For faster navigation, this Iframe is preloading the Wikiwand page for අම්පාර මැතිවරණ බලප්‍රදේශය (1960-1989).

අම්පාර මැතිවරණ බලප්‍රදේශය (1960-1989)

අම්පාර මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අම්පාර මැතිවරණ බලප්‍රදේශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුල ඡන්ද බලප්‍රදේශයක් ලෙස අම්පාර දිගටම පවතියි

1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
විජයබාහු විජයසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 4,237 32.09%
එම්.එස්. බක්මීවැව මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 3,829 29.00%
ඩී.පී. ගුණතිලක එක්සත් ජාතික පක්ෂය අලියා 2,962 22.43%
ඒ.එස්. ද සිල්වා යතුර 1,577 11.94%
කේ.පී. ඔගෝ සිඤ්ඤෝ හිරු 246 1.86%
ඩී. වික්‍රමාරච්චිගේ කුඩය 184 1.39%
එච්.එම්. අප්පුහාමි කුකුළා 88 0.67%
ඉන්ද්‍රදාස සමරනායක දොඩම් ගෙඩිය 80 0.61%
වලංගු ඡන්ද සංඛ්‍යාව 13,203 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 188
මුළු ඡන්ද සංඛ්‍යාව 13,391
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,535
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 68.55%

1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
ඉන්ද්‍රසේන සොයිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 5,710 44.79%
ඩී.පී. ගුණතිලක එක්සත් ජාතික පක්ෂය අලියා 3,713 29.13%
එම්.එස්. බක්මීවැව කරත්ත රෝදය 3,325 26.08%
වලංගු ඡන්ද සංඛ්‍යාව 12,748 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 79
මුළු ඡන්ද සංඛ්‍යාව 12,827
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 19,535
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 65.66%

1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සෙනරත් සෝමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 10,077 41.20%
කලනසිරි සඳසිංහ එක්සත් ජාතික පක්ෂය අලියා 7,857 32.12%
එම්.එස්. බක්මීවැව මහජන එක්සත් පෙරමුණ කරත්ත රෝදය 6,524 26.67%
වලංගු ඡන්ද සංඛ්‍යාව 24,458 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 290
මුළු ඡන්ද සංඛ්‍යාව 24,748
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 32,914
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 75.19%

1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
සෙනරත් සෝමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත 18,570 55.97%
පී. දයාරත්න එක්සත් ජාතික පක්ෂය අලියා 14,194 42.78%
වයි.එස්. මිනෝරිස් පුටුව 414 1.25%
වලංගු ඡන්ද සංඛ්‍යාව 33,178 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 220
මුළු ඡන්ද සංඛ්‍යාව 33,398
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 42,029
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.46%

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව %
පී. දයාරත්න අලියා 24,581 59.18%
සෙනරත් සෝමරත්න අත 16,009 38.54%
ඒ. සීලරත්න ද සිල්වා යතුර 945 2.28%
වලංගු ඡන්ද සංඛ්‍යාව 41,535 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 161
මුළු ඡන්ද සංඛ්‍යාව 41,696
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 49,006
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 85.08%

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
  2. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  5. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.

ඛණ්ඩාංක: 7°17′0″N 81°40′0″E / 7.28333°N 81.66667°E / 7.28333; 81.66667

{{bottomLinkPreText}} {{bottomLinkText}}
අම්පාර මැතිවරණ බලප්‍රදේශය (1960-1989)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?