නැන්පෝ දූපත්
ඛණ්ඩාංක: 28°00′00″N 141°00′00″E / 28.0000°N 141.0000°E
නැන්පෝ දූපත් (南方諸島, ඉංග්‍රීසි: Nanpō Islands, Nanpō Shotō) යනු ජපන් දූපත් සමූහයට දකුණු දෙසින් පිහිටා ඇති දූපත් සමූහයට පොදුවේ භාවිතාවන යෙදුමක් වේ. ටෝකියෝ බොක්කට බටහිර දෙසින් පිහිටා ඇති Izu Peninsula සිට දකුණුපසට වන්නට 1,200 km (750 mi) පමණ තැන් සිට Mariana Islands වලට 500 km (310 mi) දක්වා මේවා පැතිර පවතී. නැන්පෝ දූපත් සියල්ල Tokyo Metropolis මගින් පරිපාලන වේ.
ආශ්‍රිත
[සංස්කරණය]- ජපානය
- Ryukyu Islands
මූලාශ්‍ර
[සංස්කරණය]කලාප | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ප්රාන්ත 47 |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.