භෞතිකවේදය
භෞතිකවේද විද්‍යාව යන්න ග්‍රික සම්භයක් ඇති වචනයකි. මෙහි ශරිරය පිළිබද අධයනය යන තේරුම ඇත. භෞතිකවේදය යනු සජිවින්ගේ යාන්ත්‍රික,භෞතික සහ ජෛව රසායනික ක්‍රියාකාරිත්වය පිළිබද අධ්‍යයනයයි.
සාම්ප්‍රදායික භෞතිකවේදය ශාක භෞතිකවේදය සහ සත්ව භෞතිකවේදය මගින් කුමන කොටසක් ගැන අධයනය කලද ඒවා දෙපිරිසටම පොදු වේ. උදාහරණය ලෙස යිස්‍ට් යේලයේ භෞතිකවේදය මිනිස් සෛල වලට අදාලය.
සත්ව භෞතිකවේදය බිහිවි ඇත්තේ මානව භෞතිකවේදය මෙවලම් භාවිතාකර මානව නොවන ජිවින්ගේ භෞතිකවේදය අධ්‍යයනයෙනි. ශාක භෞතිකවේදය ක්‍ෂේත්‍ර දෙකෙහිම ක්‍රම භාවිත කරයි. මෙම විෂය පථයන් විශ්වයේ ගසමෙන් පුළුල් හා විවිධාකාරය. මෙම විෂමතාවය නිසාම මානව භෞතිකවේදය පරිෂණ මුලික ලෙස මානව භෞතික ගති ලක්ෂණ පරිනාම ක්‍රියාදාමය ඔස්සේ වෙනස් වි ඇති ආකාරය අධ්‍යයනයට පමණක් යාන්ද්‍ර වී ඇත. මෙම විදයාත්මක අධ්‍යයනයන් යොදාගන්නා ක්‍ෂේත්‍ර අතර ජීව රසායනික, ජෛව භෞතික විද්‍යාත්මක, භූදර්ශන ජීව විද්‍යාව, ජෛව යාන්ත්‍රික හා ඖෂධ ක්‍ෂේත්‍රය වැදගත් වේ.
සටහන්
[සංස්කරණය]Physiology |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.