For faster navigation, this Iframe is preloading the Wikiwand page for ශ්‍රීදේවි.

ශ්‍රීදේවි

ශ්‍රීදේවි කපූර්
ශ්‍රීදේවි - 2013 වසරේදී
උපත
ශ්‍රී අම්මා යන්ගර් ආයප්පන්[1]

13 අගෝස්තු 1963
මියගිය දිනය24 February 2018(2018-02-24) (වයස 54)
ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය[2]
මිය යාමට හේතුවහදිසියේ දියෙහි ගිලීම[3][4][5]
රැකියාවනිළියක, නිෂ්පාදිකාවක
සක්‍රීය වසර1967–1997, 2012–2018
කලත්‍රයා(යන්)බොනී කපූර් (වි. 1996)
සම්මාන පද්ම ශ්‍රී (2013)[6]

ශ්‍රීදේවි කපූර් (උපත් නම ශ්‍රී අම්මා යන්ගර් අයියප්පන් - 13 අගෝස්තු 1963) යනු, දෙමළ,හින්දි, තෙලිඟු, මලයාලම් සහ, කන්නඩ චිත්‍රපට වල රඟ පෑ ඉන්දියානු නිළියක සහ චිත්‍රපට නිෂ්පාදකවරියක වූවාය. ඉන්දිය සිනමාවෙහි පළමුවන "කාන්තා සුපිරිතරුව" ලෙසින් සැලකෙන ඇය, ෆිල්ම්ෆෙයා සම්මාන පහක් ලැබුවාය. 1980 ගණන් වල සහ 1990 ගණන් වලදී ඉහළම මුදලක් ගෙවුනු නළු නිළියන් අතරවූ ශ්‍රීදේවි, යුගයෙහි වඩාත් ජනප්‍රිය නිළිය ලෙසින් සැලකෙයි.

ශ්‍රී දේවි සිනමාවට පා තැබුවේ 1967දී තිරගත වූ කන්දන් කරුණෛ නම් දෙමළ චිත්‍රපටයෙනි. එවිට ඇයට වයස අවුරුදු 4කි. පසුව ළමා චරිත බොහොමයක් රගපෑ ශ්‍රී දේවි ගායත්‍රී නම් දෙමළ චිත්‍රපටයෙන් ප්‍රධාන නිළියක් බවට සිනමාවට පා තැබුවා ය. කළා ලොවේ ඇගේ දායකත්වය වෙනුවෙන් 2013 වසරේ පද්ම ශ්‍රී සම්මානය ඉන්දිය රජය විසින් ලබාදෙන ලදි. මීට අමතරව තමිල්නාඩු, ආන්ද්‍රා, කේරළ හා කර්නාටක ප්‍රාන්ත සම්මානද හිමිකර ගත්තාය.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ශ්‍රී දේවි උපත ලැබුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිවකාසි නම් ප්‍රදේශයේ ය. ඇගේ පියා දෙමළ වන අතර මව තෙලිගු ය. ඇය දෙමළ, තෙලිගු, කන්නඩ, මලයාලම් හා හින්දි චිත්‍රපටවල ළමා චරිත රගපෑම් ආරම්භ කළේ අවුරුදු 4 දිය.
ඇගේ ප්‍රථම ප්‍රධාන නිළි චරිතය රගදැක්වුයේ 1977දී ය. ඒ 16 වයදිනිලේ චිත්‍රපටයේ ය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Sridevi Bio – Sridevi News, Wallpapers, Gossip, Movies, Pics : Spice Zee, http://zeenews.india.com/entertainment/celebrity-profile/Sridevi-.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-10-11 
  2. ^ "Breaking: Sridevi Dies At 54". Huffington Post Ibdia. 2012-09-14. සම්ප්‍රවේශය 2018-02-25.
  3. ^ http://m.gulfnews.com/life-style/celebrity/desi-news/bollywood/bollywood-actress-sridevi-died-from-accidental-drowning-1.2178719
  4. ^ "Forensic Tests Say Cause Of Sridevi's Death "Accidental Drowning": Report". NDTV. 26 February 2018. සම්ප්‍රවේශය 26 February 2018.
  5. ^ "Archived copy". 24 පෙබරවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2018. ((cite web)): Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  6. ^ "Sridevi receives Padma Shri award". The Times of India. 6 April 2013. සම්ප්‍රවේශය 2 October 2015.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
ශ්‍රීදේවි
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?