For faster navigation, this Iframe is preloading the Wikiwand page for හන්ගේරියානු සමුහාණ්ඩුව.

හන්ගේරියානු සමුහාණ්ඩුව

හන්ගේරියානු සමුහාණ්ඩුව (Hungarian Republic)

Magyar Köztársaság
Hungary හී කොඩිය
කොඩිය
(({coat_alt))}
Coat of arms
උද්යෝග පාඨය: 
Historically ලතින්: Cum Deo pro Patria et Libertate ("With the help of God for Homeland and Freedom") or [Regnum Mariae Patronae Hungariae] Error: ((Lang)): text has italic markup (help) ("Kingdom of Mary, the Patron of Hungary")[1]
ජාතික ගීය: Himnusz ("Isten, áldd meg a magyart")
"Hymn" or "Anthem" ("God, bless the Hungarians")
Location of  හන්ගේරියානු සමුහාණ්ඩුව  (dark green) – in Europe  (green & dark grey) – in the European Union  (green)  –  [Legend]
Location of  හන්ගේරියානු සමුහාණ්ඩුව  (dark green)

– in Europe  (green & dark grey)
– in the European Union  (green)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Budapest
නිල භාෂා(ව)Hungarian
ජනවාර්ගික කණ්ඩායම්
95% Hungarian, 2% Roma, 3% other minority groups
ජාති නාම(ය)Hungarian
රජයParliamentary republic
• President
Pál Schmitt (Fidesz)
• Prime Minister
Viktor Orbán (Fidesz)
• Speaker of the National Assembly
László Kövér (Fidesz)
Foundation
• Foundation of Hungary
895
• Recognized as Christian kingdom
1000
• Current 3rd republic
23 October 1989
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
93,030 km2 (35,920 sq mi) (109th)
• ජලය (%)
0.74%
ජනගහණය
• 2010 May ඇස්තමේන්තුව
10,005,000[2] (83rd)
• 2001 ජන සංගණනය
10,198,315
• ඝණත්වය
107.7/km2 (278.9/sq mi) (94th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$185.873 billion[3]
• ඒක පුද්ගල
$18,566[3]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$129.407 billion[3]
• ඒක පුද්ගල
$12,926[3]
ගිනි (2008)24.96
පහළ · 3rd
මාසද (2010)Increase 0.805[4]
දෝෂය: අනීතික HDI අගය · 36th
ව්‍යවහාර මුදලForint (HUF)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිyyyy.mm.dd,
yyyy.mm.dd (CE)
රිය ධාවන මං තීරුවදකුණ (right)
ඇමතුම් කේතය36
ISO 3166 codeHU
අන්තර්ජාල TLD.hu1
  1. Also .eu as part of the European Union.

හන්ගේරියානු සමුහාණ්ඩුව, මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, සිලොවැනියා, උක්රේන්, රොමානියා, සර්බියා, ත්‍රොඒෂියා සහ සිලවේනියාවය. බ්‍රඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව EU නේටෝ OECD, V4 සහ ෂෙන්ගෙන් ප්‍රාන්තයේ සාමාජිකයෙකි. රාජ්‍යභාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුනුපුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරැළකින් කිරැළු පැලැන්දහ. හංගේරියානු රාජධානිය අවුරැදු 946 පැවතුනහ. මොනාන් යුද්ධය ඔටමන් අල්ලා ගැනීමට ඉවහල් විය. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි රට තම බල ප්‍රදේශ වලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදු විය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහල ආර්ථිකයක් හා නියමිත වෙළද පොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ත්වය දර්ශකයේ හංගේරියන් 20 වන තැන සිටී. GW, CAN නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශනයේ 6 වන ස්ථාපනය ද මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිදධ ස්ථානයක් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා (බැලටන් විල) මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙය උණුසුම් වාතය අඩංගු ජලය සහිත ලෝකයේ දෙවන විශාලතම විල (නෙවිස් විල) අඩංගු රටයි.

හන්ගේරි සමුහාණ්ඩුව පින්තූරය - කොඩිය ආදර්ශ පාඨය ජාතික ගීය හන්ගේරි සැලැස්ම අගනුවර සහ විශාලම නගරය - බ්‍රඩාපෙස්ට් - 470 26' N 190 15' E රාජ්‍ය භාෂාවන් - හන්ගේරියානු, හන්ගේරියානු සංකේත භාෂාව ජන වර්ග - 95% මැග්යාර්, 2% රෝම, 3% වෙනත් සුළු ජනතා කාණ්ඩ පාර්ලිමේන්තුව - සමුහාණ්ඩුව - රාජ්‍යය ජනාධිපති - ලැස්ලෝ සොලිඔම් අගමැති - ගෝඩන් බජ්නායි පදනම - හන්ගේරි පදනම - 896 වර්තමාන තෙවන සමුහාණ්ඩුව - ඔක්තෝම්බර් 23, 1989 EV රාජ්‍යයට පැමිණිම - මැයි 1, 2004 වර්ග ප්‍රමාණය - එකතුව - 93 030 Km2 35 919 sq mi ජලය (%) – 0.74% ජනගහනය - 2009 තක්සේරැව - 10 020 000 2001 ජන සංඛ්‍යාතය - 10 198 315 ඝනත්වය - 107.7 / Km2 279.0 / sq mi GDP (PPP) – 2009 තක්සේරැව එකතුව - $ 180.054 බිලියන සාමාන්‍ය - $ 18 548 GDP (සාමාන්‍ය) - 2009 තක්සේරැව එකතුව - $ 124.241 බිලියන (2008) සාමාන්‍ය - $ 12 386 (2009) ගිනි (2008) – 24.96 (පහළ) HDI (2007) – 0.879 (ඉහළ) මුදල් - ෆොරින්ට් (HUF)


මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ European State Mottos
  2. ^ Hungarian Central Statistical Office. Retrieved 25 July 2010.
  3. ^ a b c d "Hungary". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
  4. ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
හන්ගේරියානු සමුහාණ්ඩුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?