For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
බටහිර ඉන්දීය කොදෙව්
ශ්‍රී ලංකාව
දින වකවානුව 2003 ජුනි 4 – 2003 ජුනි 29
නායකයන් බ්‍රයන් ලාරා හෂාන් තිලකරත්න (ටෙස්ට්)

මාවන් අතපත්තු (එදිජා)

ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බ්‍රයන් ලාරා (299) මාවන් අතපත්තු (211)
වැඩිම කඩුළු කොරේ කොලිමෝර් (14) මුත්තයියා මුරලිදරන් (9)
තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කොරේ කොලිමෝර්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු බ්‍රයන් ලාරා (194) උපුල් චන්දන (122)
වැඩිම කඩුළු කොරේ කොලිමෝර් (5) චමින්ද වාස් (4)

මුත්තයියා මුරලිදරන් (4)

තරගමාලාවේ ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් මාලන් සැමුවෙල්ස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2003 ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක නිරත වූයේ ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කිරීමටය.[1] ශ්‍රී ලංකාව එක්දින තරගමාලාව 2-1ක් ලෙස ජය ගත්තද, එක් ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව බටහිර ඉන්දීය කොදෙව්වන් ටෙස්ට් තරගමාලාව 1-0ක් ලෙස ජය ගත්තේය.

කොරේ කොලිමෝර් - ටෙස්ට් තරගමාලාවේ වීරයා
මාලන් සැමුවෙල්ස් - එදිජා තරගමාලාවේ වීරයා

ක්‍රීඩාංගණ

[සංස්කරණය]
කෙන්සිංටන් ඕවල්
ආර්නොස් වේල් ක්‍රීඩාංගණය
ධාරිතාවය : 28,000
ධාරිතාවය : 18,000
බියුස්ජෝර් ක්‍රීඩාංගණය
සබීනා පාර්ක් ක්‍රීඩාංගණය
ධාරිතාවය : 15,000
ධාරිතාවය : 15,600

සංචිත

[සංස්කරණය]
ටෙස්ට් එදිජා
 බටහිර ඉන්දීය කොදෙව්  ශ්‍රී ලංකාව  බටහිර ඉන්දීය කොදෙව්  ශ්‍රී ලංකාව
  • බ්‍රයන් ලාරා (නා)
  • ඔමාරි බෑන්ක්ස්
  • කොරි කොලිමෝර්
  • මර්වින් ඩිලන්
  • වාස්බර්ට් ඩ්‍රේක්ස්
  • ෆිදෙල් එඩ්වර්ඩ්ස්
  • ඩැරන් ගංගා
  • ක්‍රිස් ගේල්
  • වේව්ල් හින්ඩ්ස්
  • රිඩ්ලි ජේකබ්ස් (කරැ)
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ජෙරොම් ටේලර්
  • බ්‍රයන් ලාරා (නා)
  • ඩේවිඩ් බර්නාඩ්
  • කොරි කොලිමෝර්
  • මර්වින් ඩිලන්
  • වාස්බර්ට් ඩ්‍රේක්ස්
  • ක්‍රිස් ගේල්
  • වේව්ල් හින්ඩ්ස්
  • රයන් හර්ලි
  • රිඩ්ලි ජේකබ්ස් (කරැ)
  • ඩැරන් පවෙල්
  • රිකාඩෝ පවෙල්
  • මාලන් සැමුවෙල්ස්
  • රාම්නරේෂ් සර්වාන්
  • ජෙරොම් ටේලර්
  • මාවන් අතපත්තු (නා)
  • උපුල් චන්දන
  • කුමාර ධර්මසේන
  • තිලකරත්න ඩිල්ෂාන් (කරැ)
  • දර්ශන ගමගේ
  • සනත් ජයසූරිය
  • මහේල ජයවර්ධන
  • රොමේෂ් කළුවිතාරණ (කරැ)
  • මුත්තයියා මුරලිදරන්
  • නවීඩ් නවාස්
  • ප්‍රභාත් නිශ්ශංක
  • කුමාර සංගක්කාර
  • චමින්ද වාස්
  • දිනූෂ ප්‍රනාන්දු

පුහුණු තරඟ

[සංස්කරණය]

ඕවර 50 (ලිස්ට් ඒ): ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI ශ්‍රී ලාංකිකයන්

[සංස්කරණය]
ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI
128/9 (ඕවර 50)
මාවන් අතපත්තු 99
ඩ්වේන් බ්‍රාවෝ 2/44 (ඕවර 9)
මැතිව් සින්ක්ලෙයාර් 22
මුත්තයියා මුරලිදරන් 3/5 (ඕවර 7)
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 115ක ජයක් හිමිවිය
ක්වීන්ස් පාර්ක්, ශාන්ත. ජෝර්ජ්, ග්‍රෙනේඩා
තරගයේ වීරයා:
විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ග්ලෙන්රෝයි ටී. ජොන්සන් සහ බටහිර ඉන්දීය කොදෙව් ඊ.ඒ. ජෝන්ස්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ක්‍රිෂ්ණා අර්ජුන්, ජේසන් බෙනට් සහ ජෙරොම් ටේලර් (සියලුම ක්‍රීඩකයන් ෂෙල් ක්‍රිකට් ඇකඩමියේ ආරාධිත XI) ඔවුන්ගේ පළමු "ලිස්ට් ඒ" තරගය ක්‍රීඩා කලේය.

පළමු පෙළ: බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගේ XI ශ්‍රී ලාංකිකයන්

[සංස්කරණය]
2003 ජූනි 14-16
ලකුණු පුවරුව
WICB සභාපතිගේ XI
299 (ඕවර 123.3)
මාවන් අතපත්තු 59
ජෙරෝම් ටේලර් 2/22 (ඕවර 10)
296 (ඕවර 78.5)
රයන් හින්ඩ්ස් 83
තිලාන් සමරවීර 3/56 (ඕවර 19)
66/1 (ඕවර 15.2)
සනත් ජයසූරිය 44*
ඩ්වේන් බ්‍රාවෝ 1/12 (ඕවර 4.2)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ආර්නොස් වේල් ක්‍රීඩාංගනය, කිංස්ටවුන්, සාන්ත වින්සන්ට්

විනිසුරුවන්: බටහිර ඉන්දීය කොදෙව් ගෝලන්ඩ් ග්‍රීව්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ගැරී වයිට්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 18 කට සීමා විය.

එක්දින තරඟමාලාව

[සංස්කරණය]

1 වන එදිජා තරගය

[සංස්කරණය]
ශ්‍රී ලංකාව 
201 (ඕවර 48.4)
රොමේෂ් කළුවිතාරණ 54 (75)
මර්වින් ඩිලෝන් 3/39 (ඕවර 9.4)
බ්‍රයන් ලාරා 64* (130)
මුත්තයියා මුරලිදරන් 3/17 (ඕවර 7)
ශ්‍රී ලංකාවට ලකුණු 55ක ජයක්
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

[සංස්කරණය]
 ශ්‍රී ලංකාව
313/6 (ඕවර 49.3)
බ්‍රයන් ලාරා 116 (106)
චමින්ද වාස් 1/33 (ඕවර 10)
උපුල් චන්දන 89 (71)
වාස්බර්ට් ඩ්‍රේක්ස් 2/49 (ඕවර 7)
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් හිමිවිය
කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව උපුල් චන්දන
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ බටහිර ඉන්දීය කොදෙව් එඩී නිකොල්ස්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන එදිජා තරගය

[සංස්කරණය]
2003 ජූනි 11
ලකුණු පුවරුව
මහේල ජයවර්ධන 51 (74)
කෝරේ කොලිමෝර් 3/28 (ඕවර 10)
මාලන් සැමුවෙල්ස් 45* (38)
උපුල් චන්දන 1/25 (ඕවර 4)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 6ක ජයක් හිමිවිය (ඩ/ලු/ස් ක්‍රමය)
ආර්නොස් වේල් ක්‍රීඩාංගනය, කිංස්ටවුන්, සාන්ත වින්සන්ට්
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් මාලන් සැමුවෙල්ස්
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ බටහිර ඉන්දීය කොදෙව් බිලී ඩොක්ට්‍රෝව්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ඉනිම පන්දුවාර 42කට සීමා විය.
  • බටහිර ඉන්දීය කොදෙව් ජෙරොම් ටේලර් ඔහුගේ පළමු එදිජා තරගයට පිවිසියේය.

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2003 ජූනි 20-24
ලකුණු පුවරුව
354 (ඕවර 143.2)
මාවන් අතපත්තු 118 (275)
කොරේ කොලිමෝර් 5/66 (ඕවර 29)
477/9d (ඕවර 138.3)
බ්‍රයන් ලාරා 209 (360)
මුත්තයියා මුරලිදරන් 5/138 (ඕවර 50)
126/0 (ඕවර 34)
සනත් ජයසූරිය 72* (113)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
බියුස්ජෝර් ක්‍රීඩාංගනය, ග්රෝස් අයිලට්, ශාන්ත ලුසියා
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් බ්‍රයන් ලාරා
විනිසුරුවන්: නවසීලන්තය බිලී බෝඩන් සහ ඕස්ට්‍රේලියාව ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් 4 වන දින තරගයක් පැවැත්වීමට නොහැකි විය.
  • බටහිර ඉන්දීය කොදෙව් ජෙරොම් ටේලර් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.

2 වැනි ටෙස්ට් තරගය

[සංස්කරණය]
2003 ජූනි 27-29
ලකුණු පුවරුව
208 (ඕවර 85.4)
කුමාර් සංගක්කාර 75 (212)
ෆිඩෙල් එඩ්වර්ඩ්ස් 5/36 (ඕවර 15.4)
191 (ඕවර 53.3)
ක්‍රිස් ගේල් 31 (48)
ප්‍රභාත් නිශ්ශංක 5/64 (ඕවර 12.3)
194 (ඕවර 54 )
මහේල ජයවර්ධන 32 (60)
කෝරේ කොලිමෝර් 7/57 (ඕවර 16)
212/3 (ඕවර 42.4)
රාම්නරේෂ් සර්වාන් 82 (110)
චමින්ද වාස් 2/54 (ඕවර 12)
බටහිර ඉන්දීය කොදෙව් පිලට කඩුලු 7ක ජයක් හිමිවිය
සබීනා පාර්ක්, කිංස්ටන්, ජැමෙයිකාව
තරගයේ වීරයා: බටහිර ඉන්දීය කොදෙව් කොරේ කොලිමෝර්
විනිසුරුවන්: ඕස්ට්‍රේලියාව ඩැරල් හෙයාර් සහ සිම්බාබ්වේ රසල් ටිෆින්
  • තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • ශ්‍රී ලංකාව තිලාන් තුෂාර සහ බටහිර ඉන්දීය කොදෙව් ෆිදෙල් එඩ්වර්ඩ්ස් ඔවුන්ගේ මංගල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළහ.

යොමු කිරීම්

[සංස්කරණය]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය 2003
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?