For faster navigation, this Iframe is preloading the Wikiwand page for අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022-23.

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022-23

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2023
ශ්‍රී ලංකාව
අයර්ලන්තය
දින වකවානුව 2023 අප්‍රේල් 16 – 2023 අප්‍රේල් 28
නායකයන් දිමුත් කරුණාරත්න ඇන්ඩෲ බල්බර්නි
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු කුසල් මෙන්ඩිස් (385) හැරී ටෙක්ටර් (179)
වැඩිම කඩුළු ප්‍රභාත් ජයසූරිය (17) කර්ටිස් කැම්ෆර් (3)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස්

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2023 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ.[1][2][3] මුලදී, අයර්ලන්තය එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟ දෙකක් සමඟ ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.[4][5] 2023 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලීමකට අනුව, [6] එක්දින තරඟ දෙක වෙනුවට දෙවන ටෙස්ට් තරඟයක් ඇතුළත් කිරීමට කාලසටහන වෙනස් කරන ලදී.[7][8]

සංචිත

[සංස්කරණය]
 ශ්‍රී ලංකාව[9]  අයර්ලන්තය[10]
  • ඇන්ඩෲ බල්බර්නි (නා)
  • මාර්ක් ඇඩෙයාර්
  • කර්ටිස් කැම්පර්
  • මරේ කොමින්ස්
  • ජෝර්ජ් ඩොක්‍රෙල්
  • ෆියන් හෑන්ඩ්
  • ග්‍රැහැම් හියුම්
  • මැතිව් හම්ප්‍රීස්
  • තෝමස් මේයස්
  • ඇන්ඩි මැක්බ්‍රයින්
  • ජේම්ස් මැකලම්
  • පීජේ මුවර්
  • පෝල් ස්ටර්ලින්
  • හැරී ටෙක්ටර්
  • ලෝර්කන් ටකර් (කරැ)
  • බෙන් වයිට්

පෝල් ස්ටර්ලින් අයර්ලන්ත ටෙස්ට් සංචිතයට තෝරාගනු ලැබුවේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා පමණි.[11]

ටෙස්ට් තරගමාලාව

[සංස්කරණය]

1 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2023 අප්‍රේල් 16-20[ස 1]
ලකුණු පුවරුව
591/6dec (ඕවර 131)
දිමුත් කරුණාරත්න 179 (235)
කර්ටිස් කැම්පර් 2/84 (ඕවර 21)
143 (ඕවර 52.3)
ලෝර්කන් ටකර් 45 (73)
ප්‍රභාත් ජයසූරිය 7/52 (ඕවර 23)
168 (ඕවර 54.1) (f/o)
හැරී ටෙක්ටර් 42 (95)
රමේෂ් මෙන්ඩිස් 4/76 (ඕවර 20)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක ජයක්
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ප්‍රභාත් ජයසූරිය
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර ධර්මසේන සහ දකුණු අප්‍රිකාව ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්
  • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
  • ශ්‍රී ලංකාව සදීර සමරවික්‍රම ඔහුගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කළේය.[12]
  • සධීර සමරවික්‍රම අංක 8 හෝ ඉන් පහල පිතිකරුවකු ලෙස පැමිණ් ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය.[13]
  • මෙය ශ්‍රී ලංකාව ලැබූ වාර්තාගත ඉනිමක ජයග්‍රහණයයි.[14]

2 වන ටෙස්ට් තරගය

[සංස්කරණය]
2023 අප්‍රේල් 24-28
ලකුණු පුවරුව
492 (ඕවර 145.3)
කර්ටිස් කැම්ෆර් 111 (229)
ප්‍රභාත් ජයසූරිය 5/174 (ඕවර 58.3)
704/3dec (ඕවර 151 )
කුසල් මෙන්ඩිස් 245 (291)
ග්‍රැහැම් හියුම් 1/87 (ඕවර 22)
202 (ඕවර 77.3)
හැරී ටෙක්ටර් 85 (189)
රමේෂ් මෙන්ඩිස් 5/64 (ඕවර 27)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 10ක ජයක් හිමිවිය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, ගාල්ල
තරගයේ වීරයා: ශ්‍රී ලංකාව ප්‍රභාත් ජයසූරිය
විනිසුරුවන්: ශ්‍රී ලංකාව කුමාර් ධර්මසේන සහ ඕස්ට්‍රේලියාව පෝල් රීෆල්
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • අයහපත් ආලෝකය හේතුවෙන් තරගයේ දෙවැනි දිනයේ ඕවර 13.5 ක් අහිමි විය.
  • වර්ෂාව හේතුවෙන් 3 වැනි දිනයේ තරගයේ ඕවර 31.1ක් අහිමි විය.
  • මැතිව් හම්ෆ්‍රීස් ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
  • තරගයේ පළමු ඉනිමේ ඇන්ඩි බල්බර්නි සහ පෝල් ස්ටිර්ලින් අතර ලකුණු 115ක සබඳතාව ලකුණු අනුව අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගවලදී ඉහළම සම්බන්ධතාව විය.[15]
  • පෝල් ස්ටර්ලින්, කර්ටිස් කැම්ෆර් සහ ශ්‍රී ලංකාව නිෂාන් මධුෂ්ක සියල්ලෝම ටෙස්ට් තරගවලදී ඔවුන්ගේ පළමු ශතක රැස් කළහ.[16][17][18]
  • පෝල් ස්ටර්ලින් ජාත්‍යන්තර ආකෘති තුනේදීම ශතකයක් රැස් කළ දෙවන අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා බවටද පත්විය.[19]
  • තරගයේ පළමු ඉනිමේ දී අයර්ලන්තය ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ටෙස්ට් තරගවල ඔවුන්ගේ ඉහළම ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව (492) විය.[20]
  • ශ්‍රී ලංකාව නිෂාන් මධුෂ්ක හා ශ්‍රී ලංකාව කුසල් මෙන්ඩිස් ඔවුන්ගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය.[21]
  • ශ්‍රී ලංකාව ප්‍රභාත් ජයසූරිය ක්‍රීඩා කළ ටෙස්ට් තරග සංඛ්‍යාව (7) අනුව කඩුලු 50ක් දවාගත් වේගවත්ම දඟ පන්දු යවන්නා බවට පත් විය.[22]

සටහන්

[සංස්කරණය]
  1. ^ සෑම ටෙස්ට් තරගයකටම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, පළමු ටෙස්ට් තරගය දින තුනකින් ප්‍රතිඵලයක් ලබා ගත්තේය.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Ireland expected to play two test matches in Sri Lanka". Belfast Telegraph. සම්ප්‍රවේශය 13 March 2023.
  2. ^ "Bonus Test for Ireland in Sri Lanka". Cricket Europe. සම්ප්‍රවේශය 14 March 2023.
  3. ^ "Test boost for Sri Lanka with Ireland visit increased to two matches". International Cricket Council. සම්ප්‍රවේශය 14 March 2023.
  4. ^ "Self imposed Test famine set to end for Ireland". CricketEurope. සම්ප්‍රවේශය 23 August 2022.
  5. ^ "Ireland's FTP announced". International Cricket Council. සම්ප්‍රවේශය 23 August 2022.
  6. ^ "Sri Lanka v Ireland: April tour format changed to two Tests as ODIs are dropped". BBC Sport. සම්ප්‍රවේශය 14 March 2023.
  7. ^ "SLC announces changes to Ireland tour of Sri Lanka 2023". The Papare. සම්ප්‍රවේශය 14 March 2023.
  8. ^ "Ireland to play two Tests in Sri Lanka in April". ESPNcricinfo. සම්ප්‍රවේශය 14 March 2023.
  9. ^ "Wicketkeeper returns after six-year hiatus as Sri Lanka name squad for Ireland Test". International Cricket Council. සම්ප්‍රවේශය 12 April 2023.
  10. ^ "Tweak to Sri Lanka tour schedule sees Ireland Men set to play two-match Test series". Cricket Ireland. සම්ප්‍රවේශය 14 March 2023.
  11. ^ "Paul Stirling to join Test squad for Sri Lanka tour". Cricket Ireland. සම්ප්‍රවේශය 3 April 2023.
  12. ^ "Jayasuriya five-for stuns Ireland after SL post 591". ESPNcricinfo. සම්ප්‍රවේශය 17 April 2023.
  13. ^ "Sadeera Samarawickrama ends 7-year drought by scoring his maiden century, ruins this player's career". BabaCric. සම්ප්‍රවේශය 17 April 2023.
  14. ^ "1st Test: Sri Lanka hammer Ireland by an innings and 280 runs". Times of India. සම්ප්‍රවේශය 18 April 2023.
  15. ^ "Balbirnie helps Ireland bounce back in Sri Lanka Test". Business Recorder. සම්ප්‍රවේශය 24 April 2023.
  16. ^ "Paul Stirling joins elite group after hitting century as Ireland impress on day two of Sri Lanka Test". Belfast Telegraph. සම්ප්‍රවේශය 25 April 2023.
  17. ^ "Stirling and Campher post centuries in Galle run fest". CricketEurope. සම්ප්‍රවේශය 26 April 2023.
  18. ^ "Rain interrupts Madushka & Mendis' promising stand". ThePapare. සම්ප්‍රවේශය 26 April 2023.
  19. ^ "Paul Stirling becomes the second Irish batter to score a ton In 3 Formats". India Posts. සම්ප්‍රවේශය 25 April 2023.
  20. ^ "Ireland post record Test score". The Daily Star. සම්ප්‍රවේශය 25 April 2023.
  21. ^ "Nishan Madushka spearheads Sri Lanka with maiden double century". Adaderana. සම්ප්‍රවේශය 27 April 2023.
  22. ^ "Prabath Jayasuriya becomes quickest spinner to 50 Test wickets". Sportstar. සම්ප්‍රවේශය 28 April 2023.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022-23
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?