හිරියාල හත්පත්තුව
පෙරදී දෙගල්බොඩ කෝරළේ ලෙස තිබූ හිරියාල හත්පත්තුව හත්කෝරළේට අයත් හත්පතුත්වකි.
අයත් කෝරළ
[සංස්කරණය]- දිවිගංදහය කෝරළේ
- නැකවෑගම්පහේ කෝරළේ
- ඉහල ඕතොට කෝරළේ
- තිත්තවැලිගංදහයෙ කෝරළේ
- මහගල්බොඩ එගොඩ කෝරළේ
- හැත්තෑහයේ කෝරළේ
- ඉහල විසිදෙක : ඉහලවිසිදෙක කෝරළේ නැගෙනහිර සහ ඉහලවිසිදෙක කෝරළේ බටහිර
ආරම්භය
[සංස්කරණය]පෙරදී සිංහලේ පැවති දෙගල්බොඩ කෝරළේ හිරියාල හත්පත්තුව නම ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් හිරියාල හත්පත්තුව නමින් හත්පත්තුවක් බවට උසස් කර කෝරළ වරට බෙදන ලදී.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.