For faster navigation, this Iframe is preloading the Wikiwand page for හවානා.

හවානා

     දක්ෂිණාවර්තව: වෙඩාඩො,ඉල් කැපිටොලියෝ, Fuente de Neptuno සහ El Morro බළකොටුව, Cathedral සහ හවාන රංගශාලාව සහ දේවාලය
     නගරයේ පිහිටීම
රට කියුබා
ප්‍රදේශය ලා හබානා
රාජ්‍යය නගරාධිපති රාජසභාව
නගරාධිපති ජුවෑන් කොන්ටිනො ඇස්ලෑන්
වර්ගඵලය 721 වර්ග කිලෝමීටර් (278.4 වර්ග සැතපුම්)
උන්නතාංශය 59 මීටර් (194 ft)
     ජනගහනය (2009)
මුළු එකතුව 2,141,993
ඝනත්වය 2,970.8/වර්ග කිලෝමීටර් (7,694.3/වර්ග සැතපුම්)

හවානා නරගය කියුබාවේ අගනගරය වේ. එමෙන්ම ප්‍රධාන වරාය හා ආර්ථික මධ්‍යස්ථාන ද වේ. මෙම නගරය කියුබාවේ පිහිටි පළාත් 14 න් එකකි. හවානාහි පිටිසර ජනගහනය මිලියන 2.4 ක් වන අතර නාගරික ජනගහනය මිලියන 3.7 කි. එය කියුබාවේ විශාලතම නගරය වන අතර කැරිබියානු රාජ්‍යයේ දෙවන විශාලතම නගරයයි. එමෙන්ම නගරයේ බටහිරින් හා දකුණින් මුහුදු තිරය පිහිටා ඇති අතර එහි මැරිමෙලෙනා, ගුවානා බාකෝවා, හා එටරිස් නම් ප්‍රධාන වරායන් තුනක් ද වේ. නගරයේ දකුණේ සිට උතුරට ආමන්ඩෙයාර්ස් නදිය සෙමින් ගලාබසින අතර, ෆ්ලොරිඩා දෙසින් කි.මී. කිහිපයක් බටහිරට වන්නට මුහුදට ගලා බසි. ජනගහනය වර්ධනය විම හේතුවෙන් 1959 දී නගරයේ ජනගහනය වර්ධනය සීමා කරන ලදී.

1592 දී ස්පාඤ්ඤයේ දෙවන පිලිප් රජු හවානා නගරය ප්‍රධාන නගරයක් ලෙස හැඳින්වූවේය. 1634 දී රාජ්‍ය නියාමයෙන් එය වර්තමාන ලෝකයේ පටන්ගැන්ම වශයෙන් ද, බටහිර ඉන්දියාවේ කොටුබැම්ම ලෙස ද ප්‍රචලිත කරවිය. ස්පාඤ්ඤ ජාතිකයන් තම ආරක්ෂාව තර කොට 1553දී එවකට ආණ්ඩුකාරවරයාගේ නිල නිවාස හවානා නගරයට රැගෙන ආහ. හවානා නගරය අගනගරය බවට පත් වුණි. ආරක්ෂාව තර කර ගැනිමට ප්‍රධාන හේතුව වුයේ ඉංග්‍රිසින්, ප්‍රංශ මෙන්ම ලන්දේසි මුහුදු කොල්ලකරුවන් දහසය වන ශතවර්ෂයේදී හවානා නගරයට පහර දිමයි. හවානා වරායේදි මේන් නැමැති ඇමරිකානු යුධ නැව ගිල්විම හේතුකොට ගෙන ස්පාඤ්ඤය හා ඇමරිකානුවන් අතර යුද්ධ ආරම්භ විය.


සටහන්

[සංස්කරණය]
Havana
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හවානා
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?