For faster navigation, this Iframe is preloading the Wikiwand page for මධ්‍යම ප්‍රතිපදාව.

මධ්‍යම ප්‍රතිපදාව

මෙම ලිපිය හෝ ලිපි කොටස ආර්ය අෂ්ඨාංගික මාර්ගය සමඟ ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය)

((බුද්ධ ධර්මය සහ බුද්ධාගම}[[මධ්‍යමප්‍රතිපදාව, මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අශ්ටාංගික මාර්ගය (පාලි: මජ්ඣිම පටිපදා; සංස්කෘත: මධ්‍යම ප්‍රතිපදා[1][a]; චීන: 中道 zhōngdào; ජපන්: 中道 chūdō) යනු, උන්වහන්සේ විසින් අවබෝධ කරගත් විමුක්තිය කරා මෙහෙයවන මාර්ගයෙහි ස්වභාවය විස්තර කිරීමට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පදයයි. මජ්ඣිම පටිපදා යන්න බුදුන් වහන්සේ විසින් පළමුව භාවිතා කර ඇත්තේ, උන්වහන්සේගේ පළමු දේශනාවෙහිදී (ධම්මචක්කප්පවත්තන සූත්‍රය) කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය යන අන්ත අතහැර පිළිපාදිය යුතු ආර්ය මාර්ගය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කිරීමටයි.

පසුව පාලි සාහිත්‍යය විසින්, ශාශ්වත දෘෂ්ටිය සහ උච්ඡේද සෘෂ්ටිය යන අන්ත අතර මැදි දැක්මක් වන ප්‍රතීත්‍යසමුත්පාදය පිළිබඳ බුදුන් වහන්සේගේ ධර්මය හැඳින්වීමටද මැදුම් පිළිවෙත යන පදය යොදා ගති.

මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවත් වීමයි. උච්ඡඡේද වාදයත් ශාස්වත වාදයත් අතර වූවක් නොව මෙය ඉන් බොහො වෙනස් වූවකි.මෙහි මධ්‍යම යන්නේ අර්ථය ප්‍රධාන යන්නයි.

සමාන පද

[සංස්කරණය]
  • මධ්‍යම ප්‍රතිපදාව
  • මැදුම් පිළිවෙත
  • මජ්ඣිමා පටිපදාව
  • මැද මාවත
  • මාර්ග සත්‍ය
  • ආර්ය මාර්ගය
  • ආර්ය අශ්ටාංගික මාර්ග
  • දුක්ඛ ගාමිණී නිරෝධ පටිපදා
  • මධ්‍යම ප්‍රතිපදාවෙහි “මධ්‍යම ” යන වචනයෙන් අදහස් කරන්නේ “මැද ඇති” යන්න නොව “ප්‍රධාන” යන්නයි. (උදා:- මධ්‍යම තැපැල් හුවමාරුව, මධ්‍යම බස් නැවතුම්පල)


  • "ආර්ය" යන වචනයහි තේරුම “උතුම්” යන්නයි. බුදු,පසේබුදු,මහරහත් උතුමන්ලා වහන්සේලා ද ආර්ය නම් වෙති. මධ්‍යම ප්‍රතිපදාව,උන්වහන්සේලා විසින් පිළිපදින ලද අංග අටකින් යුත් ප්රවතිපත්ති මාර්ගයක් නිසා ආර්ය අශ්ටාංගික මාර්ග යන නමින්ද හැදින්වේ.
  • සසර දුක් නැති කිරීම “දුක්ඛ නිරෝධ” නමින් හැදින්වේ. මධ්යලම ප්රයතිපදාව සසර දුක් නිවාලන ,නිවනට පමුණුවන ප්‍රතිපත්තිය වන හෙයින් දුක්ඛ නිරෝධගාමිණී පටිපදා නමින් ද හැදින්වේ.


මධ්‍යම ප්‍රතිපදාවේ අෂ්ඨාගය

[සංස්කරණය]

A) සීල (හික්මවාගැනීම)

[සංස්කරණය]

1) නිවැරදි වචන ( සම්මා වාචා )

2) නිවැරදි කර්මාන්ත (සම්මා කම්මන්ත)

3) නිවැරදි දිවි පැවැත්ම (සම්මා ආජීව )

B)සමාධි (කෙලෙස් යටපත් කරගැනීම)

[සංස්කරණය]

4) නිවැරදි වෑයම ( සම්මා වායාම)

5) නිවැරදි සිහිය ( සම්මා සති)

6) නිවැරදි සිත් එකඟකම ( සම්මා සමාධි )

C) ප්‍රඥා(කෙලෙස් නැති කරගැනීම)

[සංස්කරණය]

7) නිවැරදි දැකීම ( සම්මා දිට්ඨි )

8) නිවැරදි සංකල්පනාව (සම්මා සංකප්ප )

සටහන්

[සංස්කරණය]
  1. ^ Also see the Pali version of the Dhammacakkappavattana Sutta (available on-line at SLTP, n.d.-b, sutta 12.2.1) where the phrase majjhimā patipadā is repeatedly used.

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

වැඩිදුර කියවීම්

[සංස්කරණය]
  1. ^ කෝන් (1991), පි. 143.

බාහිර යොමු

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
මධ්‍යම ප්‍රතිපදාව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?