For faster navigation, this Iframe is preloading the Wikiwand page for වස්තු නැඹුරු ක්‍රමලේඛනය.

වස්තු නැඹුරු ක්‍රමලේඛනය

වස්තු නැඹුරු ක්‍රමලේඛනය (Object-oriented programming (OOP)) යනු දත්ත සහ කේත අඩංගු විය හැකි "වස්තු" (objects) වල සංකල්පය මත පදනම් වූ ක්‍රමලේඛන ආදර්ශයකි (programming paradigm). දත්ත ක්ෂේත්‍ර ස්වරූපයෙන් ගුණාංග (attributes) ලෙස හැඳින්වේ. කේතය ක්‍රියා පටිපාටි ආකාරයෙන් ක්‍රම (methods) ලෙස හැඳින්වේ.

වස්තූන්හි පොදු ලක්ෂණයක් වන්නේ ඒවාට අනුයුක්ත කර ඇති වස්තුවේ දත්තක්ෂේත්‍ර වෙත ප්‍රවේශ වීමට සහ වෙනස් කිරීමට හැකිවීමනි. සාමාන්‍යයෙන්, මෙම වස්තුව හැඳින්වීමට විශේෂ නම් this හෝ self භාවිතා කරයි. OOP ආදර්ශකයේ, පරිගණක වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ ඒවා එකිනෙක හා අන්තර් ක්‍රියා කරන වස්තු වලින් සමන්විත වීමෙනි.

OOP භාෂා විවිධ වේ. එනම් වර්ග දෙකකි :

  1. පන්ති මත පදනම් වූ භාෂා (class-based) : වස්තූන්හි තත්වය සහ ක්‍රියාකාරීත්වය පන්ති සාමාජිකයින්ට අනුව ලබා දෙන අතර ඒවායේ වර්ග (type) ද තීරණය කරයි.
  2. මූලාකෘති මත පදනම් වූ භාෂා (prototype-based) : වස්තූන් මූලාකෘති වස්තුවෙන් (prototype object) ක්‍රියාකාරීත්වය ලබා ගනී.

නමුත් වඩාත්ම ජනප්‍රිය පන්ති මත පදනම් වූ භාෂා වර්ගය වේ.[1][2]

බහුලව භාවිතා වන බොහෝ OOP භාෂා (උදා: C++, Java, Python) බහු සුසමාදර්ශ / බහු-පරම (multi-paradigm) වේ. ඒවා සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය (imperative) සහ ක්‍රියා පටිපාටි වැඩසටහන් (procedural programming) සමඟ ඒකාබද්ධව OOP වැඩසටහන් වලට අඩු වැඩි මට්ටමකින් සහාය වේ.

සැලකිය යුතු මට්ටමින් OOP භාෂාවලට ඇතුළත් වන්නේ : Ada, ActionScript, C++, Common Lisp, C#, Dart, Eiffel, Fortran 2003, Haxe, Java, JavaScript, Kotlin, logo, MATLAB, Objective-C, Object Pascal, Perl, PHP, Python, R, Raku, Ruby, Scala, SIMSCRIPT, Simula, Smalltalk, Swift, Vala සහ Visual Basic.NET.[3]

  1. ^ Kindler, Eugene; Krivy, Ivan (2011). Object-oriented simulation of systems with sophisticated control. Vol. 40. International Journal of General Systems. pp. 313–343
  2. ^ Lewis, John; Loftus, William (2008). Java Software Solutions Foundations of Programming Design (6th ed.). Pearson Education Inc. pp. section 1.6 "Object-Oriented Programming". ISBN 978-0-321-53205-3
  3. ^ "A Research on Object Oriented Programming and Its Concepts". International Journal of Advanced Trends in Computer Science and Engineering. 10 (2): 746 – 749. 2021-04-05 International Journal of Advanced Trends in Computer Science and Engineering
{{bottomLinkPreText}} {{bottomLinkText}}
වස්තු නැඹුරු ක්‍රමලේඛනය
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?