For faster navigation, this Iframe is preloading the Wikiwand page for වාර්ගික කණ්ඩායම.

වාර්ගික කණ්ඩායම

මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි)
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. (2011 දෙසැම්බර්) .mw-parser-output .hidden-begin{box-sizing:border-box;width:100%;padding:5px;border:none;font-size:95%}.mw-parser-output .hidden-title{font-weight:bold;line-height:1.6;text-align:left}.mw-parser-output .hidden-content{text-align:left}වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න. මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත. ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න. විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න. මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න. Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න. ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න. මෙම ටැගය ඉවත් කරන්න.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න.

ජාතියක් යනු තමන්ට පොදු උරුමයක් ඇතැයි (සැබැවින්ම හෝ කල්පිතයක් ලෙස) හඳුන්වාගන්නා මානව කණ්ඩායමකි.[1][2]


== සිංහලයෝ

== සිංහල සිංහලයෝ සමිපූර්ණ ඡනගහනය c. 14,900,000 විශාල ඡනගහනයක් වෙසෙන ප්‍රදේශ ශ්‍රී ලංකාව:

  14,800,000 [1]

මැද පෙරදිග:

  100,000[citation needed]

යුරෝපය:

  80,000[citation needed]

තායිලන්තය:

  70,000[citation needed]

USA:

  60,000[citation needed]

කැනඩාව:

  40,000[citation needed]

මලයාසියාව:

  25,325 [2]

සිංගප්පූරුව:

  12,000[citation needed]

මාල දිවයින:

  10,000[citation needed]

භාෂා සිංහල භාෂාව ආගම් බුදු දහම, කිතු දහම. කුඩා ප්‍රමානයන්ගෙන්: ආධ්යාත්මිකයින් සහ අන් ආගමිකයන්, ඤාති ඡන වර්ග ඉන්දු-ආර්ය ඡනයා, Dravidians, වැද්දන් සිංහල ලොව වෙසෙන පෞරාණිකම ජාතීන් අතරින් එකකකි. 1815 මාර්තු 2 දක්වා සිංහලේ හෙවත් සිංහල රාජධානිය නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඡන කොට්ටාශය සිංහල වන අතර ඔවුන්ගේ මවු බස සිංහල භාෂාව වෙයි. ශ්‍රී ලංකාවේ සිංහලයින් මිලියන 15ක් පමන වෙසෙන අතර, 320,000[citation needed] පමන වෙනත් රටවල වෙසෙයි.

පටුන [සඟවන්න] 1 ඉතිහාසය 2 Genetic and anthropological assessments 3 Geographic diaspora 4 ආගම 5 The modern Sinhalese 6 ආශ්‍රිත ලිපි 7 References 8 Online references [සංස්කරණය]ඉතිහාසය

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජීවත්වූ යක්‍ෂ, නාග, සහ රාක්‍ෂ ගෝත්‍රකයන්ද බෙන්ගාලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු ඇතුළු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයීන් පිරිසගෙන් පැවත එන්නන්ද සම්මිෂ්‍රණයෙන් මෙම ජාතිය බිහිවීඇති බවට සාධක ඇත. පණ්ඩුකාභය රජ දවස සිංහල ජාතිය පිලිබඳ සංකල්පය දියුණුවී තහවුරු වූ බවට විශ්වසකෙරේ. සිංහලයන් පැවත එන්නේ ක්‍රි.පූ. 543ත් ක්‍රි.පූ. 500ත් අතරදී බෙන්ගාලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු සහ ඔහුගේ හත්සිසයයකගෙන් යුත් පිරිවරගෙන් බවට මහවංශයේ සඳහන් වේ. ක්‍රි.පූ. 4වන ශතවර්යේදී පාලියෙන් ලියැවුනු මහාවංශය සහ ක්‍රි.ව. 13වන ශතවර්යේදී ධම්මකිත්ථි තෙරනුවන් ග්‍රන්තාරූඩ කල චූලවංශය අනුරාධපුර සහ පොලොන්නරු රාජධානි වල ඉතිහාසයට ලිඛිත සාක්ෂි දරයි. අශෝක අධිරාජයා ඔහුගේ පුත් මිහිඳු තෙරනුවන් හරහා ක්‍රි.පූ. 4වන ශතවර්යේදී ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදුන්නේය. සිංහල ජනයා සහ වැදි ජනයා අතර සුළු වෙනස්කම් ඇති නමුත් වසර 2500ක් තුලදී වුනු මිශ්‍ර වීම් නිසා සිංහල ජනයා අතර වෙනස්කම් ඇත්තේ අල්ප මාත්‍ර තරමින්ය.%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD

  1. ^ Smith 1987[page needed]
  2. ^ Marcus Banks, Ethnicity: Anthropological Constructions (1996), p. 151 "'ethnic groups' invariably stress common ancestry or endogamy".
{{bottomLinkPreText}} {{bottomLinkText}}
වාර්ගික කණ්ඩායම
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?