For faster navigation, this Iframe is preloading the Wikiwand page for පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06.

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2006
ශ්‍රී ලංකාව
පාකිස්ථානය
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුමාර් සංගක්කාර (288) ඉම්රාන් ෆර්හාත් (191)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (11) මොහොමඩ් අසීෆ් (17)
තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය මොහොමඩ් අසීෆ්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින්
පාකිස්ථානය ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු තිලකරත්න ඩිල්ෂාන් (92) මොහොමඩ් යූසුෆ් (125)
වැඩිම කඩුළු ෆර්වීස් මහරුෆ් (5) නවේඩ්-උල්-හසන් (5)

ෂාහිඩ් අෆ්රිඩි (5)

තරගමාලාවේ ක්‍රීඩකයා පකිස්ථානය අබ්දුල් රසාක්

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම 2006 මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග තුනකට ක්‍රීඩා කිරීමටය. පාකිස්තානය ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගත්තේ තරගයක් ජය පරාජයෙන් තොරවයි.

ටෙස්ට් තරගමාලාවේ සාරාංශය

[සංස්කරණය]

පළමු ටෙස්ට් තරගය

[සංස්කරණය]
2006 මාර්තු 26-30
(දින-5 තරගය)
ලකුණු පුවරුව
185 (ඕවර 57.5 )
තිලකරත්න ඩිල්ෂාන් 69 (106)
මොහොමඩ් අසීෆ් 4/41 (ඕවර 16)
176 (ඕවර 54.4)
ඉම්රාන් ෆර්හත් 69 (90)
ෆර්වීස් මහරූෆ් 4/52 (ඕවර 15)
448/5dec (ඕවර 128)
කුමාර් සංගක්කාර 185 (326)
මොහොමඩ් අසීෆ් 2/71 (ඕවර 23)
337/4 (ඕවර 121)
ෂොයිබ් මලික් 148* (369)
මුත්තයියා මුරලිදරන් 3/94 (ඕවර 42)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ දකුණු අප්‍රිකාව රුඩි කෝර්ට්සන්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • පළමු දිනයේ කිසිදු ක්‍රීඩාවක් නොවීය.

දෙවන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2006 අප්‍රේල් 3-5
(දින-5 තරගය)
ලකුණු පුවරුව
279 (ඕවර 91.2)
කුමාර් සංගක්කාර 79 (98)
මොහොමඩ් අසීෆ් 6/44 (ඕවර 23)
170 (ඕවර 52.4 )
යුනිස් ඛාන් 35 (57)
මුත්තයියා මුරලිදරන් 5/39 (ඕවර 16.4)
73 (ඕවර 24.5)
කුමාර් සංගක්කාර 16 (31)
මොහොමඩ් අසීෆ් 5/27 (ඕවර 12)
183/2 (ඕවර 43.2)
යුනිස් ඛාන් 73* (98)
ලසිත් මාලිංග 1/33 (ඕවර 6.2)
පාකිස්තානයට කඩුලු 8ක ජයක්
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: පකිස්ථානය මොහොමඩ් අසීෆ්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ඕස්ට්‍රේලියාව ඩැරිල් හාපර්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින තුනකින්.
  • පකිස්ථානය ඉෆ්ටිකාර් අන්ජුම් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

එක්දින තරගමාලාව

[සංස්කරණය]

පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට පකිස්ථානය සමත් විය.

1 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 මාර්තු 17 (දිවා/රාත්‍රි)
ලකුණු පුවරුව
පකිස්තානය 
201/8 (ඕවර 50)
එරෙහි
මොහොමඩ් යූසුෆ් 46 (76)
ෆර්වීස් මහරූෆ් 3/24 (ඕවර 10)
ප්‍රතිඵලයක් නැත
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 මාර්තු 19
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
130 (ඕවර 44.2)
එරෙහි
 පකිස්තානය
134/6 (ඕවර 44.4)
තිලකරත්න ඩිල්ෂාන් 48* (75)
නවෙඩ්-උල්-හසන් 3/23 (ඕවර 6.2)
අබ්දුල් රසාක් 41* (101)
ලසිත් මාලිංග 2/22 (ඕවර 9)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස් සහ ශ්‍රී ලංකාව ටිරෝන් විජේවර්ධන
තරගයේ වීරයා: පකිස්ථානය අබ්දුල් රසාක්
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය

[සංස්කරණය]
2006 මාර්තු 22
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව 
224 (ඕවර 49.4)
එරෙහි
 පකිස්තානය
229/6 (ඕවර 45.2)
චාමර කපුගෙදර 50 (74)
ෂාහිඩ් අෆ්රිඩි 3/37 (ඕවර 10)
මොහොමඩ් යූසුෆ් 53 (73)
මුත්තයියා මුරලිදරන් 3/58 (ඕවර 10)
පාකිස්තානයට කඩුලු 4ක ජයක්
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
විනිසුරුවන්: ශ්‍රී ලංකාව අසෝක ද සිල්වා සහ ඕස්ට්‍රේලියාව ස්ටීව් ඩේවිස්
තරගයේ වීරයා: පකිස්ථානය ශාහිඩ් අෆ්රිඩි
  • පකිස්තානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

බාහිර සබැදි

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
{{bottomLinkPreText}} {{bottomLinkText}}
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2005-06
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?