For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව.

ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව

ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි. ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.

ජාතික උද්‍යානය පින්තූරය වර්ග ප්‍රමාණය
භෙක්ටාර වලින්[1][2]
නම්කල දිනය[3][2]
යාල 97,880.7
25 පෙබරවාරි 1938
විල්පත්තු 131,667.1
25 පෙබරවාරි 1938
ගල් ඔය 25,900.0
12 පෙබරවාරි 1954
කුමන 18,148.2
22 ජනවාරි 1970
උඩවලව 30,821.0
30 ජූනි 1972
ලාහුගල කිතුලාන 1,554.0
31 ඔක්තෝබර් 1980
මාදුරු ඔය 58,849.6
9 නොවැම්බර් 1983
වස්ගමුව 37,062.9
07-08-1984
ජලගැලුම් නිම්න 17,350.0
7 අගෝස්තු 1984
සෝමාවතිය 39,645.5
2 සැප්තැම්බර් 1986
හෝටන් තැන්න 3,159.8
16 මාර්තු 1988
බූන්දල 6,216.0
4 ජනවාරි 1993
ලුනුගම්වෙහෙර 23,498.8
8 දෙසැම්බර් 1995
මින්නේරිය 8,889.4
12 අගෝස්තු 1997
කවුඩුල්ල 6,900
1 අප්‍රේල් 2002
හික්කඩුව 101.6
8 ඔක්තෝබර් 2002
පරවි දූව 471.4
24 ජූනි 2003
හොරගොල්ල 13.3
24 ජූනි 2004
ගැල්වේස්ලෑන්ඩ්ස් 26.7
18 මැයි 2006
අංගම්මැඩිල්ල 7,528.9
6 ජූනි 2006
හොරව්පතාන 2570
6 දෙසැම්බර් 2011
උස්සන්ගොඩ 349.077
6 මැයි 2010
මඩු පාර 16367.36
22 ජූනි 2015
චුන්ඩිකුලම 19565.33
22 ජූනි 2015
ආදම්ගේ පාලම 18990.00
22 ජූනි 2015
ඩෙල්ෆ් 1846.28
22 ජූනි 2015

සටහන්

[සංස්කරණය]
  1. ^ සේනාරත්න 2005: 1
  2. ^ a b ද නැෂනල් ඇට්ලස් ඔෆ් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්) (දෙවනි ed.). මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව. 2007. ISBN 955-9059-04-1.
  3. ^ "ප්‍රොටෙක්ටඩ් ඒරියාස්". dwlc.lk (ඉංග්‍රීසි බසින්). වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව. සම්ප්‍රවේශය 2009-06-26.

මූලාශ්‍ර

[සංස්කරණය]
  • සේනාරත්න, පී.එම්. (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර (1වන ed.). සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-401-1.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?