For faster navigation, this Iframe is preloading the Wikiwand page for අඹගමුව සෙල් ලිපිය.

අඹගමුව සෙල් ලිපිය

අඹගමුව සෙල් ලිපි
Ambagamuwa Inscriptions
අඹගමුව සෙල් ලිපි is located in ශ්‍රී ලංකාව
අඹගමුව සෙල් ලිපි
අඹගමුව සෙල් ලිපි
ශ්‍රී ලංකාව තුළ අඹගමුව සෙල් ලිපි හි පිහිටීම
පිහිටීමසෙල්ලිපිගම, අඹගමුව
ඛණ්ඩාංක7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°E / 7.0221628268; 80.4956404558ඛණ්ඩාංක: 7°01′20″N 80°29′44″E / 7.0221628268°N 80.4956404558°E / 7.0221628268; 80.4956404558

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹගමුව සෙල් ලිපි ද්විත්වය පිහිටුවා තිබේ. සෙල් ලිපිය අඹගමුව නගරයේ සෙල්ලිපිගම ග්‍රාමයේ, නාවලපිටිය-ගිනිගත්හේන මාර්ගයේ සිට මීටර 400ක් පමණ දුරින් පිහිටා තිබේ.

පළමුවන විජයබාහු රජු (1070-1110) විසින් සිය තිස් අටවන රාජ්‍ය වර්ෂයෙහි අඹගමුව සෙල් ලිපිය පිහිටුවා තිබේ.[1] ශ්‍රීපාදස්ථානය වන්දනා කල රජු විසින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකල දාන මාන[2] හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කල ආකාරය පිළිබඳ විස්තර මෙහි සටහන්ය.[3] සෙල් ලිපිය ප්‍රථම වරට එච්.සී.පී. බෙල් මහතා විසින් කියවන ලදී.[4]

මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලිපි ද්විත්වයෙන් එක් ලිපියක දිග අඩි 12 අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක් ලිපිය අඩි 9 ක් හා අඟල් 4 ක් දිගු වන අතර පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් වේ.[3]

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "හිස්ටොරික් ඉන්ස්ක්‍රිප්ශන් ෆේසින් ඩිකේස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
  2. ^ "සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර". දිවයින. 23 දෙසැම්බර් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
  3. ^ a b වික්‍රමසිංහ, ඩී.එම්.ඩී.ඉසෙඩ්. (1912–1927). අඹගමුව ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් විජයබාහු I (1058-1114 A.D.). එපිග්‍රැෆියා සෙලනිකා II. p. 202-218.((cite book)): CS1 maint: date format (link)
  4. ^ "සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය". සිළුමිණ. 19 අප්‍රේල් 2009. සම්ප්‍රවේශය 6 ජනවාරි 2016.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අඹගමුව සෙල් ලිපිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?