For faster navigation, this Iframe is preloading the Wikiwand page for කුලියාපිටිය.

කුලියාපිටිය

කුලියාපිටිය
Kuliyapitiya
குளியாப்பிட்டிய
නගරය
කුලියාපිටිය is located in Sri Lanka
කුලියාපිටිය
කුලියාපිටිය
ඛණ්ඩාංක: 7°28′14″N 80°2′44″E / 7.47056°N 80.04556°E / 7.47056; 80.04556ඛණ්ඩාංක: 7°28′14″N 80°2′44″E / 7.47056°N 80.04556°E / 7.47056; 80.04556
රටශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
දිස්ත්‍රික්කයකුරුණෑගල දිස්ත්‍රික්කය
ජනගහණය(2001)[1]
 • මුළු6,850
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

කුලියාපිටිය ශ්‍රී ලංකාවේ, වයඹ පළාතේ පිහිටි කුරුණෑගල දිස්ත්‍රික්කයේ විසල් නගරයක් වන අතර එය නගර සභාව මඟින් හසුරවනු ලැබේ. මෙම නගරය කොළඹ සිට කිලෝමීටර 82 ක් දුරින් පිහිටා ඇත. කුලියාපිටිය, ශ්‍රී ලංකාවේ වයඹ විශ්ව විද්‍යාලයේ උපන් බිමය. මෙම ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුල පොල් සහ වී වගාව අන්තර්ගතව පවතී.

ප්‍රවාහනය

[සංස්කරණය]

කුලියාපිටිය බස් නැවතුම්පොල එහි ළඟා වන සහ එයින් ශ්‍රී ලංකාවේ වෙනත් ස්ථාන කරා පිටත් වන බස් රථ සඳහා පහසුකම් සපයයි. එනම්, කුලියාපිටිය සිට කොළඹ, කුලියාපිටිය සිට යාපනය, කුලියාපිටිය සිට ගම්පොල, කුලියාපිටිය සිට අනුරාධපුරය, කුලියාපිටිය සිට නුවරගල, කුලියාපිටිය සිට කල්පිටිය, කුලියාපිටිය හරහා පඬුවස්නුවර සිට කොළඹ, නිකවැරටිය හරහා කුලියාපිටිය සිට පුත්තලම.

දේශගුණය

[සංස්කරණය]

කුලියාපිටියේ දේශගුණය සමස්ත වසර මුළුල්ලෙහිම මධ්‍යස්ථ සහ උෂ්ණ සහිතව පවතී. එසේ වුවත් අප්‍රේල් මාසය අතරතුරදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 (ෆැරන්හයිට් අංශක 95) පමණ දක්වා ඉහළ යෑමට ඉඩකඩ පවතී. ධාරාණිපාත වැසි අපේක්ෂා කල හැකි වසරේ මැයි සිට අගෝස්තුව සහ ඔක්තොම්බරයේ සිට ජනවාරිය දක්වා මෝසම් වැසි හටගැනීම, කුලියාපිටියේ කාලගුණයේ පවතින එකම ප්‍රධාන වෙනස වේ.

අධ්‍යාපනය

[සංස්කරණය]

රඡයේ ප්‍රතිපත්තිය අනුව ජාතික පාසල්හි සියලුම සිසුන් හට නොමිලේ අධ්‍යාපනය බෙදාහැරේ. පලාත් සභාව යටකේ මෙම පාසල් ක්‍රියාත්මක වේ. එහි පෞද්ගලික පාසල් ද පවතී. තවද, වයඹ විශ්ව විද්‍යාලය පිහිටා තිබෙන්නේ ද කුලියාපිටියේය. වයඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ දහතුන් වන විශ්ව විද්‍යාලය වේ. එය පිහිටවන ලද්දේ 1999 වසරේ ජනවාරියේදීය. විශ්ව විද්‍යාලයේ මූලික අභිමතාර්ථය වන්නේ දැනටමත් නොයෙක් රැකියාවන්ගේ නියුතු වෘත්තීයවේදියන් සහ සිසුන් සඳහා කෘෂිකර්මය, ඉංජීනේරු විද්‍යාව සහ කළමනාකරණය වැනි නොයෙක් ක්ෂේත්‍රයන්හ සඳහා (අභ්‍යන්තර සහ බාහිර දෙකොටසටම) සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යය උපාධි, ඩිප්ලොමා සහ සහතික පත්‍ර පාඨමාලා පිරිනැමීමයි.

ප්‍රදේශයේ පාසල්

[සංස්කරණය]
  • *කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය*
  • සාරානාත් විද්‍යාලය
  • විශාඛා බාලිකා විද්‍යාලය
  • ශාන්ත ජෝශප් විද්‍යාලය
  • සුරදූත බාලිකා විද්‍යාලය
  • ධර්මරාජ විද්‍යාලය

ඡනවිකාසනය

[සංස්කරණය]

කුලියාපිටිය බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.

උරුමය

[සංස්කරණය]

කුලියාපිටිය අවට පිහිටි ප්‍රධාන උරුමයන් වන්නේ ඓතිහාසික කැබැල්ලෑව (බෞද්ධ) විහාරය සහ දේවාලය, පඬුවස්නුවර සිද්ධස්ථානය සහ ඓතිහාසික නගරය සහ අන්ගොමුව බෞද්ධ සිද්ධස්ථානයයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
කුලියාපිටිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?