For faster navigation, this Iframe is preloading the Wikiwand page for ඩී.ඩී.ටී.

ඩී.ඩී.ටී

ඩී. ඩී. ටී
Chemical structure of DDT
Names
IUPAC name
1,1,1-trichloro-2,2-di(4-chlorophenyl)ethane
Identifiers
CAS number (({value))}
3D model (JSmol)
ChEBI CHEBI:(({value))}
ChemSpider
DrugBank
ECHA InfoCard 100.000.023 Edit this at Wikidata
KEGG (({value))}
PubChem (({value))}
RTECS number (({value))}
UNII
CompTox Dashboard (EPA)
InChI
SMILES
Properties
Molecular formula C14H9Cl5
අණුක ස්කන්ධය 354.49 g/mol
Density 0.99 g/cm³[1]
Melting point

109 °C[1]

Boiling point

decomp.[1]

Hazards
Occupational safety and health (OHS/OSH):
Main hazards
T, N
Lethal dose or concentration (LD, LC):
LD50 (median dose)
113 mg/kg (rat)
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).
 YesY (what is this?)  (verify)

ඩී. ඩී. ‍ටී. (එහි සාමාන්‍ය නාමය ඩයික්ලෝරෝ ඩයිෆීනයිල් ට්‍රයික්ලෝරෝඑතේන් ය.) යනු කෘත්‍රීම පලිබෝධනාශයකි.

එය ආවේනික හා මතභේදයට තුඩු දෙන දීර්ඝ ඉතිහාසයකින් යුත් රසායනික ද්‍රව්‍යයකි .

1874 ප්‍රථම වරට සංස්ලේෂණය කරන ලද DDT වල කෘමිනාශක ගුණය 1939 තෙක් සොයා ගෙන නොතිබුණි. දෙවන ලෝක යුද්ධයේ මුල් කාලයේ දී DDT, හමුදා හා සිවිල් ජනගහනය අතර මැලේරියා, ටයිපස් උණ ව්‍යාප්ත කරන මදුරුවන් හා අනෙකුත් කෘමීන් නිසා ඇතිවන ලෙඩරෝග පාලනය කිරීම සඳහා විශාල වශයෙන් යොදා ගැනුණි. ස්විට්සර්ලන්ත ජාතික රසායනඥයෙකු වූ පෝල් හර්මන් මූලර්ට 1948 දී " සන්ධිපාදකයන් කිහිපයකට එරෙහිව ස්පර්ශ විෂ ප්‍රභේදයක් ලෙස DDT හි අතිශය කාර්යක්ෂම බව සොයා ගැනීම" වෙනුවෙන් කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිලිබඳ නොබෙල් සම්මානය පිරිනැමුණි. යුද්ධයෙන් පසුව DDT කෘෂිකාර්මික කෘෂිනාශක ලෙස යොදා ගැනීම ආරම්භ කළ අතර ඉතා ඉක්මනින් එහි නිෂ්පාදනය හා භාවිතය ඉහල යන ලදී.

1962 දී ඇමරිකානු ජීව විද්‍යාඥයෙකු වූ රැචෙල් කාසන්ගේ "Silent Spring" නැමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී. එම ග්‍රන්ථය මඟින් අඛණ්ඩව DDT භාවිතය මඟින් එක්සත් ජනපදයේ ඇති වන පාරිසරික බලපෑම් සාකච්ඡාවට බඳුන් කළ අතර එමඟින් පරිසර විද්‍යාවට හෝ මානව සෞඛ්‍යයයට ඒවායේ බලපෑම සම්පූර්ණයෙන්ම තේරුම් නොගෙන රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට නිකුත් කිරීමේ තර්කනය ගැටළුවට බඳුන් කරන ලදී. එම ග්‍රන්ථය මඟින් DDT හා අනෙකුත් පලිබෝධනාශක මඟින් පිළිකා ඇති කළ හැකි බව දැක්වූ අතර ඒවායේ කෘෂිකාර්මික භාවිතය වන ජීවිතයට (විශේෂයෙන් කුරුල්ලන්ට) හානි කර බව ද දැක්වීය. එහි ප්‍රකාශනය පාරිසරික ව්‍යාපාර ඇති වීමේ සන්ධිස්ථානයක් විය. Silent Spring ග්රන්ථය නිසා විශාල මහජන හඬක් ගොඩ නැඟුනු අතර එමඟින් 1972 දී DDT භාවිත බොහොමයක් ඇමරිකාවෙන් ඉවත් වන ලදී. ඉන්පසුව DDT ලොව පුරාම කෘෂිකාර්මික භාවිතවලින් ඉවත් වූ නමුත් එහි රෝගාබාධ පාලනයේ සීමා සහිත භාවිතය වර්තමානය දක්වාම ලෝකයේ සමහර කොටස්වල භාවිතා කරන අදටත් මතභේදයට තුඩු දුන් කරුණක්ව තිබේ.

උපද්‍රවයට පත්වූ සත්ව විශේෂ පිළිබඳ නීති පනතත් සමඟ DDT සඳහා වූ ඇමරිකානු තහනම විද්යාඥයින් විසින් දකින ලද්දේ ආසන්න ඇමරිකාවේ bald eagle හි නැවත පැමිණීමේ ප්රධාන සාධකයක් ලෙසය.

මුලින්ම සංස්ලේෂණය කරන ලද්දේ 1874දී ය. ඩී.ඩී.ටී. වල කෘමිනාශක ගුණය 1939 වන තුරුම අනාවරණය කරගෙන නොතිබුණි.

  1. ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ATSDRc5 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ඩී.ඩී.ටී
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?