For faster navigation, this Iframe is preloading the Wikiwand page for සර්වබලධාරි දෙවඟන.

සර්වබලධාරි දෙවඟන

සර්වබලධාරි දෙවඟන යනු මහා දෙවඟනක් වටා පදනම් වන මාතෘ මූලික ආගමික සංකල්පයකි. මහා දෙවඟන උපකල්පනය, අවම වශයෙන් යුරේසියාවේ වැඩි ප්‍රදේශයක් පුරා නවශිලා යුගයේ වන්දනාමාන කර ඇතැයි අනුමාන කළ සශ්‍රීකත්වයට අධිපති දෙවඟනකි. මෑත දශක කිහිපය තුළ පුරුෂ මූලික දේවවාදය පැමිණීමත් සමඟ මෙම උපකල්පනය පිළිබඳ විද්වතුන්ගේ විශ්වාසය අඩු වී ඇත.

හින්දු ධර්මය

[සංස්කරණය]

හින්දු ධර්මයට අනුව විශ්වය නිර්මාණය කෙරූ පරම ශක්තිය වන ආදි ශක්තිය සර්වබලධාරි දෙවඟන හෙවත් මාතෘ දෙවඟන වේ. ශක්ත නිකායට අනුව ඇය ත්‍රිපුර සුන්දරී හෝ මහාකාලි වේ. ශක්තයන් දෙවඟන සියලු පැවැත්මේ උත්තරීතර, අවසාන, සදාකාලික යථාර්ථය ලෙස හෝ හින්දු ආගමේ බ්‍රහ්මන් සංකල්පයට සමාන කරයි. ඇය සියලු මැවිල්ලේ ප්‍රභවය, එහි ප්‍රතිමූර්තිය සහ එය සජීවී කරන සහ පාලනය කරන ශක්තිය සහ අවසානයේ සියල්ල විසුරුවා හරින බව සැලකේ. ඇය පිරිමි ස්වරූපයෙන් ශිව ලෙස පෙනී සිටි.[1]

ග්‍රීක

[සංස්කරණය]

ග්‍රීක පුරාණෝක්තියන්ට අනුව ගයෙයා යනු පෘථිවියේ සියලු ජීවීන්ගේ මවයි.

මෙසපොතේමියානු

[සංස්කරණය]

මෙසපොතේමියානු ආගමට අනුව ටියාමට් යනු සාගරයට අධිපති ප්‍රාථමික දේවතාවියකි, ප්‍රාථමික දෙවිවරුන් බිහි කිරීම සඳහා භූගත ජලයේ දෙවියන් වන අබ්සු සමඟ සංසර්ගයේ යෙදුනාය. ඇය ප්‍රාථමික මැවිල්ලේ සංකේතයයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Dikshitar 1999.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
සර්වබලධාරි දෙවඟන
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?