For faster navigation, this Iframe is preloading the Wikiwand page for විධාන සහ සේවා මොඩියුලය.

විධාන සහ සේවා මොඩියුලය

Apollo command and service module
ඇපලෝ 15 අතරතුර ඇපලෝ CSM Endeavor චන්ද්‍ර කක්ෂයේ
නිෂ්පාදකNorth American Aviation
North American Rockwell
නිර්මාණකරුMaxime Faget
මුල් රටඑක්සත් ජනපදය
ක්‍රියාකරුනාසා
යෙදුම්මිනිසුන් සහිත cislunar පියාසැරිය සහ චන්ද්‍ර කක්ෂය
Skylab ෂටලය
ඇපලෝ-සොයුස් පරීක්ෂණ ව්‍යාපෘතිය
පිරිවිතර
අභ්‍යවකාශ යානා වර්ගයකැප්සියුල
දියත් කිරීමේදී ස්කන්ධයපෘථිවි කක්ෂයට 32,390 lb (14,690 kg)
සඳට 63,500 lb (28,800 kg)
ශුද්ධ ස්කන්ධය26,300 lb (11,900 kg)
පැටවීමේ ධාරිතාව2,320 lb (1,050 kg)
රැගෙන යා හැකි මිනිසුන් ගණන3
පරිමාව218 cu ft (6.2 m3)
බලය1.4 kW 30V DC ඉන්ධන කෝෂ තුනක්
බැටරිඇම්පියර් පැය 40 silver-oxide බැටරි තුනක්
Regimeපහත් පෘථිවි කක්ෂය
Cislunar අවකාශය
සඳ කක්ෂය
සැලසුම් කළ ජීවිත කාලය14 දින
මාන
දිග36.2 ft (11.0 m)
විෂ්කම්භය12.8 ft (3.9 m)
නිෂ්පාදනය
තත්ත්වයසේවයෙන් ඉවත් කර ඇත
ඉදිකරන ලද සංඛ්‍යාව35
දියත් කරන ලද ගණන19
ක්‍රියාකාරී සංඛ්‍යාව19
අසාර්ථක2
නැතිවූ ගණන1
මංගල දියත් කිරීමපෙබරවාරි 26, 1966 (AS-201)
අවසන් දියත් කිරීමජූලි 15, 1975 (Apollo–Soyuz)
අවසන් විශ්‍රාම ගැනීමජූලි 24, 1975
Service Propulsion System (Lunar descent assist)[1]
Powered by1 AJ10-137
Maximum thrust91.19 kN (20,500 lbf)
Specific impulse314.5 seconds (3.084 km/s)
Burn time750 s
PropellantAerozine 50/N2O4
අදාළ අභ්‍යවකාශ යානා
මේ සමඟ පියාසර කර ඇතඇපලෝ චන්ද්‍ර මොඩියුලය
Configuration

Apollo Block II CSM diagram
← ජෙමිනි අභ්‍යාවකාශයානය ඔරායන් අභ්‍යාවකාශයානය →

ඇපලෝ විධාන සහ සේවා මොඩියුලය (CSM) යනු එක්සත් ජනපදයේ ඇපලෝ අභ්‍යවකාශ යානයේ ප්‍රධාන කොටස් දෙකෙන් එකකි, 1969 සහ 1972 අතර කාලය තුළ ගගනගාමීන් සඳ මත ගොඩ බැස්ස වූ ඇපලෝ වැඩසටහන සඳහා භාවිතා කරන ලදී. විධාන සහ සේවා මොඩියුලය මව් යානය ලෙස ක්‍රියාත්මක වූ අතර එය ගගනගාමීන් තිදෙනෙකුගේ කාර්ය මණ්ඩලය සහ දෙවන ඇපලෝ අභ්‍යවකාශ යානය වන ඇපලෝ චන්ද්‍ර මොඩියුලය චන්ද්‍ර කක්ෂයට ගොස් ගගනගාමීන් නැවත පෘථිවියට ගෙන එන ලදී. එය කොටස් දෙකකින් සමන්විත විය.ගගනගාමීන් රැදී සිටි කුටියක් සහ වායුගෝලීය නැවත ඇතුල්වීම සහ ගොඩබෑම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගියේ කේතුකාකාර විධාන මොඩියුලයයි. සිලින්ඩරාකාර සේවා මොඩියුලය තුල මෙහෙයුමකදී අවශ්‍ය විවිධ පරිභෝජන ද්‍රව්‍ය සඳහා ප්‍රචාලනය, විදුලි බලය සහ ගබඩා කිරීම සපයන . අන්තර් සම්බන්ධතාවයක් මොඩියුල දෙක අතර බලය සහ පරිභෝජන ද්‍රව්‍ය මාරු කරන ලදී. ආපසු පෘථිවියට පැමිණෙන විට විධාන මොඩියුලය වායුගෝලයට නැවත ඇතුල් වීමට මොහොතකට පෙර, අන්තර් සම්බන්ධය විසන්ධි කර සේවා මොඩියුලය ඉවත් කර වායුගෝලයේ දැවී යාමට ඉඩ දෙන ලදී.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Aerojet AJ10-137 Archives". December 25, 2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
විධාන සහ සේවා මොඩියුලය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?