For faster navigation, this Iframe is preloading the Wikiwand page for RGB වර්ණ ආකෘතිය.

RGB වර්ණ ආකෘතිය

ආකලන වර්ණ මිශ්‍ර කිරීම මෙහි නිරූපණය වේ. මූලික වර්ණ දෙකක් එක මත එක වැටෙන තැන ද්වීතීයක වර්ණයන් නිපදවේ. රතු, කොළ සහ නිල් වර්ණ තුනම සමාන තීව්රතාවයන්ගෙන් මිශ්‍ර කළ පසු සුදු වර්ණය නිපදවේ.

RGB වර්ණ ආකෘතිය යනු රතු, කොළ සහ නිල් මූලික වර්ණ ලෙස ගන්නා ආකලන වර්ණ ආකෘතියකි. රතු, කොළ, නිල් වර්ණයන් විවිධ ආකාරයට සංකලනය කිරීමෙන් ඉතා පුළුල් වර්ණ මාලාවක් නිපදවිය හැක. RGB නාමය සෑදී ඇත්තේ ඒ මූලික වර්ණයන්ගේ ඉංග්‍රීසි නාමයන් වන Red, Green, Blue හි මුල් අකුරු වලිනි. RGB වර්ණ ආකෘතියේ මූලික අරමුණ වන්නේ රූපවාහිනී සහ පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික පද්ධති වල රූප සංවේදනය, නිරූපණය සහ ප්‍රදර්ශනය කිරීම වේ. තවද එය සාම්ප්‍රදායික ඡායාරූපකරණයේදී ද භාවිතා කර ඇත.

මෙම වර්ණ ආකෘතිය උපාංගය අනුව තීරණය වෙයි. එනම්, යම් උපාංගයක් එයට ලබාදෙන RGB අගයකින් නිපදවන වර්ණය වෙනත් උපාංගයක් නිපදවන වර්ණයට වෙනස් විය හැක. එයට හේතුව විවිධ උපාංග නිෂ්පාදකයන් රතු, කොළ, නිල් ලෙස නියම සම්මත වර්ණ තුනක් භාවිතා නොකිරීමයි. මේ නිසා යම් කිසි ආකාරයක වර්ණ කළමණාකාරීත්වයක් නොමැති විටකදී, RGB අගයකින් දක්වන වර්ණය උපාංගය අනුව වෙනස් වේ.

RGB ආදාන උපාංග ලෙස රූපවාහිනි කැමරා, වීඩියෝ කැමරා, ඡායාරූප පරිලෝකන යන්ත්‍ර සහ ඩිජිටල් කැමරා සැළකිය හැකිය. RGB ප්‍රතිදාන උපාංග ලෙස රූපවාහිනී තිර (CRT, LCD, ප්ලස්මා, OLED ආදී), පරිගණක සහ ජංගම දුරකථන තිර, වීඩියෝ සංදර්ශක ආදිය සැළකිය හැකිය. කෙසේ නමුත් වර්ණ මුද්‍රණ යන්ත්‍ර RGB ප්‍රතිදාන උපාංග නොවෙයි. ඒවා භාවිතා කරන්නේ ව්‍යාකලන වර්ණ ආකෘතියක් වන CMYK වර්ණ ආකෘතියයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
RGB වර්ණ ආකෘතිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?