For faster navigation, this Iframe is preloading the Wikiwand page for ලන්ඩන්.

ලන්ඩන්

මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.
ලන්ඩන්
London
එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ අග නගරය
London montage. Clicking on an image in the picture causes the browser to load the appropriate article.හැරන් කුළුණ42 කුළුණශාන්ත මේරි අහස් කුළුණලීඩන්හෝල් ගොඩනැගිල්ලවිලිස් ගොඩනැගිල්ලලොයිඩ් ගොඩනැගිල්ලකැනරි රේගුවඅංක 20, ෆෙන්කර්ච් වීදියලන්ඩන් නගර මධ්‍යයඑලිසබෙත් කුළුණට්‍රැෆල්ගාර් චතුරශ්‍රයලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාවටවර් පාලමතේම්ස් නදිය
ඉහළ වම් කෙලවරේ සිට පහළට: ලන්ඩන් නගර මධ්‍යය, එලිසබෙත් කුළුණ, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රය, ලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාව සහ ටවර් පාලම

එක්සත් රාජධානිය තුල ලන්ඩන් හි පිහිටීම
ඛණ්ඩාංක: 51°30′26″N 0°7′39″W / 51.50722°N 0.12750°W / 51.50722; -0.12750ඛණ්ඩාංක: 51°30′26″N 0°7′39″W / 51.50722°N 0.12750°W / 51.50722; -0.12750
ස්වෛරීය රාජ්‍යයඑක්සත් රාජධානිය
රටඑංගලන්තය
දිස්ත්‍රික්කයමහා ලන්ඩන්
ස්ථාපනයක්‍රි.පූ. 47 දී
රෝමානු ජාතිකයින් විසින්[1]
ලන්ඩිනියම් ලෙසින්
ප්‍රාන්තලන්ඩන් පැරණි නගරය සහ මහා ලන්ඩන්
දිස්ත්‍රික්කනව නගර දිස්ත්‍රික්කය සහ කොට්ඨාස 32
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයපවරන ලද අධිකාරිත්වය
 • ඉහළම අධිකරණයමහා ලන්ඩන් අධිකරණය
 • පත්කරගනු ලබන ආයතනයලන්ඩන් මන්ත්‍රණ සභාව
 • නගරාධිපතිසදික් ඛාන්
(කම්කරු පක්ෂය)
 • ලන්ඩන් මන්ත්‍රණ සභාවමන්ත්‍රී ආසන 14
 • පාර්ලි‌‌මේන්තුවමන්ත්‍රී ආසන 73
 • යුරෝපියානු පාර්ලි‌‌මේන්තුවලන්ඩන් මැතිවරණ කොට්ඨාසය
සරිය
 • මහා ලන්ඩන්1,572 කිමී2 (607 සතරැස් සැත)
 • නගරබද ප්‍රදේශ‍ය1,737.9 කිමී2 (671.0 සතරැස් සැත)
 • අග නගර ප්‍රදේශ‍ය8,382 කිමී2 (3,236 සතරැස් සැත)
උන්නතාංශය[2]11 මී (36 අඩි)
ජනගහණය(2017)[4]
 • මහා ලන්ඩන්8,825,000
 • ඝණත්වය5,590/කිමී2 (14,500/වර්ග සැත)
 • නගරබද ප්‍රදේශ‍ය9,787,426
 • අග නගර ප්‍රදේශ‍ය14,040,163[3]
දළ දේශීය නිෂ්පාදිතය (2016)[5]
 • මුළු ගණන£ බිලියන 396 (ඇ.ඩො.$531)[6]
 • ඒක පුද්ගල£ 45,046
(ඇ.ඩො.$ 60,394)[7]
වේලා කලාපග්‍රිනිච් මධ්‍යහන වේලාව
(UTC 00:00)
 • ගිම්හානය (DST)බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාව (UTC+1)
තැපැල් කේතය(න්)
කේත 22
  • E, EC, N, NW, SE, SW, W, WC, BR, CR, DA, EN, HA, IG, KT, RM, SM, TW, UB, WD
  • (CM, TN; සුළු වශයෙන්)
දුරකථන කේතය(න්)
කේත 9
  • 020, 01322, 01689, 01708, 01737, 01895, 01923, 01959, 01992
පොලිස්නාගරික පොලීසිය
රාජධානි පොලීසිය
ජාත්‍යන්තර ගුවන්තොටුපළහීත්රෝ ගුවන්තොටුපළ (LHR)
පුරවර ගුවන්තොටුපළ (LCY)
මහා ලන්ඩනයෙන් පිටත:
ගැට්වික් ගුවන්තොටුපළ (LGW)
ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ (STN)
ලූටන් ගුවන්තොටුපළ (LTN)
දක්ෂිණ ගුවන්තොටුපළ (SEN)
භු කේතය.london
වෙබ් අඩවියlondon.gov.uk

ලන්ඩන් (ඉංග්‍රීසි:  London) අසන්නi/ˈlʌndən/ යනු එංගලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල අග නගරය වේ. ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නග‍රයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Number 1 Poultry (ONE 94), Museum of London Archaeology, 2013. Archaeology Data Service, The University of York.
  2. ^ "London weather map". The Met Office. 26 August 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 August 2018.
  3. ^ "Metropolitan Area Populations". Eurostat. 16 November 2017. සම්ප්‍රවේශය 17 November 2017.
  4. ^ "Population Estimates for UK, England and Wales, Scotland and Northern Ireland". ONS. 23 June 2016. සම්ප්‍රවේශය 26 June 2016.
  5. ^ "Regional gross value added (income approach) - Office for National Statistics". www.ons.gov.uk.
  6. ^ "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.
  7. ^ "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ලන්ඩන්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?