For faster navigation, this Iframe is preloading the Wikiwand page for වින්ඩෝස් මීඩියා ප්ලේයර්.

වින්ඩෝස් මීඩියා ප්ලේයර්

වින්ඩෝස් මාධ්‍ය වාදකය
ගොනුව:Windows Media Player 12 Logo on Windows 7.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows Media Player 12 on Windows 7.png
තොරතුරු
වර්ගයමාධ්‍ය වාදක වැඩසටහනකි
අඩංගුයි සමගවින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් 7
වින්ඩෝස් 8
Windows 8.1
Windows 10
ප්‍රතිස්ථාපනමාධ්‍ය වාදකය

වින්ඩෝස් මාධ්‍ය වාදකය ( සංක්ෂිප්ත WMP) යනු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද හිමිකමක් සහිත සංඛ්‍යාංක මාධ්‍ය වාදකයක් සහ මාධ්‍ය පුස්තකාල වැඩසටහනකි. මෙය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල, සාක්කුවල දමන PCවල සහ වින්ඩෝස් දුරකතනය-මත පදනම් වු උපාංගවල ශ්‍රව්‍ය, දෘෂ්‍ය ගොනු වාදනය කිරීමට සහ පින්තුර බැලීමට යොදා ගන්නකි. වින්ඩෝස් මාධ්‍ය වාදකයේ විවිධ සංස්කරණ Mac OS, Mac OS X සහ Solaris වැනි මෙහෙයුම් පද්ධති සදහාද දියත් කර ඇත. එහෙත් Solaris මෙහෙයුම් පද්ධතිය සදහා දියුණුකිරීම් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දැනට නවතා දමන ලදී .

ඉතිහාසය

[සංස්කරණය]

1991 දී මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතුව මාධ්‍ය වාදක වැඩසටහනක් තිබුණි, පසුව වින්ඩෝස් 3.0 සමග බහු මාධ්‍ය විස්තීර්ණ නිකුත් වුණි.

ලක්ෂණ

[සංස්කරණය]
  • ප්‍රදේශීය පිළිවැයීම සදහා සහය දැක්වීම

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ට ඇති අලුත් ලක්ෂණ

[සංස්කරණය]

වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ට ඇති අලුත් ලක්ෂණ

[සංස්කරණය]

ඉවත්කෙරූ ලක්ෂණ

[සංස්කරණය]

11වෙනි සංස්කරණය

[සංස්කරණය]

වින්ඩෝස් විස්ටාට විශේෂ වු වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඉවත්කෙරූ ලක්ෂණ

[සංස්කරණය]

12වෙනි සංස්කරණය

[සංස්කරණය]

සුරක්ෂිත වාදපද

[සංස්කරණය]

අනෙකුත් සංස්කරණ

[සංස්කරණය]

වින්ඩෝස් දුරකතනය

[සංස්කරණය]

මැක් ඕඑස් එක්ස්

[සංස්කරණය]

නිකුත්කිරීම් ඉතිහාසය

[සංස්කරණය]

කලින් වින්ඩෝස් මාධ්‍ය වාදක සංස්කරණ

[සංස්කරණය]
සංස්කරණය ප්‍රථම නිකුතුව නවතම සෑදීම මෙහෙයුම් පද්ධති ගැලපුම සංකේත නාමය
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 12 ජූලි 22, 2009 12.0.7601.17514 වින්ඩෝස් සර්වර් 2008 R2
වින්ඩෝස් 7

වින්ඩෝස් 8

Windows 8.1

Windows 10

වින්ඩෝස් මාධ්‍ය වාදකය 11 ඔක්තෝබර් 30, 2006 11.0.6002.18111 (විස්ටා)
11.0.5721.5280 (එක්ස්පී)
වින්ඩෝස් සර්වර් 2008
වින්ඩෝස් විස්ටා
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Aurora (විස්ටා)
Polaris (එක්ස්පී)
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 ඔක්තෝබර් 12, 2004 10.00.00.4074 වින්ඩෝස් සර්වර් 2003
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් එක්ස්පී x64 සංස්කරණය
Crescent
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ ජනවාරි 27, 2003 9.00.00.4507 (එක්ස්පී)
9.00.00.3364 (2000)
9.00.00.2991 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය වින්ඩෝස් එක්ස්පී සදහා
(සංස්කරණය 8)
ඔක්තෝබර් 25, 2001 8.0.0.4477 වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 මැයි 16, 2001 7.1 වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.0 ජූලි 17, 2000 (2000 සහ 98)
සැප්තැම්බර් 14, 2000 (Me)
7.0 වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.4
(mplayer2 for එක්ස්පී සහ 2000)
අප්‍රේල් 26, 1999 6.4.09.1130 (එක්ස්පී)
6.4.09.1129 (2000)
6.4.09.1125 (සර්වර් 2003)
වින්ඩෝස් එක්ස්පී
වින්ඩෝස් Me
වින්ඩෝස් 2000
වින්ඩෝස් 98
වින්ඩෝස් NT 4.0
වින්ඩෝස් 95
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.1 අගෝස්තු 24, 1995 වින්ඩෝස් 98
වින්ඩෝස් 95
වින්ඩෝස් CE/වින්ඩෝස් දුරකතනය
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.3 දුරකතනය පෙබරවාරි 12, 2007 (6) වින්ඩෝස් දුරකතනය 6.1
වින්ඩෝස් දුරකතනය 6
වින්ඩෝස් දුරකතනය 5
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.2 දුරකතනය වින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10.1 දුරකතනය මැයි 10, 2005 වින්ඩෝස් දුරකතනය 5.0
වින්ඩෝස් මාධ්‍ය වාදකය 10 දුරකතනය ඔක්තෝබර් 12, 2004 වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9.0.1 මාර්තු 24, 2004 වින්ඩෝස් දුරකතනය 2003 SE
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ ජූනි 23, 2003 වින්ඩෝස් දුරකතනය 2003 Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.5 ඔක්තෝබර් 11, 2002 Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8.01 ජූලි 2002 Pocket PC 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 8 ඔක්තෝබර් 4, 2001 (Pocket PC)
දෙසැම්බර් 5, 2001 (Smartphone)
Pocket PC 2002
Smartphone 2002
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7.1 මැයි 21, 2001 Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 දෙසැම්බර් 12, 2000 Pocket PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.2 සැප්තැම්බර් 7, 2000 අතේරදවාගත් PC 2000
වින්ඩෝස් මාධ්‍ය වාදකය 1.1 Palm-size PC CE 2.11
වින්ඩෝස් මාධ්‍ය වාදකය අප්‍රේල් 19, 2000 Pocket PC 2000
Mac
වින්ඩෝස් මාධ්‍ය වාදකය 9 පෙළ නොවැම්බර් 7, 2003 මැක් ඕඑස් X Corona
වින්ඩෝස් මාධ්‍ය වාදකය 7 ජූලි 24, 2001 7.0.1 මැක් ඕඑස් 9
මැක් ඕඑස් 8
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 ජූලි 17, 2000 මැක් ඕඑස් 8
මැක් ඕඑස් 7
සොලාරිස්
වින්ඩෝස් මාධ්‍ය වාදකය 6.3 ජූලි 17, 2000 සොලාරිස්

මේවාද බලන්න

[සංස්කරණය]

විමර්ශන

[සංස්කරණය]

බාහිර සැබැදි

[සංස්කරණය]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
වින්ඩෝස් මීඩියා ප්ලේයර්
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?