යෝධ ඇළ
ලංකාවට පමණක් ආවේණික ඇලවල් වර්ගයකි.
ලක්‍ෂණ
[සංස්කරණය]- අමුණකින් හෝ මහ වැවකින් ඇරඹේ
- සමේච්ච රේඛාවක් දිගේ ගමන්කරයි
- ඉහල පැත්තේදී ඉවුරකින්ද පහල පැත්තේදී බැම්මකින්ද මායිම්වේ
- වැවකින් හෝ කුඹුරු වලින් අවසන් වේ
යෝධ ඇළවල්
[සංස්කරණය]- කලාවැව - තිසාවැව යෝධ ඇළ
- මින්නේරි යෝධ ඇල
- අංගමැඩිල්ල ඇළ
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.