For faster navigation, this Iframe is preloading the Wikiwand page for සංගීත ඇල්බම.

සංගීත ඇල්බම

ගොනුව:Justintimberlak.jpg

සංගීත ඇල්බමයක් යනු ප්‍රේක්ෂකයන් වත ඉදිරිපත් කරනු ලැබු සංගීත නිර්මාණ එකතුවයි සංගීත ඇල්බම නිකුත් කිරීම ප්‍රධාන වශයෙන් වාණිජමය කටයුත්තකි. එනමුත් ආධුනික නිර්මාණකරුවන් තම සංගීත ඇල්බම ප්‍රෙක්ෂකයන් වෙත සෘජුවම බෙදා දෙන අවස්ථා ද ඇත.

එකිනෙකාට වෙනස් ගිත හෝ සංගීත නිර්මාණ එකතු කොට තනා ගන්නා සංගීත ඇල්බමයක් , සිඩි තැටි, ඩිවිටි තැටි, කැසට් පට ලෙස වෙලද පොලට නිකුත් කරනු ලබයි. "ඇල්බම" යන පදය සංගීත ‍කේෂ්ත්‍රයට ඇතුලත් වුයේ ගැමෆ්‍රෙන් තැටි භාවිත වු කාලයේ සිටය. ලොව පළමුව "ඇල්බම් " යන පදය භාවිතා කරන ලද්දේ, චයිකෝස් කීගේ "නැක්ක්‍රැකර් සුට්" නම් නිර්මාණය සදහාය එය 1909 අප්‍රේල් මාසයේ දී නිකුත් වුවක් වන අතර එය තැටි 4 කින් සමන් විත විය.

1948 දී කොලොම්බියා සමාගම ප්‍රථම වරට අගල් 12, 33 1/3 ක් ආර් පී එම් වයිලිනය තැටි නිපදවිය. මෙහි එක් පැත්තක ධාවන කාලය මිනිත්තු 23 කි. වර්ෂ ගණනක් පුරා ඇල්බමයක් සදහා අඩංගු සම්මත ගීත සංඛ්‍යාව 12 ක් විය.

ඇමරිකානු පොප් සංගීත ඇල්බමයක් පැය ½ සීමා වන අතර බ්‍රිතාන්‍ය පොප් ඇල්බමය ඊට වඩා තරමක් වැඩි කාලයක් ධාවනය වේ. ශාස්ත්‍රිය සංගීත ඇල්බම වැඩි කාලයක් ධාවනය වන ඒවා ලෙස සැලකේ. මුල් වකවනු වලදි සංගීත ඇල්බමයක් නිර්මාණය කිරීම තනි සන්සිද්ධියක් විය. සෑම සංගීතයක්ම එවර පටිගත කරන ඇල්මයකට එකවර ඇතුලත් කරන ලදි. පොස්ටේජ් රොකොඩිස්, බිල්නෝට් රිකොඩිස්, බිටල්ගේ සංගීත ඇල්බම මේ සදහා උදාහරණ වේ.

වයනිල් එල් පී රෝකෝඩර් දෙපසම පටිගත කල හැකි ඒවාය එක් පසක ඇල්බමයේ භාගයක් පටිගත් වී ඇත. අද වන විට ඇල්බමයන් විවිධ මාධ්‍ය රැසකින් ඉදිරිපත් කල හැකිය. සංයුක්ත තැටි, කැසට් පට, එම් පී 3 පට ඩිජිටල් ඇල්බම් ලෙස විවිධ මාධ්‍යය ඇල්බම වෙළද පොලකින් දැකිය හැක. ඇල්බමයන් සමහර ඇල්බම කවරය, ගිත රචනා එකතු, ගායකයාගේ ඡායා රෑප ආදිය ද වෙලද පොලට නිකුත් කරනු ලබයි.

සංගීත ඇල්බම විවිධ ප්‍රමාණයෙන් නිකුත් වන අතර සමහර රටවල එහි සම්මත කාල අවකාශයක් ද පවත්නා ඇති බව දක්නට ලැබේ. ඇල්බම වඩා දිගු වන අවස්ථාව ලදි. සංයුක්ත තැටි කිහිපයක් එම කාර්යය ඉටු කර ගැනිමට නිර්මාණකරුවාට සිදුවේ.



සටහන්

[සංස්කරණය]

| Album |}

{{bottomLinkPreText}} {{bottomLinkText}}
සංගීත ඇල්බම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?