128
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 90ගණන් 100ගණන් 110ගණන් – 120ගණන් – 130ගණන් 140ගණන් 150ගණන් |
වසර: | 125 126 127 – 128 – 129 130 131 |
වසර 128 (CXXVIII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බදාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, කැල්පූර්නියුස්ගේ සහ ලීබෝගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 881 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 128 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.