For faster navigation, this Iframe is preloading the Wikiwand page for විකිපීඩියා:තෝරාගත් ලිපිය.

විකිපීඩියා:තෝරාගත් ලිපිය

වර්තමාන තෝරාගත් ලිපිය

This star symbolizes the featured content on Wikipedia.
This star symbolizes the featured content on Wikipedia.

The Main Page includes a section where an adapted lead section from one of Wikipedia's featured articles is displayed. The current month's queue can be found here. The articles appearing on the main page are scheduled by Raul654, who was ratified in 2004 as featured article director, or his delegate Dabomb87.

You can make new requests or comment on current requests at Wikipedia:Today's featured article/requests.

To appear on the main page, an article must already be a featured article (see Featured article candidates), and must have a lead section suitable for the main page.

The format of the Main page blurbs is a single paragraph that is roughly 1200 characters or less in total length, with no reference tags, alternate names, or extraneous bolding. Only the link to the specified featured article is bolded. For biographical articles, birth/death dates are trimmed down to year only. The blurb should be preceded by a lead image when available; fair use images are not allowed.

Raul654 maintains a very small, unofficial list of featured articles that he does not intend to have appear on the main page. If you notice a problem with an upcoming main-page featured article, please leave a message on User talk:Dabomb87 or User talk:Raul654.

The editnotice template for Today's Featured Article is ((TFA-editnotice)). It is automatically applied by ((Editnotices/Namespace/Main)) when the article's title matches the contents of ((TFA title)).

තෝරාගත් අන්තර්ගතය:

Featured article tools:

Related pages:

සතියේ විශේෂාංග ලිපි තෝම්බුව

10 – 11 – 12 – 13 – 14 – 14 – 1516
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රෙල් – මැයි – ජූනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තෝබර් – නොවැම්බර් – දෙසැම්බර්

Today's featured article

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

Tomorrow's featured article

විකිපීඩියා:තෝරාගත් ලිපිය/සැප්තැම්බර් 2, 2024
{{bottomLinkPreText}} {{bottomLinkText}}
විකිපීඩියා:තෝරාගත් ලිපිය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?