For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010

ශ්‍රී ලංකාවේ 6වන ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
← 2005 26 ජනවාරි 2010 (2010-01-26) 2015 →
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය74.50%
 
අපේත්ෂකයා මහින්ද රාජපක්ෂ සරත් ෆොන්සේකා
පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය
ජනප්‍රිය ඡන්ද 6,015,934 4,173,185
ප්‍රතිශතය 57.88% 40.15%

ජනාධිපතිවරණ ප්‍රතිඵල සිතියම. නිල් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ විසින් දිනූ දිස්ත්‍රික්ක වන අතර, කොළ පෙන්නුම් කරන්නේ ෆොන්සේකා දිනූ දිස්ත්‍රික්ක වෙති.

ජනාධිපති මැතිවරණයට පෙර

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

ජනාධිපති මැතිවරණයට පසු

මහින්ද රාජපක්ෂ
එක්සත් ජනතා නිදහස් සන්ධානය

2010 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරණය විය. වසර 2011 දී සිදුවීමට නියමිතව තිබූ ඔහුගේ ධූර කාලය නිමාවීමට පෙර, නවමු ජන වරමක් උරගා බැලීමට, ධූරන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කිරීමෙන් පසුව, 2009 නොවැම්බර් 23 දිනදී මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණි. [1] 2009 දෙසැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගන්නා ලද අතර, මැතිවරණය පැවැත්වුණේ 2010 ජනවාරි 26 දිනදීය. [2]

2005 නොවැම්බර් මාසයේදී, වසර-6 ක ධූර කාලයකට ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටි රාජපක්ෂ, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්ෂකයා විය. ශ්‍රී ලාංකික යුද්ධ හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වූ ජනරාල් සරත් ෆොන්සේකා, මැතිවරණයෙහිදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු, ප්‍රධාන විපක්ෂ පක්ෂ ගණනාවක් විසින්, ෆොන්සේකා වෙත සහය පලකොට තිබුණි.

භාවිතා කෙරුණු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 57% වැඩි ප්‍රමාණයක් ලැබූ ජනාධිපති රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය ලැබ යළි-පත්කරනු ලැබීය.[3][4] ෆොන්සේකා වෙත ඡන්ද 40% ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ඔහු විසින් ජයග්‍රහණය කෙරිණි. ඉතිරි අපේඛ්ෂකයන් විසි දෙනාම එකතුව ලබා ගත්තේ ජනප්‍රිය ඡන්දයෙන් 0.5% ට අඩු ප්‍රමාණයක් පමණි.

පසුබිම

[සංස්කරණය]

2005 වසරෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) අපේක්ෂක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජය කල මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු ධූර කාලය සඳහා තේරී පත් විය. මහින්ද රාජපක්ෂ, මැතිවරණයට පෙර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අග්‍රාමාත්‍යවරයා විය. ජනප්‍රිය ඡන්දයෙන් 50.29% ලැබූ රාජපක්ෂ, ඡන්ද 190,000 ප්‍රමාණයකින් පටු ජයග්‍රහණයක් ලැබීය.

ප්‍රතිඵල

[සංස්කරණය]
සං • සා 2010 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයේ සාරාංශය
අපේක්ෂකයා පක්ෂය ඡන්ද %
  මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය 6,015,934 57.88%
  සරත් ෆොන්සේකා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 4,173,185 40.15%
මොහොමඩ් කාසිම් මොහොම්ඩ් ඉස්මයිල් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 39,226 0.38%
අචල අශෝක සුරවීර ජාතික සංවර්ධන පෙරමුණ 26,266 0.25%
චන්න ජනක සුගත්සිරි ගමගේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 23,290 0.22%
ඩබ්. වී. මහිමන් රංජිත් ස්වාධීන 18,747 0.18%
ඒ. එස්. පී. ලියනගේ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 14,220 0.14%
සරත් මනමේන්ද්‍ර නව සිහළ උරුමය 9,684 0.09%
  එම්. කේ. ශිවලිංගම් ස්වාධීන 9,662 0.09%
උක්කුබණ්ඩා විජේකෝන් ස්වාධීන 9,381 0.09%
ලාල් පෙරේරා අපේ ජතික පෙරමුණ 9,353 0.09%
  සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය 8,352 0.08%
  වික්‍රමබාහු කරුණාරත්න වාමාංශික පෙරමුණ 7,055 0.07%
අයි. එම්. ඉල්යාස් ස්වාධීන 6,131 0.06%
  විජේ ඩයස් සමාජවාදී සමානතා පක්ෂය 4,195 0.04%
සනත් පින්නදූව ජාතික සන්ධානය 3,523 0.03%
එම්. මොහොමඩ් මුස්තාෆා ස්වාධීන 3,134 0.03%
බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ 2,770 0.03%
සේනාරත්න ද සිල්වා දේශප්‍රේමී ජාතික පෙරමුණ 2,620 0.03%
අරුණ ද සොයිසා රුහුණු ජනතා පක්ෂය 2,618 0.03%
උපාලි සරත් කෝන්ගහගේ එක්සත් ජාතික විකල්ප පෙරමුණ 2,260 0.02%
මුතු බණ්ඩාර තැමිණිමුල්ල ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය 2,007 0.02%
වලංගු ඡන්ද 10,393,613 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය 101,838
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 10,495,451
ලියාපදිංචි ඡන්දදායකයෝ 14,088,500
ඡන්දය ප්‍රකාශ කිරීම 74.50%
මූලාශ්‍ර: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ප්‍රසිඩන්ට් ඩිසයිඩ්ස් ටු හෝල්ඩ් ද ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්". රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව. 23 නොවැම්බර් 2009. http://news.lk/index.php?option=com_content&task=view&id=12489&Itemid=44. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 නොවැම්බර් 2009. 
  2. ^ "5 කැන්ඩිඩේට්ස් ඉන් ද ෆ්‍රේ". ද සන්ඩේ ටයිම්ස්. 29 නොවැම්බර් 2009. http://www.sundaytimes.lk/091129/News/nws_04.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 නොවැම්බර් 2009. 
  3. ^ සංරක්ෂිත පිටපත, http://www.chron.com/disp/story.mpl/ap/top/all/6837188.html, ප්‍රතිෂ්ඨාපනය 2014-11-13 
  4. ^ "රාජපක්ෂ ස්වීප්ස් ටු ශ්‍රී ලංකා වික්ටරි ඈස් ෆොන්සේකා ක්‍රයිස් ෆවුල්". BusinessWeek. 27 ජනවාරි 2010. සම්ප්‍රවේශය 21 August 2010.


Initial visibility: currently defaults to autocollapse

To set this template's initial visibility, the |state= parameter may be used:

  • |state=collapsed: ((ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=collapsed)) භාවිතා කිරීමෙන්,
    • මෙම සැකිල්ල එහි අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් මාතෘකා තීරුව හැර ඉතිරි සියල්ල සැඟවුනු ලෙස
  • |state=expanded: ((ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=expanded)) භාවිතා කිරීමෙන්,
    • මෙම සැකිල්ල එහි ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය කළ හැක. එනම් සම්පූර්ණයෙන් දෘශ්‍යමාන ලෙස
  • |state=autocollapse: ((ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=autocollapse)) භාවිතා කිරීමෙන්,
    • එම පිටුව තුල වෙනත් ((navbar)), ((sidebar)) හෝ වෙනත් ඕනෑම හැකිළිය හැකි ගුණාංගය සහිත වගුවක් තිබේනම්, මෙම සැකිල්ල අභිපාතිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ
    • වෙනත් හැකිළිය හැකි ගුණාංගය සහිත අයිතමයක් නොමැති විට ප්‍රදර්ශිත තත්ත්වයෙහි ප්‍රදර්ශනය වේ

If the |state= parameter in the template on this page is not set, the template's initial visibility is taken from the |default= parameter in the Collapsible option template. For the template on this page, that currently evaluates to autocollapse.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?