දීපවංශය
මෙම ලිපිය |
ථෙරවාද බුදු දහම |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
දීපවංශය | |
---|---|
Type | Post-canonical text; Vaṃsa |
Composition | 3rd-4th Century CE |
Attribution | Anonymous |
PTS Abbreviation | Dīp |
Pāli literature |
ශ්‍රී ලංකාවේ ඉතිහාසය | ||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
වංශකථා | ||||||||||||||||||
යුග | ||||||||||||||||||
|
||||||||||||||||||
මාතෘකා අනුව | ||||||||||||||||||
| ||||||||||||||||||
දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි. දීපවංශය රචනා වී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය. මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිධ මත පැවතිය ද [1] ඓතිහාසික ගවේෂකයකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි. වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි. දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.
කතෘත්වය
[සංස්කරණය]දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.
මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුදුන්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ඣායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.
මහාවංශය සමග
[සංස්කරණය]දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.
දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත.
දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ මහාවංශයේ 38 වන පරිචේදයේ 58-59 ගාථාවලින් කියවෙන පරිදි දාතුසේන රජුගේ කාලයේ පවත්වන ලද මිහිදු උත්සවයකදී රජු විසින් දීපවංශhය ගායනා කිරීමට රජු විසින් අණ කල බව කියවේ.
භාහිර සබැඳි
[සංස්කරණය]- "Dīpavansa". New International Encyclopedia. 1905.
පදනම් | තෙරුවන් (බුද්ධ · ධම්ම · සංඝ) · චතුරාර්ය සත්‍යය · ආර්ය අෂ්ටාංගික මාර්ගය · නිර්වාණය · මධ්‍යම ප්‍රතිපදාව | |
---|---|---|
බුදුන් වහන්සේ | Tathāgata · උප්පත්තිය · සතර පෙර නිමිති · ශාරීරික ලක්ෂණ · සිරි පතුල · Iconography · Films · Miracles · Family: (සුද්ධෝදන රජ · මහාමායා දේවිය · යශෝධරා දේවිය) · රාහුල කුමරු) · Places where the Buddha stayed · Buddha in world religions | |
මූලික සංකල්ප | ත්රිලක්ෂණය: (අනිත්‍ය · දුක්ඛ · අනාත්ම) · හේතුඵල ධර්මය · පංච ස්කන්ධය · කර්මය · පුනර්භවය · සංසාරය · සංඛාර · ක්ලේශ · අවිද්‍යාව · තණ්හාව · පංච නීවරණ · Ten Fetters · ඉන්ද්රිය · බෝධි · පරිනිර්වාණය · Thusness · Two truths doctrine · ශූන්‍යතාව · බෝධිචිත්ත · බෝධිසත්ත්ව · Buddha-nature · Mindstream · Dzogchen | |
Cosmology | Ten spiritual realms · Six Realms (නරකය · Animal realm · ප්‍රේත · අසුර · Human realm · දිව්‍යලෝකය) · ත්‍රෛලෝක්‍ය | |
Practices | සරණ · Buddhist devotion · Puja: (Offerings · Prostration · Chanting) · Merit · පරිත්ත · Generosity · නික්මීම · ශීලය: (පන්සිල් · Bodhisattva vows · Patimokkha) · ත්රිශික්ෂාව: (ශීල · සමාධි · ප්‍රඥාව) · සතර බ්‍රහ්ම විහරණ: (මෛත්‍රිය · කරුණාව · මුදිතාව · උපේක්ෂාව) · පාරමිතා · Enlightenment Qualities · Seven Factors of Enlightenment · ඍද්ධිපාද · Five Strengths · Faith · Effort (Four Right Exertions) · Mindfulness (සතිපට්ඨාන) · Jhāna (ධ්‍යාන) · භාවනා · Meditation: (කම්මට්ඨාන · අනුස්සති · ස්මරණ · ආනාපානසති · සමථ · විපස්සනා · Shikantaza · Zazen · Kōan · Mandala · Tonglen · Tantra · Tertön · Terma) | |
මුදුන්පත් කර ගත් දෑ | ||
Monasticism | භික්ෂු · භික්ෂුණී · සාමණෙර · සාමණෙරි · අනාගාරික · Ajahn · Sayadaw · Zen master · Roshi · Lama · Rinpoche · Geshe · Tulku · ගිහියා · උපාසක · ශ්‍රාවක | |
ප්‍රධාන චරිත | ගෞතම බුදුන් වහන්සේ · සැරියුත් · මුගලන් · ආනන්ද · මහාකාශ්‍යප · අනුරුද්ධ · Mahakaccana · නන්ද · Subhuti · Punna · Upali · ප්‍රජාපතී ගෝතමී · ඛේමා රහත් තෙරණිය · උප්පලවණ්ණා රහත් තෙරණිය · බුද්ධඝෝෂ හිමි · නාගසේන · බෝධිධර්ම · නාගාර්ජුන · අසංග · වසුබන්ධු · Atisha · Padmasambhava · දලයි ලාමාතුමා | |
Texts | ත්‍රිපිටකය: (විනය පිටකය · සූත්‍ර පිටකය · අභිධර්ම පිටකය) · අට්ඨකථා: (විසුද්ධිමග්ග) · මහායාන සූත්‍ර · Chinese Buddhist canon (ත්‍රිපිටක කොරියානා) · Tibetan Buddhist canon | |
නිකාය | ||
රටවල් | බංගලාදේශය · භූතානය · බුරුමය · කාම්බෝජය · චීනය · India · Indonesia · Japan · Korea · Laos · Malaysia · මාලදිවයින · Mongolia · Nepal · පාකිස්තානය · Russia · Singapore · ශ්‍රී ලංකාව · Taiwan · තායිලන්තය · Tibet · Vietnam · Middle East: (ඉරානය) · Western countries: (Australia · France · United Kingdom · United States) | |
ඉතිහාසය | Timeline · ධර්ම සංගායනා · History of Buddhism in India · Decline of Buddhism in India · අශෝක · Greco-Buddhism · Buddhism and the Roman world · Silk Road transmission of Buddhism · Persecution of Buddhists | |
Philosophy | අභිධර්මය · Logic · Buddhology · Eschatology · Reality · God · Humanism · Engaged Buddhism · Socialism · Anarchism · Economics · Atomism · Evolution · Ethics · Fourteen unanswerable questions | |
Culture | ශ්‍රී මහා බෝධිය · ශ්‍රී දළදා මාළිගාව · කලාව · Greco-Buddhist art · Poetry · බුදු පිළිම · Budai · Symbolism: (ධර්ම චක්‍රය · ධජය · භවචක්‍රය · Thangka) · Prayer wheel · Mala · මුද්‍රා · මන්ත්‍ර (Om mani padme hum) · Music · Holidays: (වෙසක් · Magha Puja · Uposatha) · Rains retreat · Monastic robe · Architecture: (විහාර · Wat · දාගැබ් · Pagoda · Thai temple art and architecture) · Pilgrimage: (ලුම්බිණි · බුද්ධගයාව · සාරනාත් · කුෂිනගර්) · Bodhi Tree · මහාබෝධි විහාරය · දින දසුන · Cuisine · Vegetarianism | |
Miscellaneous | ||
Buddhism and: | Science · Psychology · Hinduism · Jainism · East Asian religions · Christianity · Theosophy · Gnosticism | |
Lists |
සිංහලේ රාජාණ්ඩුව | |
---|---|
කාලරේඛාව | |
රාජවංශ යුග |
|
රාජවංශ |
|
පාලකයින් | |
රාජකීය වාසස්ථාන |
|
සම්බන්ධී රාජවංශ |
|
වෙනත් |
|
National chronicles |
| ||||
---|---|---|---|---|---|
Biographic chronicles |
| ||||
Religious chronicles |
|
සාමාන්‍ය |
| |
---|---|---|
By Province |
| |
By city |
| |
ශ්‍රී ලංකාව මාතෘකා | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
දළ විශ්ලේෂණය |
| ||||||||||
ඉතිහාසය |
| ||||||||||
රජය |
| ||||||||||
දේශපාලන |
| ||||||||||
භූගෝල විද්‍යාව |
| ||||||||||
ආර්ථිකය |
| ||||||||||
සමාජය |
| ||||||||||
| |||||||
---|---|---|---|---|---|---|---|
අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ. 377 – ක්‍රි.ව. 1017 | |||||||
පසුබිම |
| ||||||
ඉතිහාසය |
| ||||||
Government | |||||||
Politics and people | |||||||
Geography |
| ||||||
Economy | |||||||
Society and culture |
| ||||||
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.