අමුණු
අමුණ යනු කෙත්වලට හෝ වැවකට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු වේලි වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.
ශ්‍රී ලංකාවේ ඇති විශාල අමුණු
[සංස්කරණය]- රිදීබැඳිඇල අමුණ - පැරණි (දැදුරු ඹය හරස්කර), මහසෙන් රජ
- රිදීබැඳිඇල අමුණ - නව (දැදුරු ඹය හරස්කර),
- මිණිපේ අමුණ - IIවන අග්බො රජ
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.