For faster navigation, this Iframe is preloading the Wikiwand page for ෆලුඩා.

ෆලුඩා

ෆලුඩා
Faluda.JPG
රෝස සිරප්, " kulfi" සහ කසකාසය ඇට සමග ෆලුඩා
Origin
ආරම්භවූ ප්‍රදේශයIඉන්දියානු උපමහාද්වීපය
Region or stateඉන්දියාව, නේපාලය, පකිස්ථානය, බංගලාදේශය, ම්යන්මාරය සහ ශ්‍රී ලංකාව
Details
Courseපානයකි
Main ingredient(s)කිරි, රෝස සිරප්, හින් මුරුක්කු, කසකාසය ඇට
මියන්මාරයෙහි ෆලූඩා
පළතුරු, කජු සහ අයිස් ක්‍රීම් ටොප්පින් එක සහිත ෆලූඩා චායාරූපයකි.

ෆලූඩා යනු ඉන්දියානු උපමහාද්වීපියේ සීතල ජනප්‍රිය අතුරුපස විශේෂයකි. සම්ප්‍රදානුකුලව එය සාදනු ලබන්නේ රෝස සිරප් , හින් මුරුක්කු , පැණිරස කසකාසය ඇට , ජෙලි කැබලි , කිරි යොදාගන්නේය. තවද මිට බහුල වශයෙන් අයිස් ක්‍රීම් ස්වල්පයක්ද එකතු කරයි. මේ සදහා යොදාගන්නා හින් මුරුක්කු සාදනු ලබන්නේ තිරිගු පිටි, අරලුපිටි, ඉරිගු පිටි හෝ සව් යොදාගෙනය. 

ඉතිහාසය

[සංස්කරණය]

ෆලූඩාවල මුලාරම්භය පර්සියාව දක්වා විහිදේ. පර්සියාවෙහි ෆලූඩාවලට සමාන ෆාලූඩ්හ් නම් වු ජනප්‍රිය අතුරුපසක් ද විය.මෙම අතුරුපස ඉන්දියාවට පැමිණියේ මුස්ලිම් වෙළෙන්දුන් සහ දාසය වන සියවසේ සිට දහඅට වන සියවසේ දක්වා කාලය තුල වු ඉන්දියාවෙහි වාසයට පැමිණි අධිපතින් මගිනි. වර්තමාන ෆාලූඩ්හ්වල සුවරූපය මුගල් අධිරාජය විසින් ගොඩනගන ලද්දක් වන අතර එය විජයග්‍රහනයන් හරහා පැතිරුණි. විශේෂයෙන් වර්තමාන හයිද්රාබාද් සහ කර්ණාටක ජයක්ග්‍රහණ ලද මුස්ලිම් පාලකයන් මෙයට විවිධ දේ එක්කරමින් අනුග්‍රහය දැක්විය. මෙය අද වනවිට පකිස්ථානු සංස්කෘතියේ ප්‍රධාන අතුරුපසක් වන අතර විශේෂයෙන් මුස්ලිම් උත්සව වලදී භාවිත කරයි.

රූපාත්මක සටහන

[සංස්කරණය]

හින්දුස්ථානයේ මුල් අවදියේ ෆලූඩා “අඩුකොට/පහත් ලෙස” දක්වනලදී. එය හින් මුරුක්කු භාවිතය නිසා සිදුවන්නට ඇතැයි විස්වාස කෙරේ. උදාහරණයක් වශයෙන් ගත්කල අපකීර්තියට පත්වූ අයෙක් තමන්ගේ කීර්ති නාමය ෆලූඩා ඒකකට හැරවුණු බවට ප්‍රකාශකල යුතුයි. ඒනම් එය දළ වශයෙන් “මගේ කීර්තියට වෙඩි තබන ලදී” වශයෙන් අදහස් වේ.[1]

ප්‍රබේද

[සංස්කරණය]
මුම්බායිහි ජුහු වෙරළෙහි වෙලදසැලක් තුල වු ෆලූඩාහි චායාරූපයකි.

අද වනවිට ෆලූඩාවල ස්වරූපයන් විශාල ප්‍රමාණයක් දැකිය හැක. ඉන් සමහරක් හින් මුරුක්කු රහිතව පළතුරු මිශ්‍රකොට සාදනු ලැබේ.[තහවුරු කර නොමැත]

  • බංගලාදේශයේ මෙය සැදීමේදී " Ketaki (pandan) " සාරය, "pistachios", සව් ඇට, යොදය සහිත පොල්, අබ, කිරි.හින් මුරුක්කු සහ සැර අධික "black tea" ද යොදාගනු ලැබේ.
  • මැලේසියාව සහ සිංගප්පූරුවෙහි මිට සමාන බිමක් ඇත එය නමින් "බන්ඩනග්"".
  • තායි පානයක් වන "නාම් මන්ග්ලක්" ෆලූඩා වලට සමාන වන අතර එය සදා ඇත්තේ ජෙලි කැබලි, "tapioca pearls","Job's Tears" නම් වු කුඩා ඇට වර්ගයක් සිනි, වතුර සහ රෝස වතුර භාවිතා කරමින්ය.
  • ඉරාකයේ ඔවුනට අවේනික වු ආකාරයට සාදන නමුත් තරමක් මහතා හින් මුරුක්කු භාවිතා කරයි.
  • මිට සමාන නවීන පෙරදිග ආසියානු පානය වන්නේ " bubble tea" ය.
  • "Andrea" නම්වු ප්‍රසිද්ධ ෆලූඩා සැදීම සදහා විවිධ රෝස සිරප් උකු කිරි සහ ළපටි "tapioca pearls " භාවිත කරයි .
  • "Rabri" ෆලුඩා.[2]
  • මුරුසියානුවන් "alouda" නමින් හදුන්වන අතර , එය "ෆලුඩා" වචනයෙහි ප්‍රබෙධයක්ද වේ. තවද මෙය බොහෝ අතින් රසයටද සැදීමට යොදාගන්නා ද්‍රව්‍ය වලින්ද සමාන වේ. 
  • දකුණු අප‍්‍රිකාවේ තවත් මෙවැනිම බිමක් ඇති අතර එය ෆලුඩා නමින්ද හැදින්වේ. එය අහාර වේලක් සමග හෝ පසුව පිළිගන්වනු ලබයි.

අධ්‍යනයන් සදහා

[සංස්කරණය]
  1. ^ India today, Volume 24, Thomson Living Media India Ltd., 1999, https://books.google.com/books?id=5WNDAAAAYAAJ, "... Magar this time to izzat ka falooda ban jayega (my reputation will be shot) ..." 
  2. ^ Rabdi faluda, http://ibnlive.in.com/news/this-summer-cool-off-with-rabdi-falooda/9535-3-11.html, ප්‍රතිෂ්ඨාපනය 2018-03-08 

Template:Pakistani Dishes

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ෆලුඩා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?