For faster navigation, this Iframe is preloading the Wikiwand page for හැලිකාර්නසස් හි මොසෝලියම.

හැලිකාර්නසස් හි මොසෝලියම

හැලිකාර්නසස් හි මොසෝලියම
හැලිකාර්නසස් හි මොසෝලියමේ ආකෘතියක්, බෝඩ්‍රම් දිය යට පුරාවිද්‍යා කෞතුකාගාරය.
හැලිකාර්නසස් හි මොසෝලියම is located in තුර්කිය
හැලිකාර්නසස් හි මොසෝලියම
හැලිකාර්නසස් හි මොසෝලියම is located in බටහිර සහ මධ්‍යම ආසියාව
හැලිකාර්නසස් හි මොසෝලියම
තුර්කිය තුළ පිහිටීම
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයනටබුන් වූ
ප්‍රභේදයසමාධිය
ගෘහනිර්මාණ ශෛලියසම්භාව්‍ය
නගරයහැලිකාර්නසස්, ඇකිමේනීය අධිරාජ්‍යය (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය)
රටඇකිමේනීය අධිරාජ්‍යය; වර්තමාන තුර්කිය)
ඛණ්ඩාංක37°02′16″N 27°25′27″E / 37.0379°N 27.4241°E / 37.0379; 27.4241ඛණ්ඩාංක: 37°02′16″N 27°25′27″E / 37.0379°N 27.4241°E / 37.0379; 27.4241
විවෘතවූයේක්‍රි.පූ. 351
බිඳහෙලීමක්‍රි.ව. 1494
අනුග්‍රාහකයාමොසෝලස් සහ කරියා හි දෙවන ආර්ටමීසියා
හිමිකරුආර්ටෂර්ෂස් III
උසආසන්න වශයෙන් 42 m (138 ft)
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාසැටරොස් සහ ප්‍රියේනියෙහි පිතියස්
වෙනත් සැලසුම්කරුවන්ලියෝචාරිස්, බ්‍රයක්සිස්, ස්කෝපස් සහ ටිමොතියස්

හැලිකාර්නසස් හි මොසෝලියම හෙවත් මොසෝලස්ගේ සොහොන්ගැබ[a] (පුරාතන ග්‍රීක: Μαυσωλεῖον τῆς Ἁλικαρνασσοῦ; තුර්කි: Halikarnas Mozolesi) යනුවෙන් හැඳින්වෙන්නේ ඇකිමේනීය අධිරාජ්‍යයේ ක්ෂත්‍රපයකු වූ මෝසෝලස් සහ ඔහුගේ සහෝදරිය මෙන්ම භාර්යාව ද වූ කරියා හි දෙවන ආර්ටමීසියා වෙනුවෙන් ක්‍රි.පූ. 353 සහ ක්‍රි.පූ. 350 අතර කාලයේ හැලිකාර්නසස් (වර්තමාන බෝඩ්‍රම්, තුර්කිය) ප්‍රදේශයෙහි ඉදිවූ සොහොන්ගැබකි. මෙම ගොඩනැගිල්ල සැළසුම් කරන ලද්දේ ග්‍රීක ගෘහනිර්මාණ ශිල්පියකු වූ සැටරොස් සහ ප්‍රියේනියෙහි පිතියස් විසිනි.[1][2] මෙහි ඇති උස් වූ සොහොන් ව්‍යූහය ක්‍රි.පූ. 360 දී පමණ මෝසෝලස් විසින් ඈඳාගත් අසල්වැසි ලිෂියාවේ ආභාසය අනුව සාදා ඇත.[3]

සටහන්

[සංස්කරණය]
  1. ^ "Mausoleion" meant "[building] dedicated to Mausolus"; thus, "Mausoleum of Mausolus" is a tautology.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Kostof, Spiro (1985). A History of Architecture. Oxford: Oxford University Press. p. 9. ISBN 0-19-503473-2.
  2. ^ Gloag, John (1969) [1958]. Guide to Western Architecture (Revised ed.). The Hamlyn Publishing Group. p. 362.
  3. ^ André-Salvini, Béatrice (2005). Forgotten Empire: The World of Ancient Persia (ඉංග්‍රීසි බසින්). University of California Press. p. 46. ISBN 978-0520247314.

මූලාශ්‍ර

[සංස්කරණය]
  • Fergusson, James (1862). "The Mausoleum at Halicarnassus restored in conformity with the recently discovered remains." J. Murray, London

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • Brand, J. Rasmus, Erika Hagelberg, Gro Bjørnstad, and Sven Ahrens. 2017. Life and Death in Asia Minor in Hellenistic, Roman, and Byzantine Times: Studies In Archaeology and Bioarchaeology. Philadelphia: Oxbow Books.
  • Cook, B. F., Bernard Ashmole, and Donald Emrys Strong. 2005. Relief Sculpture of the Mausoleum At Halicarnassus. Oxford: Oxford University Press.
  • Dmitriev, Sviatoslav. 2005. City Government In Hellenistic and Roman Asia Minor. Oxford: Oxford University Press.
  • Jeppeson, Kristian. 2002. The Maussolleion at Halikarnassos: Reports of the Danish archaeological expedition to Bodrum: The superstructure, a comparative analysis of the architectural, sculptural, and literary evidence. Vol. 5. Aarhus, Denmark: Aarhus Univ. Press.
  • Steele, James, and Ersin Alok. 1992. Hellenistic Architecture In Asia Minor. London: Academy Editions.

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හැලිකාර්නසස් හි මොසෝලියම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?