For faster navigation, this Iframe is preloading the Wikiwand page for සියම් මහ නිකාය.

සියම් මහ නිකාය

මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. විශ්වාස කළ හැකි මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩි දියුණු කිරීමට උපකාර කිරීමට කාරුණික වන්න. මූලාශ්‍ර රහිත ප්‍රකාශ අභියෝගයට ලක්වීමට සහ ඉවත් කිරීමට ඉඩ ඇත.මූලාශ්‍ර සෙවීම: "සියම් මහ නිකාය" – news • පුවත්පත් • පොත් • scholar • JSTOR (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. .mw-parser-output .hidden-begin{box-sizing:border-box;width:100%;padding:5px;border:none;font-size:95%}.mw-parser-output .hidden-title{font-weight:bold;line-height:1.6;text-align:left}.mw-parser-output .hidden-content{text-align:left}වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති ['විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත. ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න. විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න. මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න. Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න. ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න. මෙම ටැගය ඉවත් කරන්න.

සියම් නිකාය හෙවත් ශ්‍යාමෝපාලී නිකාය උපාලි නම් ස්වාමින් වහනසේ නමක් විසින් ආරම්භ කරනු ලදුව, සිංහල රාජධානි සමයේ මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භව වර්තමානයේ ශ්‍රී ලංකාව පුරා පැතිර පවතී. එම නිකාය තායිලන්තයේ (තායිලන්තය පෙර හැඳින්වුයේ සියාම් රාජ්‍යය නමිනි)හටගත් නිසා මෙම නම ලැබී ඇත. සියම් නිකායේ මල්වතු හා අස්ගිරි යනුවෙන් ප්‍රධාන පාර්ශව දෙක වන අතර මෙම කොටස් දෙක තුළ කොටස් 5 ට බෙදී පවතී. මල්වතු හා අස්ගිරි පාර්ශව දෙක සඳහා වෙන වෙනම මහා නායක වහන්සේලා වැඩ සිටිති.

ඉතිහාසය

[සංස්කරණය]

ගරු වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ (1698 - 1778) ආරාධනාව පරිදි උපාලි නම් තායිලන්ත ස්වාමින් වහන්සේ කීර්ති ශ්‍රී රාජ්‍ය සමයේදී (1742 - 1782) මහනුවරට 1753 වැඬම කර උපසම්පදා උත්සවය පවත්වන ලදී. (සාමනේර භික්ෂුන් වහන්සේලා අධි ශීලයේ පිහිටුවීම) ශ්‍රී ලංකාවේ බුදු සසුන වසර 500 තුළ තුන්වරක් නැතිවී ගිය අතර I වන විමලධර්මසුරිය (1591 - 1604) හා II වන විමලධර්මසුරිය (1687 - 1707) රාජ්‍ය කාලවලදි බුදු සසුන නැවත පිහිටුවන ලදී. නමුත් මෙය ඉතා කෙටිකාලීන විය.


උපාලි ස්වාමීන්වහන්සේ

[සංස්කරණය]

මහනුවර සංඝ සමාජය එවිට ජ්‍යොතිශ ශාස්ත්‍රය වැනි බුදුදහමට නුසුදුසු ක්‍රම අනුගමනය කරමින් සිටි අතර උපාලි තෙරුවන්ගේ අභිප්‍රාය වුයේ සංඝ සමාජයේ වත්පිළිවෙත් සුපිරිසිදු කිරීමයි. මහනුවර දළදා පෙරහැරේ ආරම්භය සිදුවුයේද උපාලි තේරුන්ගේ මැදිහත් විමෙනි. වාර්ෂිකව බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව කේන්ද්‍රකරගත් මෙම පෙරහැර වාර්ෂිකව පැවැත්වේ. මෙම පෙරහැර පළමුව ආරම්භ වුයේ බුදුදහම හා සම්බන්ධ හින්දු දෙවියන්ට ගෞරව දැක්වීමට වුවද බෞද්ධ ජාතියකට මෙය නුසුදුසු යැයි සැලකු උපාලි තෙරණුවන්ගේ ආභාෂය හේතුවෙන් රජතුමා 'මින් පටන් දෙවියන් හා මනුෂ්‍යයන් සියළු දෙනාම බුදුරජාණන්වහන්සේගේ සරණ යා යුතුයි' යන ප්‍රකාශය නිකුත් කළේය.

පාර්ශව

[සංස්කරණය]

ආශ්‍රිත වෙනත් ලිපි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සියම් මහ නිකාය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?