For faster navigation, this Iframe is preloading the Wikiwand page for විකිපීඩියා:සංස්කරණ ප්‍රතිපත්තිය.

විකිපීඩියා:සංස්කරණ ප්‍රතිපත්තිය

කල්ක්‍රියා ප්‍රතිපත්ති සභ්‍යබව නිර්මල ඇරඹුම එකඟතාව ආරෝවන් සමන සංස්කරණ ප්‍රතිවිරෝධතා සංස්කරණ ප්‍රතිපත්තිය හිරිහැරකිරීම් පුද්ගලයින්ට පහරදීම් නොකරන්න ලිපි වල හිමිකාරිත්වය රූකඩ නැටවීම පරිශීලක නාම ප්‍රතිපත්තිය විනාශකිරීම් .mw-parser-output .hlist dl,.mw-parser-output .hlist ol,.mw-parser-output .hlist ul{margin:0;padding:0}.mw-parser-output .hlist dd,.mw-parser-output .hlist dt,.mw-parser-output .hlist li{margin:0;display:inline}.mw-parser-output .hlist.inline,.mw-parser-output .hlist.inline dl,.mw-parser-output .hlist.inline ol,.mw-parser-output .hlist.inline ul,.mw-parser-output .hlist dl dl,.mw-parser-output .hlist dl ol,.mw-parser-output .hlist dl ul,.mw-parser-output .hlist ol dl,.mw-parser-output .hlist ol ol,.mw-parser-output .hlist ol ul,.mw-parser-output .hlist ul dl,.mw-parser-output .hlist ul ol,.mw-parser-output .hlist ul ul{display:inline}.mw-parser-output .hlist .mw-empty-li{display:none}.mw-parser-output .hlist dt::after{content:": "}.mw-parser-output .hlist dd::after,.mw-parser-output .hlist li::after{content:" · ";font-weight:bold}.mw-parser-output .hlist dd:last-child::after,.mw-parser-output .hlist dt:last-child::after,.mw-parser-output .hlist li:last-child::after{content:none}.mw-parser-output .hlist dd dd:first-child::before,.mw-parser-output .hlist dd dt:first-child::before,.mw-parser-output .hlist dd li:first-child::before,.mw-parser-output .hlist dt dd:first-child::before,.mw-parser-output .hlist dt dt:first-child::before,.mw-parser-output .hlist dt li:first-child::before,.mw-parser-output .hlist li dd:first-child::before,.mw-parser-output .hlist li dt:first-child::before,.mw-parser-output .hlist li li:first-child::before{content:" (";font-weight:normal}.mw-parser-output .hlist dd dd:last-child::after,.mw-parser-output .hlist dd dt:last-child::after,.mw-parser-output .hlist dd li:last-child::after,.mw-parser-output .hlist dt dd:last-child::after,.mw-parser-output .hlist dt dt:last-child::after,.mw-parser-output .hlist dt li:last-child::after,.mw-parser-output .hlist li dd:last-child::after,.mw-parser-output .hlist li dt:last-child::after,.mw-parser-output .hlist li li:last-child::after{content:")";font-weight:normal}.mw-parser-output .hlist ol{counter-reset:listitem}.mw-parser-output .hlist ol>li{counter-increment:listitem}.mw-parser-output .hlist ol>li::before{content:" "counter(listitem)"\a0 "}.mw-parser-output .hlist dd ol>li:first-child::before,.mw-parser-output .hlist dt ol>li:first-child::before,.mw-parser-output .hlist li ol>li:first-child::before{content:" ("counter(listitem)"\a0 "}.mw-parser-output .navbar{display:inline;font-size:88%;font-weight:normal}.mw-parser-output .navbar-collapse{float:left;text-align:left}.mw-parser-output .navbar-boxtext{word-spacing:0}.mw-parser-output .navbar ul{display:inline-block;white-space:nowrap;line-height:inherit}.mw-parser-output .navbar-brackets::before{margin-right:-0.125em;content:"[ "}.mw-parser-output .navbar-brackets::after{margin-left:-0.125em;content:" ]"}.mw-parser-output .navbar li{word-spacing:-0.125em}.mw-parser-output .navbar a>span,.mw-parser-output .navbar a>abbr{text-decoration:inherit}.mw-parser-output .navbar-mini abbr{font-variant:small-caps;border-bottom:none;text-decoration:none;cursor:inherit}.mw-parser-output .navbar-ct-full{font-size:114%;margin:0 7em}.mw-parser-output .navbar-ct-mini{font-size:114%;margin:0 4em}vte

විකිපීඩියාව යනු, සංස්කාරකවරුන්ගේ දායකත්වයන් දහස් ගණනකගේ නිපැයුමක් වන්නේ, එක් එක් දායකත්වය විසින්, මේවා පිළිබඳ විවිධ රසයන් එයට එක් කරමිනි: පර්යේෂණ නිපුණතා, තාක්ෂණික දක්ෂතාවය, ලිවීමේ ශූරභාවය හෝ තොරතුරු කැබිලිති මෙන්ම ඉතා වැදගත් ලෙසින්, උදවු කිරීමට ඇති කැමැත්ත. හොඳම ලිපි පවා, සම්පූර්ණ යැයි නොසැලකිය යුතු වන්නේ, ඒවායේ අන්තර්ගයන් වැඩි දියුණු කිරීම සඳහා නව විදර්ශනාවන් එක් එක් නව සංස්කාරකයා විසින් ඉදිරිපත් කිරීමට අවකාශ පවතින හෙයිනි.

විකිපීඩියාවට තොරතුරු එක් කිරීම

[සංස්කරණය]

විකිපීඩියාවේ අරමුණ වන්නේ ජනතාවට තොරතුරු සැපයීමය; සාමාන්‍ය වශයෙන් පවසතොත්, එය විසින් වඩාත් තොරතුරු සැපයිය හැකි තරමට (එහි විෂයපථය වෙත පැනවෙන නිශ්චිත සීමාකරයන්ට යටත්ව), එය වඩාත් ඵලදායක බව සැලකිය හැක. නව ලිපි නිමැවීමෙන් හෝ පවතින ලිපි වලට තොරතුරු එක්කිරීමෙන් හෝ, විකිපීඩියා වෙත නිර්භය ලෙසින් තොරතුරු එක්කිරීමට කාරුණික වන අතර, තොරතුරු ඉවත්කිරීම සලකා බැලීමේදී විශේෂිත පරික්ෂාකාරීභාවයක් අනුගමනය කරන්න. කෙසේවෙතත්, විකිපීඩියාවෙහි තොරතුරු සත්‍යාප්‍ය වන අතර මූල චින්තන නොවිය යුතු බව, විකිපීඩියාවේ ප්‍රතිපත්තිය වෙයි.තොරතුරු සත්‍යාප්‍ය බවට දැක්වීමට විශ්වසනීය මූලාශ්‍ර වෙත ආශ්‍රය කරන ලෙසට ඔබට ආරාධනා කරනු ලැබේ. ආශ්‍රය-විරහිත තොරතුරු අභියෝගයට ලක් විය හැකි අතර, ඒවා ඉවත් කිරීමට ලක් විය හැකි වන්නේ, නොමග යවන සුළු හෝ සාවද්‍ය හෝ තොරතුරුවලට වඩා, විකිපීඩියාව තුල තොරතුරු අඩුපාඩුව වඩා හොඳ බැවිනි—විශ්වකෝෂයක් ලෙසින් විකිපීඩියාවක කීර්තිය රඳා පවතින්නේ, ලිපි තුල ඇති තොරතුරුවල සත්‍යාප්‍යභාවය සහ විශ්වසනීයභාවය මතය. මෙවැනි අභියෝග මග හරවා ගැනීමට, හොඳම පරිචයනය වන්නේ, තොරතුරු එක් කරන විටදීම "පේළිගත උපහරණයක්" සැපයීමය (මෙය කල හැක්කේ කෙසේද යන්න සඳහා, එක්තෝ මෙය බලන්න: විකිපීඩියා: මූලාශ්‍ර උපන්‍යාස කිරීම නැතිනම් ලිපි සාකච්ඡා පිටුවෙහි උදවු ඉල්ලා සිටින්න).

විශ්වසනීය මූලාශ්‍ර අවශ්‍ය වුවද, මූලාශ්‍ර පදනම් කර ගෙන ලිපි ප්‍රවර්ධනය කිරීමේදී, හිමිකම් ඇවිරුණු මූලාශ්‍රයක් පිටපත් කිරීමෙන් හෝ ආසන්නව අර්ථෝද්ධාරය කිරීමෙන් හෝ වලකින්න. විකිපීඩියාව විසින් අනෙකුන්ගේ හිමිකම් වෙත ගරු කරයි. ඔබ විසින් මූලාශ්‍රට කියවිය යුතු අතර, එය තේරුම් ගෙන, එය ඔබගේම වචන වලින් ප්‍රකාශ කල යුතුය.

සංස්කාරකවරුන් විසින් ලිපියක් වැඩි දියුණු කල හැකි තවත් ක්‍රමයක් වන්නේ, පවතින මූලාශ්‍ර-විරහිත විෂය කරුණකට මුලාශ්‍රයක් සොයා දීමෙනි. මෙය වඩාත් සත්‍ය වන්නේ, ඔබට විභව ලෙසින් මතභේදකාරී ප්‍රකාශ හමුවුවහොත්ය. මූලාශ්‍රයක් එක් කොට එයට උපන්‍යාසයක් එක් කිරීමට, ඔබ තොරතුරු එක් කල පුද්ගලයාම වීම අවශ්‍ය නැත.

විකිපීඩියා ප්‍රගතියෙහි පවතින කාර්යයකි: පරිපූර්ණත්වය අවශ්‍ය නොවේ

[සංස්කරණය]

පරිපූර්ණත්වය අවශ්‍ය නොවේ: විකිපීඩියා ප්‍රගතියෙහි පවතින කාර්යයකි. සහයෝගී සංස්කරණය වෙතින් ගම්‍ය වනුයේ, අසම්පූර්ණ හෝ නොසතුටුදායක ලෙසින් හෝ ලියැවුනු පළමු කෙටුම්පත්, කාලය ගතවත්ම, අනර්ඝ ලිපි බවට විකාසය විය හැකි බවයි. නොසතුටුදායක ලිපි පවා, ඒවා වැඩිදියුණු කල හැකි නම්, සාදරයෙන් පිළිගැනෙයි. උදාහරණයක් ලෙසින්, කිසියම් විෂය කරුණක් පිළිබඳ සමාලෝචනයක් හෝ අහඹු තතු කිහිපයක් සහිතව එක් පුද්ගලයෙකු විසින් ලිපියක් ඇරඹිය හැක. ලිපියෙහි ආකෘතිකරණය සම්මතය පරිදී සැකසීමට හෝ අමතර තතු සහ රූප සටහන් හෝ ග්‍රාපිතයක් හෝ එක් කිරීමට අනෙකෙක් උපකාරී විය හැක. ලිපිය විසින් ඉදිරිපත් කෙරෙන අදහස් වලට වඩාත් හොඳ සම බර බවක් එක් කිරීමට සහ, පවතින අන්තර්ගතයෙහි තතු- පරික්සීම සහ එයට මූලාශ්‍ර එක්කිරීම තවෙකෙක් විසින් සිදු කල හැක. මෙම ක්‍රියාවලියෙහි ඕනෑම ස්ථානයකදී, අසංවිහිත හෝ උපසම්මති ලිවීම් සහිත හෝ බවට ලිපිය පත්විය හැක.

ලිපියක පරිපූර්ණත්වය අවශ්‍ය නොවුනද, ජීවත්වන (හෝ මෑතකදී මියගිය) පුද්ගලයෙකු පිළිබඳ ලිපියක අඩංගු, මූලාශ්‍ර-විරහිත හෝ නොසතුටුදායක ලෙසින් මූලාශ්‍රිත හෝ විවාදශීලී කරුණු —මෙම කරුණු නිෂේධාත්මක, ධනාත්මක, මධ්‍යස්ථ හෝ, යම්තම් සැකමුසු යන ඕනෑම ගණයකට අයත් නම්— වහාම සහ සංවාදයට පාත්‍රවීම සඳහා පොරොත්තු නොවෙමින් (මෙම වාද විෂය පිළිබඳ වැඩි දුර කරුණු සඳහා ජීවත්වන පුද්ගලයන්ගේ චරිතාපදාන යන විකිපීඩියා ප්‍රතිපත්තිය බලන්න) මකා දැමිය යුතුය.

Try to fix problems

[සංස්කරණය]

Fix problems if you can, flag or remove them if you can't. Preserve appropriate content. As long as any facts or ideas would belong in an encyclopedia, they should be retained in Wikipedia. Wikipedia is an encyclopedia.

Likewise, as long as any of the facts or ideas added to an article would belong in the "finished" article, they should be retained if they meet the three article content retention policies: Neutral point of view (which does not mean No point of view), Verifiability and No original research.

Instead of removing article content that is poorly presented, consider cleaning up the writing, formatting or sourcing on the spot, or tagging it as necessary. If you think an article needs to be rewritten or changed substantially, go ahead and do so, but it is best to leave a comment about why you made the changes on the article's talk page. The editing process tends to guide articles through ever-higher levels of quality over time. Great Wikipedia articles can come from a succession of editors' efforts.

Instead of removing content from an article, consider:

  • Rephrasing or copy-editing to improve grammar or more accurately represent the sources
  • Correcting inaccuracies, while keeping the rest of the content intact
  • Moving the content to a more relevant existing article, or splitting the content to an entirely new article
  • Adding other points of views to the existing points of view to make the article more balanced
  • Requesting a citation by adding the ((citation needed)) tag, or adding any other Template:Inline tags as appropriate
  • Doing a quick search for sources and adding a citation yourself
  • Adding appropriate cleanup tags to sections you cannot fix yourself
  • Repair a dead link if a new URL for the page or an archive of the old one can be located
  • Merging the entire article into another article with the original article turned into a redirect as described at performing a merge
  • Fixing errors in wikitext code or formatting

Otherwise, if you think the content could provide the seed of a new subarticle, or if you are just unsure about removing it from the project entirely, consider copying the information to the article's talk page for further discussion. If you think the content might find a better home elsewhere, consider moving the content to a talk page of any article you think might be more relevant, so that editors there can decide how it might be properly included in our encyclopedia.

Problems that may justify removal

[සංස්කරණය]

Several of our core policies discuss situations when it might be more appropriate to remove information from an article rather than preserve it. WP:Verifiability discusses handling unsourced and contentious material; WP:No original research discusses the need to remove original research; What Wikipedia is not describes material that is fundamentally inappropriate for Wikipedia; and WP:UNDUE discusses how to balance material that gives undue weight to a particular viewpoint, which might include removal of trivia, tiny minority viewpoints, or material that cannot be supported with high-quality sources. Also, redundancy within an article should be kept to a minimum (excepting the lead, which is meant to be a summary of the entire article, and so is intentionally duplicative).

Libel, nonsense, hoaxes, and vandalism should be completely removed, as should material that violates copyright and material for which no reliable source that supports it has ever been published.

Special care needs to be taken with biographies of living people, especially when it comes to handling unsourced or poorly sourced claims about the subject. Editors working on such articles need to know and understand the extra restrictions that are laid out at WP:Biographies of living people.

Talking and editing

[සංස්කරණය]

Be bold in updating articles, especially for minor changes and fixing problems. Previous authors do not need to be consulted before making changes. Nobody owns articles. If you see a problem that you can fix, do so. Discussion is, however, called for if you think the edit might be controversial or if someone indicates disagreement with your edit (either by reverting your edit and/or raising an issue on the talk page). The "BOLD, revert, discuss cycle" (BRD) is often used when changes might be contentious.

Boldness should not mean trying to impose edits against existing consensus or in violation of core policies, such as Neutral point of view and Verifiability. Fait accompli actions, where actions are justified by their having already been carried out, are inappropriate.

Be helpful: explain

[සංස්කරණය]

Be helpful: explain your changes. When you edit an article, the more radical or controversial the change, the greater the need to explain it. Be sure to leave a comment about why you made the change. Try to use an appropriate edit summary. For larger or more significant changes, the edit summary may not give you enough space to fully explain the edit; in this case, you may leave a note on the article's talk page as well. Remember too that notes on the talk page are more visible, make misunderstandings less likely and encourage discussion rather than edit warring.

Be cautious with major changes: discuss

[සංස්කරණය]

Be cautious about making a major change to an article. Prevent edit warring by discussing such edits first on the article's talk page. One editor's idea of an improvement may be another editor's idea of a desecration. If you choose to be bold, try to justify your change in detail on the article talk page, so as to avoid an edit war. Before making a major change, consider first creating a new draft on a subpage of your own user page and then link to it on the article's talk page so as to facilitate a new discussion.

But – Wikipedia is not a discussion forum

[සංස්කරණය]

Whether you decide to edit very boldly or discuss carefully on the talk page first, please bear in mind that Wikipedia is not a discussion forum. Wikipedia can be a very energetic place, and it is best for the project as a whole if we concentrate our energies on improving articles rather than debating our personal ideas and beliefs. This is discussed further at Wikipedia:Etiquette.

Edits to policies and guidelines

[සංස්කරණය]

Policies and guidelines are supposed to state what most Wikipedians agree upon, and should be phrased to reflect the present consensus on a subject. In general, more caution should be exercised in editing policies and guidelines than in editing articles. Minor edits to existing pages, such as formatting changes, grammatical improvement and uncontentious clarification, may be made by any editor at any time. However, changes that would alter the substance of policy or guidelines should normally be announced on the appropriate talk page first. The change may be implemented if no objection is made to it or if discussion shows that there is consensus for the change. Major changes should also be publicized to the community in general, as should proposals for new policy pages (see also Wikipedia:Policies and guidelines#Proposals).

Editing and refactoring talk pages

[සංස්කරණය]

For guidance on how to edit talk pages see:

  • Contributing to Wikipedia - explains how and where you can help Wikipedia.
  • Edit conflicts - explains how to deal with an edit conflict.
  • There is no deadline - various points of view on what this lack of a deadline means.
  • What Wikipedia is not - there are certain things that Wikipedia is not.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
විකිපීඩියා:සංස්කරණ ප්‍රතිපත්තිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?