විදුලි දිගු
විදුලි දිගු (ඉංග්‍රීසි: extension cord, power extender, drop cord, extension lead) යනු විද්‍යුත් උපකරණයක් විදුලි ප්‍රභවයකට සම්බන්ද කිරීම සඳහා භාවිතා වන උපාංගයකි. මෙහි ප්ලග් එකක් හා සොකට් එකක් වයර් එකකින් එකිනෙක සම්බන්දවී පවතී.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.