For faster navigation, this Iframe is preloading the Wikiwand page for ආසියාවේ දේශපාලනය.

ආසියාවේ දේශපාලනය

ආසියාවේ භූමි ප්‍රමාණ අති මහත් බැවින් හා නානා විධ ජනගහණයකින් යුක්ත වීමත් නිසා බලාපොරොත්තු විය යුතු ආකාරයටම දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් ගනී. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු, පරම බලැති රාජාණ්ඩු තනි පක්ෂ ක්‍රම, යටත් විජිත ජනපද, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික හා හමුදා ඒකාධිපතිත්වයෙන් යුතුව ඇතිවාක් මෙන්ම විවිධාකාර වූ නිදහස් ව්‍යාපාර ද ඇත. ආසියාව පුරාම ශිෂ්ටාචාරය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර ලිවීම සොයා ගැනීමත් සමඟ මෙසපොතේමියාවෙන් ඇරඹි දේශපාලන පිළිවෙලවල් පිළිබඳ විස්තරාත්මක කරුණු අපට ඉදිරිපත්ව ඇත. විශාල එමෙන්ම මනාව සකස් කෙ‍රුණු සිවිල් සේවයක් චීනයේ පැන නැඟුණු අතර එය දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනය බොහෝ දුරට යටත් විජිත වාදයේ හා අධිරාජ්‍යවාදයේ බලපෑම්වලට යටත් වෙමින් සමහර රාජ්‍යයන් පැරණිතම විජිතයන් යටත් කොට ගෙන සිටි රාජ්‍යයන් සමඟ සමීප සබඳතා ඇති කරගෙන ඇති අතර අනිත් ඒවා කටුක ප්‍රතිඵල අත් විඳීමට ලැබෙන නිදහස් අරගලවල නිරතව ඇත. තත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවට ආසියාවේ පවතින සැලකිල්ලේ තත්වය පෙන්වන දිගට පවතින කාශ්මීරයේ පවතින අවිනිශ්චිතභාවය හා මහජන චීන සමූහාණ්ඩුවත්, චීන සමූහාණ්ඩුවත් අතර ඇති අවිනිශ්චිතභාවයක් දැකිය හැක. වඩා දියුණු සහයෝගීතාවයන් හා හුවමාරු කිරීම් ගැන කලාපීය වැඩ සටහන්වලට උදාහරණයකි, අග්නිදිග ආසියා ජාතීන්ගේ සංවිධානය (ASEAN)

ඉතිහාසය

[සංස්කරණය]
  • Asian Socialist Conference (1953-1960)
  • History of civil-military relations in Southeast Asia

ජාත්‍යන්තර සංධාන

[සංස්කරණය]
  • Asia-Pacific Economic Cooperation
  • Association of Southeast Asian Nations
  • Asia Cooperation Dialogue
  • Commonwealth of Independent States
  • International Conference of Asian Political Parties
  • Eurasian Union
  • Organization of Turkic States
  • Shanghai Cooperation Organisation
  • South Asian Association for Regional Cooperation
  • South Asia Free Trade Agreement

ආසියා කවුන්සිලය

[සංස්කරණය]

ආසියා කවුන්සිලය යනු ආසියාවේ රටවල් අතර වැඩි සමගියක් සාක්ෂාත් කර ගැනීම සඳහා 2016 දී දියත් කරන ලද සර්ව-මහාද්වීපික මුලපිරීමකි. පළමු ආසියානු කවුන්සිල සමුළුව 2018 වසරේ තෝක්‍යෝ නුවරදී පැවැත්වීමට නියමිතව තිබුණි. සර්ව-ආසියානු ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආසියාවේ ඉහළ නායකත්වය එකම වහලක් යටට ගෙන ඒම සඳහා, ආසියානු කවුන්සිලයේ විවිධ සංසද, වරින් වර පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම් සහ සමුලුව භාවිතා වෙයි.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Asia Council meet to explore new pathways in India-Pakistan relation". News Today. 9 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 April 2017.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ආසියාවේ දේශපාලනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?