වාර්තාගත ඉතිහාසය
මානව ඉතිහාසය | |||
---|---|---|---|
↑ ප්රාග්-ඉතිහාසය | |||
වාර්තාගත ඉතිහාසය | |||
පුරාතන | |||
|
|||
පශ්චාත්-සම්භාව්‍ය | |||
|
|||
නූතන | |||
|
|||
↓ අනාගතය | |||
වාර්තාගත ඉතිහාසය හෝ ලිඛිත ඉතිහාසය යනු, ලිඛිත වාර්තාවක් සහ අනෙකුත් ලේඛනගත සන්නිවේදන මත පදනම්වූ ඓතිහාසික ආඛ්‍යානයකි. පුරාකථාගත , වාචික හෝ පුරාවිද්‍යාත්මක ජනශ්‍රැතියන් වැනි, අතීතය පිළිබඳ අනෙකුත් ආඛ්‍යානයන් වෙතින් වාර්තාගත ඉතිහාසය වෙන් කොට හඳුනාගත හැකි වෙයි.
පුළුල් ලෝක ඉතිහාසය සැලකූ විට, වාර්තාගත ඉතිහාසය ඇරඹෙනුයේ පුරාතන ලෝකයෙහි ක්‍රිපූ 4වන සහස්‍රය ආශ්‍රිත වාර්තාවන් සමගින් වන අතර, ලිවීමේ ක්‍රමයන්හී සොයැගැනුම මෙය හා එකට සිදුවී ඇත.
වාර්තාගත ඉතිහාසයෙහි අර්ථ නිරූපණය බොහෝවිට විශ්වාස තබනුයේ, ඓතිහාසික විධික‍්‍රමය මත හෝ, පර්යේෂණය සඳහා ප‍්‍රාථමික මූලාශ‍්‍ර සහ අනෙකුත් සාක්ෂියන් භාවිතා කොට ඉන්පසු අතීතය පිළිබඳ විස්තර සටහන් ලිවීමට ඉතිහාසඥයින් විසින් භාවිතා කරන ශිල්පක්‍රම සහ මාර්ගෝපදේශ ගොන්න මත වෙයි.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.