For faster navigation, this Iframe is preloading the Wikiwand page for සංගීත සංයෝජනය.

සංගීත සංයෝජනය


රචනය/ නිර්මාණය බොහෝ විට වර්ග කර ඇත්තේ එය අනෙක් අය විසින් තේරැම් ගත හැකි මාධ්‍යයක් මගින් එහි සංගීත රචනය හා පටිගත කිරීමෙනි . (එනම් පත්‍රිකා හෝ ශබ්ධය) බොහෝ සංස්කෘතියන් බටහිර සම්භාව්‍ය සංගීත‍යේ ඇතුලත් කලින් සිතා ගත් සංගීතය ද්‍රව්‍ය හෝ නිර්මාණ වල සංකල්ප සුළු වශයන් ‍හෝ යොදා ගනී. රචකයෙකු නිවැරදිව ස්වර ප්‍රස්ථාර ගත කළ ද, ඔහු විසින් තව දුරටත් ගත යුතු තිරණ ඇත. කලින් නිර්මාණය කළ හා ස්වර ප්‍රස්ථාරගත කළ සංගීතය නැවතත් රචකයා විසින් කසේ ගයන කළ යුතුද යන්න තීරණය කිරීමේ ක්‍රියාවලිය "අර්ථකතනය" ලෙස හදුන්වයි.

එකම සංගීතය විවිධ රචකයන් විසින් අර්ථකථනය කරන ආකාරය බොහෝ සේ විවිධාකාර විය හැක. තමන්ගේම අර්ථකථනයන් ඉදිරිපත් කරන රචකයන් සහ ගීත රචකයන් ජන ගී සහ අන් අයගේ ගීත ගයනා කරන්නන් වැනීය දී ඇති ඇති නිශ්චිත කාලයක හා ස්ථානයක තේරීම් හා තාක්ෂණික සම්ම්ත අංගයන් ක්‍රියාකාරි ප්‍රයෝගය ලෙස හදුන්වයි. අර්ථකථනය ‍‍බොහෝ විට රචකයාගේ පුද්ගලික තේරීම් හෝ සංගීතයේ අපහැදිලි අංගයන් තේරැම් කිරීමට යොදාගන්නා බැවින් මෙම අර්ථකථනය් "සම්මතයක්" ඇත. ජෑස් සහ බ්ලුස් වැනි සමහරක් සංගීත ප්‍රභේදයන්හි රචකයාට ක්ෂණ නිර්මාණයන්හි, ප්‍රාථමික ස්වර මධ්‍යය, සමස්ව හෝ රිද්මනුකූල රාමුවේ නියැලීමට වැඩිපුර නිදහසක් ලබා දී ඇත. රචකයාට රදනා කිරීමේදී වැඩිම නිදහසක් ලබා දී ඇති ශෛලය නිදහස් ක්ෂණ නිර්මාණය ලෙස හඳුන්වන අතර මෙය හිටිවන "සිතු ආකාරයෙන්" ඉදිරිපත් කරන අතර කලින් සිතු ආකාරයක් ‍නොවේ. ජෝර්ජීනා කොස්ටෙස්කුගේ විශ්ලේෂණයට අනුව ක්ෂණ සංගීතය සාමාන්‍යයන් ශෛලීගත හෝ ප්‍රභේද සම්මුතිය හා සම්පුර්ණයෙන් රචිත හි නිදහසේ තෝරාගත් ද්‍රව්‍ය අඩංගු වේ.නිර්මාණයක් යනු සෑම විටම ස්වර ප්‍රස්ථාරයක් හා පුද්ගලික කර්තෘත්වයක ‍නොවේ.

තුරැගොස නිර්මාණය කරන ක්‍රියාවලිය විස්තර කිරීම මගින් සංගීතය පිළිබඳ ස්ථීර අදහසක් ලබා ගත හැක. උදාහරණයක ව‍ශයන් පරිගණක වැඩ සටහන් මගින් තෝරාගනු ලබන සුළං සීනු ශබ්ධ අහඹුවෙන් තෝරාගනු ලබන අංග ඇතුලත් සංගීතය අහඹු සංගීතය ලෙස හඳුන්වන අතර මේවායේ රචකයන් වශයන් ජෝන් කේජ් මෝටර්න් ගෙල්ඩ්මන් සහ විටොල්ඩ් ලුටෝස්ලෝස්කි හැඳින්විය හැක.

සංගීත මකණ්ඩයක රචනය, සංගීත නිර්මාණය නැමැති වචනයන් විස්තර වේ. සංගීත නිර්මාණය ක්‍රම විවිධ රචකයන් අනුව වෙනස් ව්. කෙසේ වෙතත් සෑම සංගීතය වර්ගයක්ම - ස්වයං, පුහුණු හෝ අභවිත - ගොඩනැගී ඇත්තේ සංගීත ඛණ්ඩයේ අඩංගු අංග මගිනි. පුනරාවර්තන ඉදිරිපත් කිරීමේදී හෝ අනුප්‍රතිපාදිත වලදී සංගීත නිර්මාණයන් කළ හැක. සංගීතය සම්පුර්ණයෙන් මතකයෙන් ඉදිරිපත් කළ හැකි අතර සංගීත ප්‍රස්ථාර ලිවිමෙන් හෝ මෙම ක්‍රම දෙකෙන්මද කළ හැක. බටහිර සම්බව්‍ය සංගීතයේ ක්‍රම හා ක්‍රියාමාර්ග පරීක්ෂණයෙන් නිර්මාණය අධ්‍යයනයන්ට සම්ප්‍රදායිකව බලපා ඇත. එහත් සංගීත නිර්මාණ අර්ථ දැක්විමේදී දනිදහස් ජෑස් ඉදිරිපත් කරන්නන් හා බැටළු බෙරකවරැන් වන අප්‍රිකානු බෙරකරැවන් විසින් ඒ වෙලෙහිම තැනු හිටිවන අඩංගු කිරිමට හැක.

සංගීත නිර්මාණ ඛණ්ඩයේ තේරැම්ගත යුතු වැදගත් දෙය නම් එහි තනි අංගයන්ය. සංගීතයේ විධිමත් අංගයන් තේරැම් ගැනීමෙන් ඛණ්ඩයක් නිවැරදිව නිර්මණය කර ඇති ආකාරය ව්‍යාඛාන කරගැනීමට උපකාරී වේ. සංගීතයේ විශ්ව අංගයක් නම් කෙසේ කාලයක් තුල ශබ්ධය ඇති වේද යන්නයි. ‍ෙ‍‍මෙය සංගීත ඛණ්ඩයේ රිදමය ලෙස හඳුන්වයි.

සංගීත ඛණ්ඩයක් තුල වෙනස්වන තාල ඇති විට එය රැබැටෝ තාලයක් ලෙස හදුන්වයි. ඉතාලි ප්‍රකාශනයට අනුව ඛණ්ඩයක තාල වේගය වෙනස් වන්නේ ඉදිරිපත් කරන්නාගේ ප්‍රකාශය චේතනාව මතයි. සංගීත සමෝධනයේ ඇතුළත් අහඹු ශබ්ධයන්ගේ අහඹු ස්ථාපනය, යම් තලයක් මත සිදු වන අතර සංගීත අංගයක් වශයෙන් තාලය යොදා ගනී.

සංගීත නිර්මාණය

[සංස්කරණය]

සංගීතය නිර්මාණය කරන පුද්ගලයින් සංගීත රචකයින් ලෙස හැඳින්වේ. ඔවුන් සංගීත රචනය සඳහා යොදාගන්නා ක්‍රමවේද සංගීත නිර්මාපක ක්‍රමවේද නම්වේ. මේ යටතේ වඩාත් වැදගත්වන කුසලතා අතරට සංගීත ප්‍රස්තාර නිර්මාණය, ඒවාට අනුරූප සංගීත භාණ්ඩ තෝරා ගැනීම් සහ වාද්‍යවෘන්ද හැසිරවීම ආදිය අයත් වේ. අනෙකුත් කුසලතා අතරට ක්ෂණිකව සංගීත නිර්මාණ සිදුකර ඒ මොහොතේම ඒවා ඉදිරිපත් කිරීම, සංගීත උපකරණ පිළියෙළ කිරීම, සාම්ප්‍රදායික නොවන සංගීත භාණ්ඩ භාවිතය, සංගීත සමෝදානය සහ අනෙකුත් ශබ්ද නිර්මාපක ක්‍රමවේද අයත් වේ.

සංගීත භාණ්ඩයක‍ට වාදනය නිර්මාණය කිරීම

[සංස්කරණය]

වාද්‍ය නිර්ණයේ කර්තවයන් වන පිළියෙල කිරීම හෝ ස්වර නිර්මාණය කිරීම රචකය හෝ වෙනයම් සැලසුම්කරුවෙකු රචකයාගේ මධ්‍ය නිර්මාණය මත භාරගනු ලැබේ. විවිධ සාධක මත විවිධ වර්ගයේ නිර්මාණ පිලියෙල කිරීම් ඇත. එවැනි සාධක නම්, ප්‍රේක්ෂක ජනයාගේ අදහස හා ආයාමයන් , සංගීත ප්‍රභේදය හෝ ශෛලීගත පිළියම , පටිගත හෝ තත්කාල අභිවාහනය සැලකිල්ලට ගැනීම, සිටින සංගීතඥයන් හා තිබේන වාද්‍ය භාණ්ඩ වාණිජ අරමුණු හා ආර්ථික සිමා කිරිම්.

ඉහත සාධක මත රචකයා හෝ සැලසුම්කරු මුලික කාර්ය මත සංගීත භාණ්ඩයක‍ට වාද්‍ය සැලසිය යුතුය. වර්ථමාන රචකයන්ට සැබවින්ම ඕනෑම වාද්‍ය භාණ්ඩ සංකලනයට රචනා කළ හැක. සමහරක් ‍පොදු කණ්ඩායම් කට්ටල අංගයන් හි සම්පුර්ණ වාද්‍ය මණ්ඩපයන් වෙනුවෙන්ම සංගීතය අඩංගු වේ . (සෑම වාද්‍ය භාණ්ඩ වර්ගයකින් ම සමන්විත වේ.) සුළං වෘන්දය ‍(හෝ ප්‍රසාංගික තූර්ය වාදන කණ්ඩායම් හි විශාල අංශයන් හි අන්තර්ගත හා විශ්ලා විවිධත්වයකින් යුත් සුළං, පිත්තල සහ සමාඝාත තූර්ය භාණ්ඩ වාද්‍ය මණ්ඩපයක දැක ගත හැක.) හෝ කුටිර කණ්ඩායමක (බොහෝ විට කුටිර සංගීතය ලෙස හඳුන්වන අවම වශයෙන් වාද්‍ය භාණ්ඩ 2 කින් යුත් නිර්මාණයක්) තවද රචකයා එක් වාද්‍ය භාණ්ඩයක් තෝරා ගෙන සංගීතය නිර්මාණය කිරීම "එකල ‍" වශයෙන් හඳුන්වයි.

වාද්‍ය භාණ්ඩ වලට පමණක් රචනා කිරීමට රචකයන් සීමා වී නැත. ඔවුහු කටහඬ (ගීතිකා, ඕපරාව සහ තූර්යන් ඇතුලත් වේ) හෝ සමාඝාත තූර්ය භාණ්ඩ හෝ ඉලේක්ට්‍රෝනික් වාද්‍ය භාණ්ඩ ද මේ සඳහා යොදා ගනී. විකල්‍පයක් වශයන් "Masique Concrete" අවස්ථාවේහි, රචකයා විසින් සුලභව සංගීතය සඳහා යොදා නොගන්නා විවිධ ශබ්ධ යොදා ගත හැක. එවැනි ශබ්ධ නම් යතුරැ ලියන, සයිරනය යි.

"Elizabeth Swados" ගේ "Listening out loud" හි ඇය රචකයෙකු විසින් දැනගත යුතු වාද්‍ය භාණ්ඩයන් පිළිබඳ සම්පුර්ණ දක්ෂතාවය හා ඔවුන් අනිත් අය සමඟ අනුපුරණය කළ යුතු ආකාරය විස්තර කර ඇත. (තරඟ කිරිමක් නොවේ) මේ සඳහා ඇය දෙන උදාහරණය නම් ඇය විසින් කරණ ලද නිර්මාණයෙහි හොරණෑව ,කුඩා නලාවට වඩා උසස් වීමයි. මෙය නිර්මාණයෙහි අදහසට නොගැලපෙන බැවින් අනිවාර්යෙන්ම කුඩා නළාව යට යෑමට හේතු වේ. කාණ්ඩයකට වාද්‍ය භාණ්ඩයක් ඇතුලත් කිරීමට නම් එහි හේතුවක් තිබිය යුතු අතර මෙය රචකයා විසින් පිළිපිඹිඹු කිරීමට තැත් කරන අදහස ද මෙය තුළින් ඉස්මතු විය යුතුයි.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සංගීත සංයෝජනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?