ගාමිණි විද්‍යාලය, තිබ්බොටුගොඩ
ගාමිණී විද්‍යාලය තිබ්බොටුගොඩ | |
---|---|
Location | |
තොරතුරු | |
වර්ගය | කණ්ෂ්ඨ ම්ශ්‍ර පාසලකි |
ආදර්ශ පාඨය | "මානිවත්ත අභික්ඛම" Maniwaththa Abhikkhama |
ආරම්භ කලේ | 1960 දී රජයට පවරා ගන්නා ලදී |
ආදිකර්තෘ | 1රෝමාණු කතෝලික පාසැලකි 1960 දී රජයට පවරා ගන්නා ලදී] |
ශ්‍රේණි | 6 වසර - 10 වසර දක්වා |
බාලක/බාලිකා | මිශ්‍ර |
වර්ණ(ය) | නිල්, කහ, කළු |
අනුබැඳිය | රෝමාණු කතෝලික, බෞද්ධ |
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, තිබ්බොටුගොඩ ගණේමුල්ල නගරයේ සිට 278 ජා ඇල බස් මාර්ගයේ කිලෝ මීටර් එකහමාරක් පපමණ දුරකින් පිහිටා ඇති මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලයකි.
පිහිටිම
[සංස්කරණය]ගණේමුල්ල නගරයේ සිට 278 ජාඇල බස් මාර්ගයේ කිලෝ මිටර් එකහ මාරක් පමණ දුරකින් ගිබ්බොටුගොඩ ග්‍රාමය මධ්‍යෙය් මෙම පාසැල පිහිටා ඇත.
අධ්‍යාපන පලාපය
[සංස්කරණය]බස්නාහිර පලාතට අයත් ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයට අයත් මිශ්‍ර පාසැලක් වේ.
ඉතිහාසය
[සංස්කරණය]වසර සියයකට වඩා ඉපැරණි ප්‍රථමයෙන් තිබ්බොටුගොඩ ශාන්ත ඉසිදෝරු දේවස්ථානයට අයත්වු මෙම පාසැල එකළ හදුන්වනු ලැබුයේ තිබ්බොටුගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන නමිනි.1960 දී රජයට පවරා ගන්නා ලද උපකෘත පාසැලකි. ගම් වැසියන් හත් අට දෙනකුගෙන් සුසැදි අතීත කුඩා පාසැල වර්ථමානය වන විට සිසුන් තුන්සිය පනස් දෙනකු පමන අකුරැ කියන පාසැලක් දක්වා වර්ධනය වි ඇත. තිබ්බොටුගොඩ ග්‍රාමයේ කතෝලික හා බෙෘද්ධ දරැ දැරියන්ට අමතරව මිදෙල්ලවිට, කුඩාබොල්ලත, හොරගොල්ල දරු දැරියන්ටද අධ්‍යාපනය ලබා දිමට කටයුතු සලසා ඇත.
ප්‍රධාන කරුණු
[සංස්කරණය]- මිශ්‍ර පාසලකි
- ශ්‍රේණිය 1 සිට 11 දක්වා (වයස 11-16)
- අ.පො.ස(සා.පෙළ)
- ගුරුභවතුන් 26 ක් පමණ
- සිසුන් 350 ක් පමණ
ගාමිණි විදුහල් ඡායාරෑප
[සංස්කරණය]-
ගාමාණි විද්‍යාලය තිබ්බොටුගොඩගාමාණි විද්‍යාලය තිබ්බොටුගොඩ
-
ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ
-
ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ
-
ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ
මූලාශ්‍ර
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.