For faster navigation, this Iframe is preloading the Wikiwand page for ස්වීඩනය.

ස්වීඩනය

tiny globe
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "För Sverige i tiden" "කාලය සමඟ ස්වීඩනය වෙනුවෙන්(For Sweden – With the Times)"
ජාතික ගීය Du gamla, Du fria Thou ancient, thou free, Kungssången The Song of the King
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ස්ටොක්හෝම්
උතුරු අක්ෂාංශ 59°21′ නැගෙනහිර දේෂාංශ 18°4′
රාජ්‍ය භාෂාව ස්වීඩන් භාෂාව
ජන වර්ග 82.1% ස්වීඩන්, 5.1% ෆයින්ස්, 12.5% වෙනත්
රාජ්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා රාජාණ්ඩුව
අධිරාජ්‍ය කාල් XVI ගුස්ටාන් රජු
අගමැති උල්ෆ් ක්‍රිස්ටසන්
කථානායක පර් ෆෙස්ර්බර්ජ්
පෞද්ගලික ජුනි 17, 1397
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 449 964
වර්ග සැතපුම් 173 745
ජලය (%) 8.7
            ජනගහනය
2009 තක්සේරුව 9 340 682
ඝනත්වය වර්ග කිලෝමීටර 20.6
වර්ග සැතපුම් 53.3
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 342.682 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 37 333
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 478.961 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 52 180
ගිනී දර්ශකය(2005) 50.9 (පහළ)
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.963(ඉතා ඉහළ)
මුදල් ස්විඩිෂ් ක්‍රොනා(SEK)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .se
දුරකථන සංකේත 46

ස්වීඩන රාජධානිය උතුරු යු‍රෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටකි. එහි මායිම් බටහිරින් නොර්වේ, ඊසානෙන් ෆින්ලන්තය, දකුණට මායිම් වන්නේ ඩෙන්මාර්ක් ජර්මනිය සහ පෝලන්තය වන අතර නැගෙනහිරින් එස්ටෝනියා, ලැම්බියා, ලිතුවේනියා හා රුසියාව වේ. ස්වීඩනය ඩෙන්මාර්කයට ඔරෙසන්ඩ් තුලින් පාලම් උමගයකින් සම්බන්ධ වේ. වර්ග කි.මී. 450,295 කින් යුරෝපියානු සංගමයේ තුන්වන විශාලතම රටවන අතර ජනගහනය මිලියන 9.2 කි. ස්වීඩනයට අඩු ජනගහණ ඝනත්වයක් තිබෙන අතර එය වර්ග කි.මී. වැසියන් 21 වන අතර රටේ දකුණු ප්‍රදේශයේ ජනගහණ ඝනත්වය වැඩි වන අතර එය නාගරිකව 85% ක් පමණ වේ. නාගරීකරණය සමඟ මෙම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි සැලකේ. අගනුවර වන්නේ ස්ටොක්හෝම් ය. මෙය රටේ විශාලතම නගරය වන අතර නාගරිකව ජනගහනය මිලියන 1.3 කි. ස්ටොක්හෝම් නගරය අවට මිලියන 2ක් පදිංචිව සිටිති. 17 ශතවර්ෂවලදී ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයෙන් පිටත ප්‍රදේශ අහිමිවීම සහ 1809 දී වර්තමානයේ ෆින්ලන්තය වන නැගෙනහිර ස්වීඩනයේ කොටස් රුසියාවට අයත් විය. ස්වීඩනයේ මුලික මැදිහත්වීමෙන් කල අවසන් සටන 1814 වන අතර ස්වීඩනය හමුදාමය තැනකින් නෝර්වේ හට පුද්ගලික සංගමයකට එළඹගත් අතර එය 1905 වර්ෂය තෙක් පැවතුනි. ස්වීඩනය සාමය පැවතුන කාලයේ නොබැදි විදේශිය පනතක් අනුගමනය කල අතර යුධ සමයේ දී මධ්‍යස්ථ රටක් විය. වර්තමානයේ ස්වීඩනය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවකින් හා පාර්ලිමේන්තු පද්ධතියකින් හා ඉහල වර්ධනය වු ආර්ථිකයකින් යුක්තය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී සටහනේ එය ලෝකයේ පළමු තැන සිටියි. ස්වීඩනය 1995 ජනවාරි 01 දා සිට යුරෝපානු සංගමයේ සාමාජිකයෙක් වන අතර ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD) හි සාමාජිකත්වය ද දරයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  • List of Sweden-related topics
  • Outline of Sweden
  • 329 Svea

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]

Public sector

News media

Trade

Travel

සැකිල්ල:Sweden topics

ඛණ්ඩාංක: 63°N 16°E / 63°N 16°E / 63; 16

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ස්වීඩනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?