සම්පත් කුමාරතුංග
සම්පත් කුමාරතුංග | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ටෙලි නාට්‍යය නළු |
ආගම | බෞද්ධ |
සම්පත් කුමාරතුංග යනු නිවේදකයෙකු සහ ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකි.
සම්පත් රංගන ශිල්පියෙකු බවට පත්වුයේ ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයහි ආලෝක චරිතයට පණ පෙවීමෙනි. අනතුරුව ඔහු උමයංගනා වික්‍රමසිංහ සමග උමයංගනා ගේ පෙම්වතාගේ කැලුම්ගේ චරිතය ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් තවත් ප්‍රසිද්ධියට පත්විය.
සම්පත් කුමාරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
[සංස්කරණය]- සම්පත් සුබ මංගලම් . . . සංරක්ෂණය කළ පිටපත 2012-11-01 at the Wayback Machine
- ‘ඉතිං ඊට පස්සේ’ 350 යි සංරක්ෂණය කළ පිටපත 2010-02-14 at the Wayback Machine
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.