For faster navigation, this Iframe is preloading the Wikiwand page for අභ්‍යාවකාශගාමියා.

අභ්‍යාවකාශගාමියා

1984 වසරෙහිදී STS-41-B ෂටල මෙහෙයුමෙහිදී, අභ්‍යාවකාශ ෂටලය චැලෙන්ජර් පිටතදී නාසා අභ්‍යාවකාශගාමී බෲස් මැකෑන්ඩ්ලස් II විසින් මිනිසුන් විසින් මෙහෙයවන ඒකකයක් භාවිතා කරන අයුරු.

අභ්‍යාවකාශගාමියෙකු (හෝ ගගනගාමියෙකු) යනු, අභ්‍යාවකාශ යානයකට අණදීමට, නියැමුවීමට හෝ, පිරිස් සාමාජීකයෙකු ලෙසින් සේවය කිරීමට, මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරි වැඩසටහනක් විසින් පුහුණුකරනු ලැබූ අයෙකි. වෘත්තීමය අභ්‍යාවකාශ සංචාරකයන් හැඳින්වීමට, මෙම පද සාමාන්‍යයෙන් වෙන් කර ඇතත්, විද්‍යාඥයින්, දේශපාලනඥයන්, මාධ්‍යවේදීන් සහ සංචාරකයින් ඇතුළු, අභ්‍යාවකාශයට අවතීර්ණ වන ඕනෑම අයෙකු හැඳින්වීමට මෙම පද සමහර විටෙක භාවිතා වෙයි.[1][2]

1950 ගණන් වලදී ඇරඹී එකල සිට 2002 වසර දක්වා, අභ්‍යාවකාශගාමීන් වෙත අනුග්‍රාහකත්වය සැපයීම සහ පුහුණුව සැලසීම අනන්‍ය වශයෙන් සිදු කෙරුනේ, හමුදා හෝ සිවිල් අභ්‍යාවකාශ කාර්යාංශයන් හරහා රජයයන් විසිනි. 2004 වසරෙහිදී, පෞද්ගලික අරමුදල් සැපයුනු ස්පේෂ්ෂිප්වන් වෙතට අයත් උපකාක්ෂික පියාසැරි ඇරඹෙත්ම, නව වර්ගයක අභ්‍යාවකාශගාමීන් නිමැවිණි: එනම් වාණිජ අභ්‍යාවකාශගාමීන් වෙති.

අර්ථදැක්වීම

[සංස්කරණය]
ෆ්‍රීඩම් 7 තුල ඇලන් ෂෙපර්ඩ්

මිනිසුන් සහිත අභ්‍යාවකාශ පියාසැරියක් සමන්විතවන්නේ කුමකින්ද යන්න පිළිබඳ උපමාන විවිධ අයුරක් ගනියි. අභ්‍යාවකාශගාමීන් සඳහා ෆෙඩරිෂියුන් එයිරුනොටික් ඉන්ටර්නැෂියුලා (එෆ්ඒඅයි) අධිධාවන කේතය විසින් පිළිගනු ලබන්නේ, කිලෝමීටර 100 (සැතපුම් 62) ක උන්නතාංශයක් ඉක්මවන පියාසැරි පමණකි.[3] එක්සත් ජනපදයෙහිදී, සැතපුම් 50 (කිමී 80) ට වැඩි උන්නතාංශයක් දක්වා ගමන් කරන වෘත්තිමය, හමුදාමය සහ වාණිජ අභ්‍යාවකාශගාමීන් [4] සඳහා අභ්‍යාවකාශගාමී තටු ප්‍රදානය කෙරෙයි.

2013 ජූනි 8 වන දින වන විට, රටවල් 36 වෙතින් ජනයා 532 දෙනෙක් කිමී 100 (සැත 62) හෝ ඊට වැඩි උන්නතාංශයක් වෙත ලඟාවී ඇති අතර, එයින් 529 දෙනෙක් අව පෘථිවි කක්ෂය වෙත හෝ එයින් ඔබ්බට හෝ ලඟාවී ඇත.[5][6]

මොවුන් අතුරින්, 24 දෙනෙක් අව පෘථිවි කක්ෂය පසු කර ගමන් කොට, චන්ද්‍ර හෝ අන්තර්-චන්ද්‍ර කක්ෂය වෙත හෝ චන්ද්‍ර පෘෂ්ඨය වෙත හෝ ලඟාවී හෝ ඇත; 24 දෙනාගෙන් තිදෙනෙක් විසින් මෙය දෙවරක් සිදු කර ඇත: ජිම් ලොවෙල්, ජෝන් යං සහ ඉයුජින් සර්නන්.[7] අව පෘථිවි කක්ෂය වෙත ලඟාවී නොමැති අභ්‍යාවකාශගාමීන් තිදෙනා වන්නේ, අභ්‍යාවකාශ ගුවන්නැව් නියමු ජෝ වෝකර්, මයික් මෙල්විල් සහ, බ්‍රයන් බිනී වෙති.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ නාසා (2006). "ඇස්ට්‍රොනොට් ෆැක්ට් බුක්" (PDF). ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය. සැප්තැම්බර් 26, 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 4, 2007. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. ^ මරී මක්කේ (2005). "ෆෝමර් ඇස්ට්‍රොනොට් විසිට්ස් යූඑස්යූ". දි යුටා ස්ටේට්ස්මන්. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 4, 2007.
  3. ^ එෆ්ඒඅයි ස්පෝටිං කෝඩ්, කොටස 8, ජේදය 2.12.1[permanent dead link]
  4. ^ NASA – X-15 ස්පේස් පයනියර්ස් නවු ඔනර්ඩ් ඈස් ඇස්ට්‍රොනට්ස්
  5. ^ විලියම් හාවුඩ් (2009). "කරන්ට් ස්පේස් ඩිමොග්‍රෆීස්". CBS News. සම්ප්‍රවේශය සැප්තැම්බර් 27, 2009.
  6. ^ එන්සයික්ලොෆීඩියා ඇස්ට්‍රොනොටිකා (2007). "විමෙන් ඔෆ් ස්පේස්". එන්සයික්ලොෆීඩියා ඇස්ට්‍රොනොටිකා. ඔක්තොම්බර් 18, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 4, 2007. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  7. ^ නාසා. "නාසාස් ෆර්ස්ට් 100 හියුමන් ස්පේස් ෆ්ලයිට්ස්". නාසා. අගෝස්තු 27, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තොම්බර් 4, 2007.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
අභ්‍යාවකාශගාමියා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?