For faster navigation, this Iframe is preloading the Wikiwand page for පර්ඩර්.

පර්ඩර්

සෙනානා පෙදෙස් වලදී පර්ඩර් ඉවත්කිරීම දැක්වෙන ලේඩීස් ඔෆ් කවුබුල් (1848 ලිතෝග‍්‍රාපිය, ජේම්ස් රැට්ට්‍රේ විසින්)–ඔරියන්ටල් ඇන්ඩ් ඉන්ඩියා ඔෆිස් කලෙක්ෂන්, බ්‍රිතාන්‍ය පුස්තකාලය

පර්ඩර් හෝ පාර්ඩර් ("තිරය" යන අර්ථය දෙන පර්සියානු වදන: پرده, වෙතින්) යනු, දකුණු ආසියාවෙහි සමහරක් මුස්ලිම් සහ හින්දු ප්‍රජාවන් අතර ව්‍යාප්ත ආගමික සහ සමාජ පිළිවෙතක් වන ස්ත්‍රී හුදෙකලා වාසයකි. [1]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ විල්කින්සන්-වෙබර්, ක්ලෙයාර් එම්. (25 මාර්තු 1999). එම්බ්‍රොයිඩරිං ලයිව්ස්: විමෙන්ස් වර්ක් ඇන්ඩ් ස්කිල් ඉන් ද ලක්නව් එම්බ්‍රොයිඩරි ඉන්ඩස්ට්‍රි (ඉංග්‍රීසි බසින්). සනි ප්‍රෙස්. p. 74. ISBN 9780791440889. (සිංහල)සමහරක් ආකාරයෙහි පුරුෂයන් හා සමගින් ස්ත්‍රීන්ගේ අන්තර් ක්‍රියාවන් පර්ඩර් විසින් පාලනය කරනු ලැබේ. සාමාන්‍ය වශයෙන්, හින්දු ස්ත්‍රීන් විසින් විශේෂිත පුරුෂ විවාහ-ඥාතීන් (මස්සිනාවරුන්, මාමණ්ඩියන් ආදිය) මගහැරිය යුතු අතර මුස්ලිම් ස්ත්‍රීන් විසින් පවුලෙන් පිටත පුරුෂයන් හා සම්බන්ධකම් පැවැත්වීම හා අවම වශයෙන් විශේෂිත වශයෙන් සීමා කර ඇති පුරුෂයන් සමග ඔවුන්ගේ සම්බන්ධකම් පැවැත්වීම පරිසීමා කර ඇත (පැපනෙක් 1982:3). සිරිතක් ලෙසින්, "හින්දු" සහ "මුස්ලිම්" යන දෙවර්ගයෙහිම පර්ඩර් චාරිත්‍රයෙහි බොහෝ අංගයන්, දකුණු ආසියාවෙහි මෙම ස්ත්‍රී කණ්ඩායම් දෙකම විසින් පොදුවෙහි පිළිපදිනු ලැබෙන අතර (වටුක් 1982; ජෙෆ්රි 1979), පරිසීමාවන් පිළිපැදිය යුතු පුද්ගලයින් ආශ්‍රය කෙරෙන විටදී, මුහුණ ආවරණය කිරීම, නිහඬව සිටීම සහ පහත බලා සිටීම වැනි, ස්වයං-නික්ෂේපණය කිරීමෙහි ක්‍රමවේදයන් බෙහෙවින් සමාන ලෙසින් හින්දු සහ මුස්ලිම් ස්ත්‍රීන් විසින් භාවිතා කෙරෙයි. (ඉංග්‍රීසි) Purdah regulates the interactions of women with certain kinds of men. Typically, Hindu women must avoid specific male affines (in-laws) and Muslim women are restricted from contact with men outside the family, or at least their contact with these men is highly circumscribed (Papanek 1982:3). In practice, many elements of both "Hindu" and "Muslim" purdah are shared by women of both groups in South Asia (Vatuk 1982; Jeffery 1979), and Hindu and Muslim women both adopt similar strategies of self-effacement, like covering the face, keeping silent, and looking down, when in the company of persons to be avoided. ((cite book)): |access-date= requires |url= (help)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
පර්ඩර්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?