2032 ගිම්හාන ඔලිම්පික්
සත්කාරක නගරය | ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවර |
---|---|
සමාරම්භක උත්සවය | 2032 වසරේ ජූලි 23 |
අවසන් දින උත්සවය | 2032 අගෝස්තු 8 |
2032 වසරේ පැවැත්වීමට නියමිත 35 වන ගිම්හාන ඔලිම්පික් උළෙල, ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේ ජූලි 21 දින ජපානයේ, ටෝකියෝ නුවර දී නිවේදනය කරන ලදී. එම උළෙල 2032 වසරේ ජූලි 23 සිට අගෝස්තු 8 වෙනිදා දක්වා, බ්‍රිස්බේන් හි ගබා ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
| ||
ගිම්හාන ක්‍රීඩා |
| |
ශීත ක්‍රීඩා |
| |
|
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.