For faster navigation, this Iframe is preloading the Wikiwand page for ෂටල.

ෂටල

නයිලෝන් ෂටල
පිහාටු ෂටල

ෂටලය (කුරුල්ලෙක් හෝ කීරා ලෙස ද හඳුන්වයි ) බැඩ්මින්ටන් ක්‍රීඩාවේ භාවිතා වන ඉහළ- රෝධය ප්රක්ෂේපනයකි. එය විවෘත කේතුකාකාර හැඩයකින් යුක්ත වේ: කේතුව සෑදී තිබෙන්නේ පාත්ත හෝ තාරා පිහාටු  16 හෝ ඊට වැඩි ගණනක් වටකුරු කිරළ ඇබ පදනමකට අතිච්ඡාදනය කර කාවැද්ද වීමෙනි. කිරළ ඇබය තුනී සමකින් ආවරණය කර තිබේ.[1] ෂටලයේ හැඩය එය ඉතාමත් සින්ක් ස්ථාවර කර තබනවා. මූලික දිශානතිය ඉවතලුවෝතින්, කිරළ ඇබය පළමුව පියාසර කරන අතර, කිරළ ඇබයේ පළමු දිශානතිය පවති. shuttlecock යන විවහාරික නාමය shuttle ලෙස සාමාන්‍ය බසින් හඳුන්වනු ලබයි. එහි නාමයෙහි "shuttle" යන කොටස සමහරවිට ව්යුත්පන්න වී ඇත්තේ තරඟය අතර තුර එහි පසුපස හා ඉදිරි චලනය රෙදි වියන යන්ත්‍රයක ෂටලයේ ක්‍රියාවලියට සමාන නිසා විය හැක; එහි නාමයෙහි "cock" යන කොටස සමහරවිට ව්යුත්පන්න වී ඇත්තේ කුකුලෙකුගේ ආකාරයට පිහාටු සවි කර ඇති නිසා විය හැක. 

පිහාටු ෂට්ල් එදිරිව කෘතිම ෂට්ල්

[සංස්කරණය]

පිහාටු පහසුවෙන් කඩෙන සුළුය; එම නිසා ෂටල පසුවෙන් හානි වන නිසා තරඟයක් අතර තුර නිතරම කිහිප වරක් ෂටල ආදේශ වේ. මේ හේතුව නිසා පිහාටු ෂටල වලට ආදේශයක් ලෙස ප්ලාස්ටික් අවරනයකින් යුත් කෘතීම ෂටල නිපදවා තිබේ. ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් කෘතීම ෂටල plastics ලෙසද, පිහාටු ෂටල feathers ලෙසද හඳුන්වයි.

පිහාටු ෂටල නිවැරදි දුර නිසි වේගයෙන් පියාසර කිරීමට හා වැඩි කලක් භාවිතා කිරීමට එය ක්‍රීඩාවට යොදා ගැනීමට අඩුම වශයෙන් පැය 4 කටවත් පෙර එය හොඳින් ආර්ද්‍ර කරගත යුතුය. හොඳින් ආර්ද්‍ර කරගත් පිහාටු, ෂටලයේ වේගය වෙනස් වීම හා එහි කල්පැවැත්ම වැඩි දියුණු කරමින් තරඟය අතරතුර හොඳින් නැමීමට ලක් වේ. වියළි පිහාටු බිඳෙන සුළු අතර පහසුවෙන් කැඩීමට ලක්වීම ෂටලය පැත්තෙන් පැත්තට වැනීමට හේතු වේ. සංතෘප්ත පිහාටු 'තලප' වැනිය, එය තදින් පහර දුන් විට පිහාටු කේතුව ඕනෑවට වඩා පටු කිරීමෙන් ෂටලයට ඕනෑවටත් වඩා දුර හා වේගයකින් පියාසර කිරීමට හැකියාව ලබා දෙයි. සාමාන්‍යයෙන් අර්ද්‍රතා පෙට්ටි භාවිත කරනු ලබන අතර, වසන ලද ෂටල නලයේ පිහාටු අගට සරල තෙත් ස්පොන්ජියක් ඇතුළු කිරීමෙන්ද මෙම කාර්යය සාර්ථකව ඉටුකර ගත හැක. ෂටලයේ කිරල ඇබය කොටසේ ජලය කිසිසේත් ස්පර්ශ නොවිය යුතුය. ෂටල නිවැරදි හා නිසි වේගයෙන් හා දුර පියාසර කරන්නේද යන්න සහතික කරගැනීමට ක්‍රීඩා කිරීමට පළමුව ෂටල පරීක්ෂා කරනු ලැබේ. දේශීය වායුගෝලීය තත්වයන්ට සරිලන ආකාරයට විවිධ බර වලින් යුත් ෂටල යොදාගනී. ආර්ද්‍රතාවය හා මුහුදු මට්ටමේ සිට ඇති උස යන දෙකම ෂටලයේ ගුවන් චලිතයට බලපායි. සාමාන්ය ක්රීඩකයකුගේ අත යටින් එල්ල කල පහරකින් නිවැරදි ෂටලයක් සාමාන්‍යයෙන් ක්‍රීඩා පිටියේ දැලෙහි එක් පැත්තක පසුපස රේඛාවේ සිට අනෙක් පැත්තේ දිගු යුගල සේවා රේඛාවට කෙටි දුරක් ආසන්න වන තෙක් ගමන් කරයි.[2]

හොඳ තත්වයේ පිහාටු ෂටලයක මිල හොඳ තත්වයේම ප්ලාස්ටික් ෂටලයක මිලට සමාන වන අතර, ප්ලාස්ටික් ෂටලය දීර්ඝ කාලයක් භාවිත කල හැක, සාමාන්යයෙන් එහි ගුවනේ චලනයට බාධාවක් ඇති නොවී වැඩි තරඟ සංඛාවක් කල් පවත්වා ගත හැක.

වඩාත් අත්දැකීම් බහුල හා දක්ෂ ක්‍රීඩකයින් පිහාටු සඳහා කැමැත්තක් දක්වන අතර ප්‍රධාන තරඟාවලි හා ලීගයන් හීදී සෑම විටම ක්‍රීඩා කිරීම සඳහා උසස් තත්වයෙන් යුත් පිහාටු ෂටල යොදා ගනී.[3] අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සාමාන්‍යයෙන් පිහාටු ෂටලයක "හැඟීම්" වලට අසා කරන [citation needed] අතර ප්ලාස්ටික් වලට වඩා පහසුවෙන් පිහාටු වල ගුවන් චලනය පාලනය නතු කර ගනී. යුරෝපයේ හා උතුරු ඇමරිකානු කලාපයට වඩා ආසියාවේ පිහාටු ෂටල වැඩි වශයෙන් යොදා ගන්න අතර ප්ලාස්ටික් ෂටල ඉතා අඩුවෙන් භාවිත වේ.[citation needed]

ප්ලාස්ටික් සහ පිහාටු වලින් ක්‍රීඩා කිරීමේ ලක්ෂණ වල සැලකිය යුතු වෙනසක් තිබේ. මුලික බලපෑමේදී ප්ලාස්ටික් මදක් සෙමින් පියාසර කරන අතර, ගුවන් චලිතයේ අවසනය වන විට තවත් මන්දගාමී වේ. නිශ්චිත පහරක් හමුවේ පිහාටු කෙළින්ම පහළට වැටීමට නැඹුරු වන අතර, ප්ලාස්ටික් කිසිසේත්ම කෙළින්ම පහළ වැටීමට ලක් නොවී, විකර්ණයක් ආකාරයට පහලට වැටේ. පිහාටු ෂටල නුල් වලින් 320 km/h (200 mph) වඩා වැඩි වේගයකින් පිට වන අතර, නමුත් ඉක්මනින් මන්දගාමී වේ පහලට ඇද වැටේ. මේ හේතුව නිසා පිහාටු ෂටල යොදා ගන්නා තරඟ වඩා වේගවත් කරන බවක් දක්නට ලැබෙන,[citation needed] අතර පහර එල්ල කිරිඉමට වැඩි වෙලාවක් ඉඩ ලබා දෙයි. පිහාටු ෂටල රැකටයේ මුහුණතේ වැදී වඩා වේගයෙන් ගමන් කරන නිසා ඒවා උරහිස් වලට ඇතිවන බලපෑම හා ආබාධ අඩු කිරීමට නැඹුරු තාවයක් දක්වයි. .[citation needed]

පිරිවිතර

[සංස්කරණය]

ෂටලයක බර සාමාන්‍යයෙන් ග්‍රෑම් 4.75ත් 5.50ත් අතර වේ (අවුන්ස 0.168ත් 0.194ත් අතර). එක පිහාටුවක දිග මිලිමීටර් 70 (අඟල් 2.8) බැගින් වන පිහාටු 16 කින් එය සමන්විත වේ. කිරළ ඇබයේ විෂ්කම්භය මිලිමීටර් 25ත් 28ත් (අඟල් 0.98ත් 1.10ත් අතර) අතර ද පිහාටු වලින් සදෙන වෘත්තයේ විෂ්කම්භය මිලිමීටර් 54 (2.1 අඟල්) ද වේ.

මෙයද බලන්න

[සංස්කරණය]
  • Jianzi: a traditional Asian game in which players aim to keep a heavily weighted shuttlecock (Jian) from touching the ground
  • Battledore and shuttlecock: an ancient game similar to that of modern badminton.

ආශ්රිත

[සංස්කරණය]
  1. ^ "Making Birdies: How Shuttlecocks Are Made". Official Badminton. Official Badminton. සම්ප්‍රවේශය 24 February 2015.
  2. ^ Adapted from various Shuttlecock Manufacturer's recommendations - RSL, Yonex, Carleton, among others by J. Wigglesworth.
  3. ^ "BWF's tournament sanctioned shuttlecocks". Badminton World Federation site. සම්ප්‍රවේශය 2011-11-01.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ෂටල
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?