For faster navigation, this Iframe is preloading the Wikiwand page for කල්කුඩා මැතිවරණ බලප්‍රදේශය.

කල්කුඩා මැතිවරණ බලප්‍රදේශය

කල්කුඩා මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, කල්කුඩා නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කල්කුඩා මැතිවරණ බලප්‍රදේශය වෙනුවට මඩකලපුව බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස කල්කුඩා දිගටම පවතියි.

1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. නල්ලයියා අත 5,559 46.01%
කේ.ඩබ්. දේවනායගම් කුරුල්ලා 3,176 26.29%
මීරලෙබ්බේ ගෙය 2,411 19.96%
එම්.ඒ. සී.එම්. සලේ යතුර 935 7.74%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,081 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 220
මුළු ඡන්ද සංඛ්‍යාව 12,301
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,030
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 55.84%

1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
වී. නල්ලයියා කුඩය 7,559 52.92%
සිවඥානම් සුබ්‍රමානියම් අලියා 6,724 47.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව 14,283 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 147
මුළු ඡන්ද සංඛ්‍යාව 14,430
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 22,285
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 64.75%

1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
අහමඩ් හුසේන් මාකන් මාකර් ස්වාධීන කුඩය 6,719 41.77%
වී. නල්ලයිය‍ා තරාදිය 4,625 28.75%
පී. මාණික්කවාසගම් ෆෙඩරල් පක්ෂය ගෙය 4,555 28.31%
එස්. සිවඥානම් බයිසිකලය 188 1.17%
වලංගු ඡන්ද සංඛ්‍යාව 16,087 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 165
මුළු ඡන්ද සංඛ්‍යාව 16,252
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,732
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 60.80%

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. මානික්කවාසගම් ෆෙඩරල් පක්ෂය ගෙය 7,318 48.51%
ඒ.අයි. මාකන් මාකර් එක්සත් ජාතික පක්ෂය අලියා 5,587 37.03%
වී. නල්යියා කෝප්පය 2,182 14.46%
වලංගු ඡන්ද සංඛ්‍යාව 15,087 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 212
මුළු ඡන්ද සංඛ්‍යාව 15,299
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,330
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 83.46%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. මානික්කවාසගම් ෆෙඩරල් පක්ෂය ගෙය 7,605 58.95%
එස්. සිවඥානම් ස්වාධීන කුකුළා 5,295 41.05%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,900 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 125
මුළු ඡන්ද සංඛ්‍යාව 13,025
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 18,330
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 71.06%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ.ඩබ්. දේවනායගම් එක්සත් ජාතික පක්ෂය අලියා 6,566 37.93%
පී. මාණික්කවාසගම් ෆෙඩරල් පක්ෂය ගෙය 6,096 35.22%
වී. නල්ලයියා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය බයිසිකලය 3,354 19.38%
එම්.ඒ.සී.ඒ. රහුමාන් අත 981 5.67%
යූ. හජි බයිලා කුඩය 312 1.80%
වලංගු ඡන්ද සංඛ්‍යාව 17,309 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 144
මුළු ඡන්ද සංඛ්‍යාව 17,453
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,008
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 72.70%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ.ඩබ්. දේවනායගම් එක්සත් ජාතික පක්ෂය අලියා 11,205 50.53%
පී. මාණික්කවාසගම් ෆෙඩරල් පක්ෂය ගෙය 8,420 37.97%
එස්. සිවඥානම් තරාදිය 1,660 7.49%
එස්.එස්. ගේබ්‍රියල් කුඩය 557 2.51%
ඒ.එම්. අබ්දුල් ගෆූර් අත 331 1.49%
වලංගු ඡන්ද සංඛ්‍යාව 22,173 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 120
මුළු ඡන්ද සංඛ්‍යාව 22,293
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 26,670
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 83.59%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
කේ.ඩබ්. දේවනායගම් එක්සත් ජාතික පක්ෂය අලියා 13,140 44.94%
එස්. සම්පන්තමූර්තියු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 12,595 43.07%
ඒ.එච්. මාකන් මාකර් අත 3,507 11.99%
වලංගු ඡන්ද සංඛ්‍යාව 29,242 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 217
මුළු ඡන්ද සංඛ්‍යාව 29,459
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 33,995
ඡන්දය භාවිත කල ප්‍රතිශතය 86.66%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  9. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 8°7′0″N 79°43′0″E / 8.11667°N 79.71667°E / 8.11667; 79.71667

{{bottomLinkPreText}} {{bottomLinkText}}
කල්කුඩා මැතිවරණ බලප්‍රදේශය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?