For faster navigation, this Iframe is preloading the Wikiwand page for සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්.

සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්

සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්
ප්‍රවර්ධන පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේRoots of the Throne
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
දේශපාලන නාට්‍ය
රචනය කලේකිම් යොං-හ්‍යුන්
පාක් සං-යොන්
අධ්‍යක්ෂණය කලේෂින් ක්‍යුං-සූ
රඟපෑමයූ ආ-ඉන්
කිම් මියුං-මින්
ෂින් සේ-ක්‍යුං
බ්යුන් යෝ-හන්
යූන් ක්‍යුං-සං
චුන් හෝ-ජින්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන50
නිෂ්පාදනය
ස්ථානය(න්)සම්යං ගොවිපළ, ගංවොන්-දෝ[1]
ධාවන කාලයමිනිත්තු 60
නිෂ්පාදන සමාගමරෙඩ්වුඩ්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝල් විකාශන පද්ධතිය
රූප ආකෘතිය1080i
ශබ්ද ආකෘතියඩොල්බි ඩිජිටල් 2.0
මුල් ධාවනයඔක්තෝබර් 5, 2015 (2015-10-05) – මාර්තු 22, 2016 (2016-03-22)
කාලානුක්‍රමය
සබැඳි දර්ශනඩීප් රූටඩ් ට්‍රී
බාහිර සබැඳි
වෙබ් අඩවිය

සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් (කොරියානු육룡이 나르샤; ප්‍රරෝයුක්ර්යොං-ඉ නරූස්‍යා) යනුවෙන් හඳුන්වනු ලබන්නේ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවක් වන අතර මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ යූ ආ-ඉන්, කිම් මියුං-මින්, ෂින් සේ-ක්‍යුං, බ්යුන් යෝ-හන්, යූන් ක්‍යුන්-සං සහ චුන් හෝ-ජින් යන නළු නිළි පිරිස විසිනි.[2][3] මෙම රූපවාහිනී කතාමාලාව දකුණු කොරියාවේ SBS නාළිකාව ඔස්සේ සඳුදා සහ අඟහරුවාදා දිනවල 22:00ට විකාශය කරන ලදී. SBS නාළිකාවේ 25 වන සංවත්සර සැමරුමට සමගාමීව 2015 ඔක්තෝබර් 5 දින විකාශය ඇරඹූ මෙම කතා මාලාව කථාංග 50කින් යුක්ත ව විකාශය කෙරිණි. මෙම කතාමාලාව 2016 මාර්තු 22 දින විකාශය අවසන් විය.[4][5] මෙම රූපවාහිනී කතාමාලාව ඩීප් රූටඩ් ට්‍රී නැමැති කතාමා‍ලාවේ ලිහිල් පූර්ව කථාවකට සමාන යැයි සැලකිය හැක.[6] ඇතැම් විට මෙම රූපවාහිනී කතාමාලාව රූට්ස් ඔෆ් ද ත්‍රෝන් යනුවෙන් ද හඳුන්වයි.

එක් කථාංගයක් මිනිත්තු 60ක් පුරාවට විකාශනය වන මෙම කතාමාලාවේ තිර පිටපත රචනා කරන ලද්දේ කිම් යොං-හ්‍යුන් සහ පාක් සං-යොන් විසිනි. ෂින් ක්‍යුං-සූ විසින් මෙය අධ්‍යක්ෂණය කරන ලදී. රෙඩ්වුඩ්ස් නිෂ්පාදන සමාගමේ නිමැවුමක් වන මෙය රූගත කෙරුණේ දකුණු කොරියාවේ ගංවොන්-දෝහි සම්යං ගොවිපල භූමියේ ය.

‍මෙම කතාමාලාවේ චරිත නිරූපණයෙහි යෙදෙන යූ ආ-ඉන් සහ ෂින් සේ-ක්‍යුං යන නළු නිළි දෙපළ එක්ව රංග‍නයෙහි යෙදෙන්නේ ෆැෂන් කිං නැමැති රූපවාහිනී කතාමාලාවේ රංගනයේ යෙදීමෙන් අවුරුදු තුනකට පසුව වීම ද විශේෂත්වයකි.

තේමාව

[සංස්කරණය]

මෙම රූපවාහිනී කතාමාලාවේ තේමා නාමය සඳහා යොදා ඇති නාමය පැරණි කොරියානු වදනක් ඇසුරෙන් නිර්මාණය වූවකි. එහි එන නර්යුෂ්‍යා යන වදන ශුද්ධ කොරියානු වදනක් ලෙස සැලකේ. එහි අරුත වන්නේ නරා ඔර්යුදා (날아 오르다) හෙවත් නූතන කොරියානු බසින් ගත් කල "අහස වෙත පියාසර කිරීම" යන්නයි. ඒ අනුව මෙම තේමා පාඨයේ සාහිත්‍යමය පරිවර්තනය ලෙස "අහස වෙත පියාසර කරන මකරුන් සය දෙනා" (여섯 마리의 용이 날아오르셔서) යන අර්ථය ගත හැක.[7]

කථාපුවත

[සංස්කරණය]

සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් කතාමාලාව මගින් යි බං-වොන් කුමරු (පසුව ජොසොන්හි තේජෝ රජු බවට පත් වේ) සහ ජොං දෝ-ජොන් නැමැති දේශපාලනඥයා අතර පැවති මතභේදාත්මක දේශපාලන බල අරගලය නිරූපණය වේ. ජොං දෝ-ජොන් යනු යි බං-වොන් කුමරුගේ පියාණන් වූ යි සොං-ග්යේ (ජොසොන්හි තේජෝ රජු) හට නව ජොසොන් රාජවංශය ස්ථාපනය කිරීමට ආයතනික සහ දාර්ශනික පසුබිම නිර්මාණය කරමින් බෙහෙවින් උපකාර වූ පුද්ගලයා ය. ජොං දෝ-ජොන්ට අවශ්‍ය වන්නේ නව රාජ්‍යය ඇමති මණ්ඩලයක් මගින් පාලනය වනු දැකීමටයි. නමුත් තේජොං රජුට අවශ්‍ය වන්නේ ඒකාධිකාරී බලය රජු වටා සංකේන්ද්‍රගත වූ රාජ්‍ය ක්‍රමයයක් සහිත ශක්තිමත් රජයයක් ගොඩනැගීමටයි.

චරිත නිරූපණය

[සංස්කරණය]

ප්‍රධාන චරිත

[සංස්කරණය]
  • යූ ආ-ඉන්, යි බං-වොන් ලෙස; අනාගත තේජොං රජු වූ
    • නම් දා-ර්යුම්, ළමා බං-වොන් ලෙස
  • කිම් මියුං-මින්, සම්බොං හෙවත් ජොං දෝ-ජොන් ලෙස
  • ෂින් සේ-ක්‍යුං, බූන්-යි ලෙස
    • ලී රේ, ළමා බූන්-යි ලෙස
    • යූන් යූ-සුන්, වැඩිමහල් බූන්-යි ලෙස (පසුබිම් රංගනය)
  • බ්යුන් යෝ-හන්, දං-සේ ලෙස, පසුව ලී බං-ජි; සම්හන් කොරියාවේ දක්ෂතම අසිපත්කරුවායි
    • යූන් චන්-යොං, ළමා දං-සේ ලෙස
  • යූන් ක්‍යුන්-සං, මූ-හ්යුල් ලෙස; ජොසොන්හි දක්ෂතම අසිපත්කරුවායි, පසුව ලී දෝ හෙවත් අනාගත මහා සේජොං රජුගේ ආරක්ෂකයා බවට පත් වේ.
    • බෙක් ස්‍යුං-හ්වන්, ළමා මූ-හ්යුල් ලෙස
  • චුන් හෝ-ජින්, යි සොං ග්යේ හෙවත් තේජෝ රජු ලෙස

සහායක චරිත

[සංස්කරණය]
  • ජොං යු-මි[8], යොන්-හී / ජයිල්සෙක් ලෙස
    • පාක් සි-ඉයුන්, ළමා යොන්-හී ලෙස
  • ලී ජි-හූන්, හියෝ කං / යි ෂින්-ජොක් ලෙස
  • යූන් සොන්-හා, චෝ-යොං ලෙස
  • ලී චෝ-හි, ගප්-බූන් ලෙස; ගායකයෙකි
    • ක්වක් ජි-හ්යේ, ළමා ගප්-බූන් ලෙස
  • පාක් හ්යුක්-ක්වොන්, ගිල් තේ-මි/ගිල් සුන්-මි ලෙස
  • පාක් සුං-හූන්, ගිල් යූ ලෙස
  • සියෝ යි-සූක්, ම්යො-සං ලෙස; මූ-හ්යුල්ගේ මිත්තණිය
  • පාක් හේ-සූ, යි ජි-රන් ලෙස
  • මින් සුං-වූක්, ජෝ යොං-ක්‍යු ලෙස; බං-වොන්ගේ ආරක්ෂකයා
  • සියෝ දොං-වොන්, යි බං-ග්වා ලෙස; පසුව ජොංජොං රජ
  • ලී ජුන්-හ්යොක්, හොං දේ-හොං ලෙස
  • චෝයි ජොං-වොන්, ලී ඉන්-ගියොම් ලෙස
  • ජොන් නෝ-මින්, හොං ඉන්-බං ලෙස
  • හන් සං-ජින්, ජුක්ර්යොං පූජක ලෙස
  • හන් යේ-රි, යූන් ලැං / චොක් සා ග්වං ලෙස
  • කිම් හා-ක්‍යුන්, බෙක් යූන් ලෙස
  • හියෝ ජූන්-සොක්, දේ-ග්‍යුන් ලෙස
  • කිම් යුයි-සුං, ජොං මොං-ජු ලෙස
  • ලී ස්‍යුං-හ්යෝ, යි බං-වූ ලෙස
  • ගොං ස්‍යුං-යොන්, මින් දා-ක්‍යුං හෙවත් වොන්ග්යොං අගබිසව ලෙස
  • කිම් හී-ජුං, කං මැතිණිය ලෙස
  • ජෝ හී-බොං, හා ර්යුන් ලෙස
  • ජෝ යොං-ජින්, මින් ජේ ලෙස
  • ආන් සුක්-හ්වන්, යූක්සන් ගුරුතුමා ලෙස
  • ජොන් ගුක්-හ්වන්, චෝයි යොං ලෙස
  • චෝයි ජොං-හ්වන්, ජෝ මින්-සූ ලෙස
  • කිම් සං-වූ, ළමා යි බං-ගන් ලෙස
  • ජුං ජේ-මින්, ළමා යි බං-උයි ලෙස
  • ආන් ගිල්-කං, ජෝ සෝ-සෙං ලෙස
  • ලී මියොං-හෙං, ජෝ ජූන් ලෙස
  • යූන් සෝ-හ්යුන්, වූ හක්-ජූ ලෙස
  • ජුං මූන්-සුං, හන් ගූ-යොං ලෙස
  • සියෝ හ්යුන්-චුල්, ජං සම්-බොං ලෙස
  • ජොන් මි-සොන්, හොන් හ්යාං ලෙස
  • ජුං දූ-හොං, හොං ර්යුන් ලෙස

ඇගයුම

[සංස්කරණය]

පහත දැක්වෙන වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංකත්, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංකත් නිරූපණය වේ.

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[9] AGB නීල්සන්[10]
දීප ව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදස දීප ව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 ඔක්තෝබර් 5, 2015 10.6% 12.5% 12.3% 13.5%
2 ඔක්තෝබර් 6, 2015 10.3% 11.8% 12.4% 14.0%
3 ඔක්තෝබර් 12, 2015 10.8% 12.2% 11.6% 12.9%
4 ඔක්තෝබර් 13, 2015 11.2% 13.3% 13.0% 13.7%
5 ඔක්තෝබර් 19, 2015 11.2% 12.2% 13.7% 15.5%
6 ඔක්තෝබර් 20, 2015 12.8% 14.3% 15.4% 17.6%
7 ඔක්තෝබර් 26, 2015 9.5% 11.1% 12.5% 13.4%
8 ඔක්තෝබර් 27, 2015 11.9% 13.9% 14.1% 16.0%
9 නොවැම්බර් 2, 2015 10.8% 12.5% 13.5% 15.0%
10 නොවැම්බර් 3, 2015 11.0% 13.0% 13.5% 14.5%
11 නොවැම්බර් 9, 2015 10.0% 11.4% 13.3% 14.7%
12 නොවැම්බර් 10, 2015 11.3% 13.2% 14.1% 15.4%
13 නොවැම්බර් 17, 2015 9.6% 10.9% 12.2% 14.1%
14 නොවැම්බර් 17, 2015 9.9% 11.4% 13.2% 15.4%
15 නොවැම්බර් 23, 2015 10.7% 12.6% 14.6% 16.3%
16 නොවැම්බර් 24, 2015 10.1% 11.8% 12.6% 13.5%
17 දෙසැම්බර් 30, 2015 10.1% 11.9% 14.1% 15.4%
18 දෙසැම්බර් 1, 2015 10.2% 12.0% 13.6% 14.8%
19 දෙසැම්බර් 7, 2015 10.4% 12.6% 13.3% 15.1%
20 දෙසැම්බර් 8, 2015 9.9% 11.3% 13.4% 15.7%
21 දෙසැම්බර් 14, 2015 10.5% 12.5% 13.3% 15.4%
22 දෙසැම්බර් 15, 2015 9.9% 10.8% 13.9% 15.3%
23 දෙසැම්බර් 21, 2015 10.0% 11.6% 13.1% 14.8%
24 දෙසැම්බර් 22, 2015 10.0% 11.2% 13.7% 15.4%
25 දෙසැම්බර් 28, 2015 10.2% 11.5% 13.4% 15.1%
26 දෙසැම්බර් 29, 2015 10.5% 11.4% 13.8% 15.9%
2016
27 ජනවාරි 4, 2016 10.7% 12.5% 14.6% 16.6%
28 ජනවාරි 5, 2016 10.4% 11.6% 13.7% 15.8%
29 ජනවාරි 11, 2016 12.5% 14.3% 15.1% 16.8%
30 ජනවාරි 12, 2016 12.5% 14.5% 15.8% 17.4%
31 ජනවාරි 18, 2016 12.0% 14.0% 14.6% 16.5%
32 ජනවාරි 19, 2016 12.2% 13.4% 14.9% 16.6%
33 ජනවාරි 25, 2016 11.6% 13.6% 15.0% 17.2%
34 ජනවාරි 26, 2016 12.6% 13.4% 15.1% 17.3%
35 පෙබරවාරි 1, 2016 13.2% 15.1% 16.3% 18.5%
36 පෙබරවාරි 2, 2016 14.6% 17.3% 16.8% 19.3%
37 පෙබරවාරි 8, 2016 11.3% 12.9% 12.3% 13.3%
38 පෙබරවාරි 9, 2016 13.6% 16.7% 14.1% 15.3%
39 පෙබරවාරි 15, 2016 12.8% 14.7% 15.2% 16.9%
40 පෙබරවාරි 16, 2016 13.6% 15.3% 14.9% 16.6%
41 පෙබරවාරි 22, 2016 12.0% 13.6% 14.3% 15.9%
42 පෙබරවාරි 23, 2016 13.9% 15.2% 16.1% 18.9%
43 පෙබරවාරි 29, 2016 13.6% 15.0% 15.9% 18.0%
44 මාර්තු 1, 2016 12.7% 13.5% 16.4% 18.3%
45 මාර්තු 7, 2016 13.1% 14.6% 16.1% 17.9%
46 මාර්තු 8, 2016 13.2% 14.7% 16.1% 17.4%
47 මාර්තු 14, 2016 14.3% 16.6% 16.7% 17.9%
48 මාර්තු 15, 2016 13.8% 15.7% 16.2% 17.9%
49 මාර්තු 21, 2016 13.7% 15.9% 16.2% 17.9%
50 මාර්තු 22, 2016 13.9% 16.4% 17.3% 18.8%
සාමාන්‍යය % % % %

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]
වර්ෂය සම්මානය ප්‍රවර්ගය යෝජිතයා ප්‍රතිඵලය
2015
4වන APAN ස්ටාර් අවෝඩ්ස්
හොඳම යොවුන් නළුවා[11] නම් දෝ-ර්යුම් දිනාගති
23වන SBS නාට්‍ය සම්මාන[12]
ප්‍රධාන ත්‍යාගය (දේසං) යූ ආ-ඉන් නිර්දේශිත
විශිෂ්ඨතම සම්මානය, මාලානාට්‍යයක නළුවා යූ ආ-ඉන් දිනාගති
කිම් මියුං-මින් නිර්දේශිත
චුන් හෝ-ජින් නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නිළිය යූන් සොන්-හා නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නළුවා බ්යුන් යෝ-හන් දිනාගති
චෝයි ජොං-වොන් නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලානාට්‍යයක නිළිය ෂින් සේ-ක්‍යුං දිනාගති
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නළුවා පාක් හ්යුක්-ක්වොන් දිනාගති
ජොන් නෝ-මින් නිර්දේශිත
විශේෂ සම්මානය, මාලානාට්‍යයක නිළිය ජොං යු-මි නිර්දේශිත
විශිෂ්ටතම තරු 10 යූ ආ-ඉන් දිනාගති
ෂික් සේ-ක්‍යුං දිනාගති
නෙටිසන් ජනප්‍රියතා සම්මානය යූ ආ-ඉන් නිර්දේශිත
ෂින් සේ-ක්‍යුං නිර්දේශිත
හොඳම යුවළ සම්මානය යූ ආ-ඉන් සහ ෂින් සේ-ක්‍යුං දිනාගති
නිෂ්පාදකයාගේ සම්මානය යූ ආ-ඉන් නිර්දේශිත
නවක තරු සම්මානය ගොං ස්‍යුං-යොන් දිනාගති
බ්යුන් යෝ-හන් දිනාගති
යූන් ක්‍යුන්-සං දිනාගති
2016
52වන බෙක්සං කලා සම්මාන
හොඳම නාට්‍යය සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් නිර්දේශිත
හොඳම අධ්‍යක්ෂක (රූපවාහිනී) ෂින් ක්‍යුං-සූ නිර්දේශිත
හොඳම නළුවා (රූපවාහිනී) යූ ආ-ඉන් දිනාගති
හොඳම නවක නළුවා (රූපවාහිනී) බ්යුන් යෝ-හන් නිර්දේශිත
හොඳම තිරරචක (රූපවාහිනී) කිම් යොං-හ්‍යුන්
පාක් සං-යොන්
නිර්දේශිත
වඩාත් ජනප්‍රිය නළුවා (රූපවාහිනී) යූ ආ-ඉන් නිර්දේශිත
බ්යුන් යෝ-හන් නිර්දේශිත
වඩාත් ජනප්‍රිය නිළිය (රූපවාහිනී) ෂින් සේ-ක්‍යුං නිර්දේශිත
43වන කොරියානු විකාශන ප්‍රධාන ත්‍යාග සම්මාන
හොඳම විශේෂාංග-දිගැති නාට්‍යය සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් දිනාගති
11වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන[13]
හොඳම මාලා නාට්‍යය දිනාගති
හොඳම නළුවා යූ ආ-ඉන් නිර්දේශිත
5වන APAN ස්ටාර් සම්මාන
ප්‍රධාන ත්‍යාගය (දේසං) කිම් මියුං-මින් නිර්දේශිත
ෂින් සේ-ක්‍යුං නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා කිම් මියුං-මින් නිර්දේශිත
විශිෂ්ටතම සම්මානය, මාලා නාට්‍යයක නිළිය ෂින් සේ-ක්‍යුං නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මාලා නාට්‍යයක නිළිය ජොං යු-මි දිනාගති
9වන කොරියා නාට්‍ය සම්මාන
හොඳම නාට්‍යය සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් නිර්දේශිත
හොඳම නිෂ්පාදන අධ්‍යක්ෂක ෂින් ක්‍යුං-සූ නිර්දේශිත

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "SBS ඩ්‍රාමා 'සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්' ෆිල්මිං". ගෙටි ඉමේජස්. සම්ප්‍රවේශය ජනවාරි 7, 2016.
  2. ^ "යූ ආ-ඉන්, ෂින් සේ-ක්‍යුං රීයුනිට් ඈස් ලවර්ස් ඉන් සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්". ද කොරියා ටයිම්ස්. ඔක්තෝබර් 1, 2015. සම්ප්‍රවේශය ඔක්තෝබර් 6, 2015.
  3. ^ කිම්, ජේ-හ්‍යුන් (ඔක්තෝබර් 2, 2015). "යූ ආ-ඉන් සීක්ස් අ‍නදර් සක්සස්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය ඔක්තෝබර් 22, 2015.
  4. ^ ජෝන්ස්, ජූලී (ජූනි 18, 2015). "සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස් ගෙට්ස් අ හෙඩ් ස්ටාට් ඔන් ෆිල්මිං". කේඩ්‍රාමාස්ටාර්ස්. සම්ප්‍රවේශය ජූලි 30, 2015.
  5. ^ ‍ජෝන්ස්, ජුලී (අප්‍රේල් 30, 2015). "යූ ආ-ඉන් ටු ස්ටාර් ඈස් ලී බං-වොන් ඉන් සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්". isplus. සම්ප්‍රවේශය දෙසැම්බර් 13, 2015.
  6. ^ "මිලියන්-මේකර් යූ ආ-ඉන් ඉන් "සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්"". හන්සිනෙමා. ඔක්තෝබර් 1, 2015. සම්ප්‍රවේශය ජනවාරි 5, 2016.
  7. ^ "'나르샤' 뜻, 알고보니 순 우리말?" (කොරියානු බසින්). ඒෂියේ. සැප්තැම්බර් 21, 2015. සම්ප්‍රවේශය ජනවාරි 7, 2016.
  8. ^ ජින්, මින්-ජි (ජූනි 27, 2015). "ජොං යු-මි රිටර්න්ස් ටු ටීවී". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය ජූලි 30, 2015.
  9. ^ "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය ජනවාරි 7, 2015.
  10. ^ "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය ජනවාරි 7, 2015.
  11. ^ "4ත් APAN ස්ටාර් අවෝඩ්ස් 2015 විනර්ස්". හන්සිනෙමා. නොවැම්බර් 28, 2015. සම්ප්‍රවේශය ජනවාරි 5, 2016.
  12. ^ "SBS ඩ්‍රාමා අපෝඩ්ස් 2015 විනර්ස්". හන්සිනෙමා. දෙසැම්බර් 31, 2015.
  13. ^ http://www.seouldrama.org/EN/Seoul[permanent dead link] International Drama Awards

බාහිර සබැඳි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සික්ස් ෆ්ලයිං ඩ්‍රැගන්ස්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?