For faster navigation, this Iframe is preloading the Wikiwand page for සැකිල්ල:Db-copyvio-notice.

සැකිල්ල:Db-copyvio-notice

[[:(({1))}]] යන ලිපිය ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම

ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.

ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, ලිපි තැනීමේ මායා අඳුන භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.

[[:(({1))}]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇත. පැහැදිලි ලෙසම කර්තෘ හිමිකම් උල්ලංඝණය වූ ලිපියක් ලෙස එම ලිපිය දෘෂ්‍යමානවන හෙයින්, විකිපීඩියා ඉක්මන් මකාදැමීමේ උපමානයන්හී G12 ඡෙදය යටතේ, මෙම ඉල්ලීම සිදුකොට ඇත. නීතිමය කාරණා පදනම්කර ගනිමින්, හිමිකම් ඇවිරූ වෙබ් අඩවි හෝ මුද්‍රිත ආකාරයේ මූලාශ්‍රයන්ගෙන් ණයට ඉල්ලා ගන්නා පාඨ සහ පින්තූර ආදිය විකිපීඩියාව භාරගනු නොලබන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබ විසින් ඇතුලත් කරන එවැනි දෑ බොහෝවිට මකාදැමුමටද භාජනය විය හැක. තොරතුරු ලබාගත් ප්‍රභවයන් ලෙස ඔබට බාහිර වෙබ් අඩවි හෝ මුද්‍රිත දෑ දැක්විය හැකි නමුත්, එය එහි අන්තර්ගතය ඍජුවම ගෙනහැර දක්වන ආකාරයෙන් සිදු නොවිය යුතුවේ. වැදගත් වන්නේ: ඔබේම වදනින් යමක් ප්‍රකාශ කිරීමයි. කර්තෘ හිමිකම් උල්ලංඝණය කිරීම, විකිපීඩියාව විසින් බරපතල ලෙස සැළකිල්ලට ගනු ලබන අතර, එවැනි ආකාරයේ කඩකිරීම් නොනවත්වා සිදුකරන සංස්කාරකවරුන් වාරණයට ලක්කරනු ඇත.

බාහිර වෙබ් අඩවිය හෝ අදාල පින්තූර යනාදිය ඔබට අයත් ඒවා නම්, සහ ඒවායේ අඩංගු පාඨ හෝ පින්තූර විකිපීඩියාව තුල යොදාගැනීම සඳහා ඉඩ ලබාදීමට ඔබට අවශ්‍යනම් (එහි අර්ථය අනෙකුත් ප්‍රජාවට ඒවායේ වෙනස්කම් සිදුකිරීමට ඉඩ ලබාදීම යන්නයි), ඔබ විසින් විකිපීඩියා:හිමිකම් ප්‍රකාශන පරිත්‍යාගකිරීමහී විස්තර කොට ඇති එක් ක්‍රියාපටිපාටියක් හෝ ඔස්සේ එය බාහිර වශයෙන් තහවුරුකල යුතුවේ. අදාල බාහිර වෙබ් අඩවියේ හෝ පින්තූරවල හිමිකරුවා ඔබ නොවන්නේනම්, එහෙත් ඒවා භාවිතාකිරීමට අදාල අවසරය එහි හිමිකරු වෙතින් ඔබට ලැබී තිබේනම්, කරුණාකර අපගේ ප්‍රකාශන හිමිකම් අවසරය ඉල්ලා සිටීම යන රචනය බලන්න. එසේම වැඩිදුර තොරතුරු දැනගැනීමට විකිපීඩියා ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන රචනය බලන්න, නැතහොත් විකිපීඩියා උදවු කවුළුව හරහා ප්‍රශ්නයක් යොමුකරන්න.

ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:(({1))}|එම පිටුව මත]] වූ මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සැකිල්ල:Db-copyvio-notice
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?