapy
STI/STD: Sexually transmitted infection/disease

ඒච්.අයි.වී.ෙෙවරසය
ඒච්.අයි.වී.ෙෙවරසය

Acquired immune deficiency syndrome හෝ acquired immunodeficiency syndrome (AIDS) යනු මානව ප්‍රතිශක්ති ඌනකාරක වෛරසය (HIV) මගින් මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුල ඇතිකරනු ලබන රෝගී තත්වයකි. පුද්ගලයන් රෝගී වන්නේ වෛරස් බැක්ටිරියා හා දිලිරවල ක්‍රියාකාරිත්වයට හසුවිම හේතුවෙනි.එච්.අයි.වී. ඒඩ්ස් සදහා තවමත් ඹෟෂධ නිපදවිම අනෙක් එවාට වඩා දුෂ්කරවී ඇත.මෙයට ප්‍රධානම හේතුව එච්.අයි.වී. වෛරසය ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විමයි.ශරිරය තුළම සිටින ප්‍රෝටිනයක් විම නිසා ෙමය බිදිම අපහසුය. වෛරසය ප්‍රෝටිනයක් ලෙස තිබිම හේතුවෙන් එය බිදිදැමිමට අසමත් වු අවස්ථා 4ක් තවමත් තාක්‍ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වර්තමාන ලෝකයේ ඇත.

  1. HIV වෛරසය
  2. H5N1 කුරුලු උණ වෛරසය
  3. හෙපටයිට්‍ B
  4. සෙම්ප්‍රතිශ්‍යා වෛරස

X5 කුරුලු උණ වෛරසය ශරිර ගතවිම නිසා කුරුලු උණෙන් පුද්ගලයන් මිය ගියත් සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය නිසා වැළදෙන සෙම්ප්‍රතිශ්‍යාව මගින් පුද්ගලයන් මිය යන්නේ නැත.

නමුත් HIV වෛරසය ශරිර ගතවි ඇති පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය ශරිර ගතවිම මියයාමට හේතුවකි. එනම් HIV වෛරසය ශරිර ගත වු විට පුද්ගල ශරිරයේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය බිද වැටිම හා දුර්වලවිමයි.

HIV සහ AIDS

[සංස්කරණය]

HIV AIDS වල අවස්ථා 2 කි.

  1. HIV අවස්ථාව.( HIV වෛරසය ශරිර ගත වුවත් වසර 10ක් යන තුරැම කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වයි.)
  2. AIDS අවස්ථාව.(රෝග ලක්‍ෂණයක් පෙන්වයි.)

HIV AIDS ආසාදිතයන් සමාඡයෙන් කොන් කළ යුතුද?

[සංස්කරණය]
  • HIV AIDS ශරිරගත විම ස්ව කැමැත්තෙන් සද්භාවයෙන්ම සිදුවන්නක් නොව අහඹු ලෙස සිදුවන්නකි.
  • HIV AIDS ශරිරගත විම සිදුවන්නේ සමාඡමය වරදකින්ද පුද්ගල වරදකින්ද යන්න වෙන්කර හදුනාගැනිම දුෂ්කරය.

ලෝකයේ HIV AIDS ශරිරගත වු ....

AIDS බෝවිම පාලනය කිරිම සඳහා

[සංස්කරණය]
  • AIDS ශරිරගත වු අය රැඳවුම් නිවාස වල රඳවයි.
  • AIDS වැලැක්විමට දැනුවත් කිරිම් සිදුකරයි.

1988 දි ඵක්සත් ඡාතින්ගේ සංවිධානය ලෝකයේ රටවල් හා ඵක්ව HIV AIDS ශරිරගත වු පුද්ගලයන්ටද සමාඡය තුළ සමානව සැලකිය යුතු බව තිරණයකට එළඹිනි.

එඩ්‍ස් රෝගින් සහ මානව අයිනිවාසිකම්‍

[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ මේ දක්වා එඩ්‍ස් සම්බන්ධයෙන් කටයුතු කිරිම සඳහා විධිවිධාන දක්වන පනතක් දක්නට නොලැබේ .

ඒඩ්ස් රෝගියකු හා බැදි පැවතියයුතු අයිතිවාසිකම්

[සංස්කරණය]
  • ජිවත් විමට ඇති අයිතිවාසිකම.
  • නීතීය ඉදිරියේ සමාන ආරක්‍ෂාව හා වෙනසකට භාඡනය නොවිමේ අයිතිවාසිකම.
  • නිදහස හා පුද්ගලයකුගේ ආරක්‍ෂාව.
  • නිදහසේ ගමන් කිරිමට ඇති අයිතිවාසිකම.
  • රහස්‍යය භාවය පිළිබද අයිතිවාසිකම.
  • වැඩ කිරිමට ඇති අයිතිවාසිකම.
  • විවාහ විමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • ආශ්‍රය කිරිමට ඇති අයිතිවාසිකම.
  • අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම.
  • ප්‍රමානවත් ජිවන තත්වයක් ගත කිරිමට ඇති අයිතිවාසිකම.
  • සමාජ ආරක්‍ෂාව ,පහසුකම් සහ සුබ සාධනයන් සදහා ඇති අයිතිවාසිකම.
  • විද්‍යාත්මක වර්ධනයන් සහ එහි වාසිය බෙදා ගැනිමට ඇති අයිතිවාසිකම.
  • පොදු සංස්කෘතික ජිවිතයකට අනුගතවිමේ අයිතිවාසිකම.
  • වධහිංසාව ,කෲර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලින් නිදහස් විම සහ දඬුවම් වලින් තොරවිමේ අයිතිවාසිකම.


{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඒඩ්ස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?